මේකද_ජීවිතේ?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Ehemada hari dan mehema hitapanko umbata ada koti hataraka 5ka sweep ekak adenawa umba ane owawalin wadakna kiyala nikan innawada? nane.dan mekai ithin case eka macho matanan hitena widihata.ape samajaye hema athinma saarthaka minissu innawa 10%-20% athara eminissu maara luck kaarayo unta salli yaanawaahana lassana honda adyapanayak tiyena honda families wala minissu unta ithin maara dewal tiyenawa maara happy lives tiyenawa.dan balapan udaharanayak widihata amathi kenekge puthek ehema nathnan loku business kaarayekge puthek.unta ithin life eka kiyanne playground ekakwage athi:P
    කොටියක් හම්බ උනොත් මම කරන දේ තීරණය කරලා ගොඩක් කල් බන්, එත් මට ඒක කවදාවත් හම්බ වෙන්නේ නැහැ, අපේ අසාවල් වැඩි වෙන තරමට සතුටත් අපෙන් ගොඩක් ඇතට යනවා, උබ හිතන්නෙ යාන වාහන සල්ලියභාගේ තිබුනම ජිවිතේ සර්ව සම්පූර්ණයි කියලා, මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා පට්ට සල්ලි ලස්සන ගෙවල් වාහන 4ක් 5ක් තියෙන, ගෙවල් දෙකක ගැනු එක්කෝ ඩ්‍රයිවර් එක්ක පැනල ගියා නැත්තන් උන්ගේ බිස්නස් වල වැඩකරන උන් එක්ක පැනලා ගියා. සමහර් අයගේ ලමයි දුප්පත් කොල්ලෝ කෙල්ලන්ව බැන්දා යාළු උනා පැනලා ගියා ඔය වගේ ගොඩක් ඒවා, උන්ට මොනවයින් අඩුවක්ද ? එත් උන්ට තේරුනා සතුට කියන්නේ සල්ලිම නෙමෙයි කියලා. එකයි එතන සිද්ධ උනේ . . .
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Anemanda ban ithin matanan terenne naa un mokada ehema karanne kiyala:rolleyes:.hebai ithin mehema deyak tiyenawa one kenekta tamanta tiyena degana agayak naa eeka nathi unaama tamaii eke agaya terenna ganne.hema daama pena kukulage karamale sudui kiyala kiyanawane:P.pissu lokayak ban.....
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    පුලුවන් තරම් සරල වෙන්න ඕනෙ... ලොකු ගෙයක් නෙමේ තමාට ප්‍රමානවත් පහසුකම් තියන අපාට්මන්ට් ටයිප් එකක් හරි... දැන් තියෙන්නෙ ඕනෙ තරම් හයිබ්‍රිඩ් හෝම් වගේ ඒව (හවුසිං ලොන් නැතුව).. තමාට වියදම් කරන්න පුලුවන් තරමෙ පොඩි වාහනයක්.. (ලීසින් දාන්නෙ නැතුව) තියන විදිහට හොඳට කාල බීල.. ඉඳල හිටල ඇවිදින්න ගිහින්.. හොඳ නින්දක් ලබල.. සැනසීමෙ ජීවත් වෙන්න කෝටි ගනන් ඕනෙ නෑ
     
    Last edited:

    :yes::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oya kotchara katha karath rat race eke api duwanawamai.badinawa lamai hadanawa ita passe thread danawa.oka karanawamai.gelawimak ne.gelawenna pina madi.ita passe senasenna jivithe niyatha bawa gena thread danawa.ara cycle ekemai gelawimak ne.budun ge dharmaya tiyena kaleka manussayek wela ipadilawath galawenna pina ne.okay thathwe.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Anemanda ban ithin matanan terenne naa un mokada ehema karanne kiyala:rolleyes:.hebai ithin mehema deyak tiyenawa one kenekta tamanta tiyena degana agayak naa eeka nathi unaama tamaii eke agaya terenna ganne.hema daama pena kukulage karamale sudui kiyala kiyanawane:P.pissu lokayak ban.....
    ඒ අගය නැති කෙස් එකත් ඇත්ත එත් බන්, එහෙම පැනලා ගිය තුන් දෙනෙක් එක්ක මම කතා කරලා තියෙනවා, එයාලා කියන්නේ සල්ලි කියන්නේ සතුට නෙමෙයි, කාලා ඇදලා ඉන්න තිබුනම ඇති. ගෙදර හිටියට වඩා සතුටකින් තමයි ඉන්නේ, වගේ දෙවල් තමයි, එක කෙල්ලෙක්ගේ ගෙදරින් උන් දෙන්නවම ගන්න කැමති උනා, එත් එකි කියලා තිබුනා, මේ ජිවිතේ තමයි මගේ සතුට තියෙන්නේ අපහු මට ඒ සතුට නැති කරගන්න බැහැ කියලා. තව කෙනෙකුට ගෙයකුයි, වාහනයකුයිත් දුන්නා තව සල්ලි ලක්ෂ 50ක්ද කොහෙද උගේ එකවුන්ට් එකට ට්‍රාන්සර් කරලත් තිබ්බා, එත් ඌ ඒ එකක්වත් භාර ගත්තේ නැහැ, සල්ලි ටික අපහු ගෙදරට ගිහින් දිලා තිබා යලුවෙක් අතේ බෑග් එකක දලා, ඌ ජොබ් එකක් කරනවා, බයික් එකක් තියෙනවා දරු පැටව් දෙන්නෙකුත් ඉන්නවා, හරිම සතුටින් ඉන්නේ, හවසට වැඩ ඇරිලා එනකන් ගෑනියි ලමයි දෙන්නයි බලාගෙන ඉන්නවා ගෙට් එක ලඟ. ඊට පස්සෙ හතර දෙනම බයික් එකේ ටික දුරක් ගිහින් අපහු ගෙදරට එනවා, ඉරිසියා හිතෙන සතුරක් බන් උන් අතර තියෙන්නේ. තාමත් උන්ට ගෙදරින් කතා කරනවා, එත් උන් කවදාවත් එන්නේ නැහැ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    oya kotchara katha karath rat race eke api duwanawamai.badinawa lamai hadanawa ita passe thread danawa.oka karanawamai.gelawimak ne.gelawenna pina madi.ita passe senasenna jivithe niyatha bawa gena thread danawa.ara cycle ekemai gelawimak ne.budun ge dharmaya tiyena kaleka manussayek wela ipadilawath galawenna pina ne.okay thathwe.

    Ithin ban dan oya godak evun kiyanne jiwithe maara lassanayi kiyala:P.dan media wala indan ehemane kiyanne:shocked:.mamanan kiyanne api mehema pessimistic hituwata.jeewithe niyama lassana widihata dakina hema athinma saarthaka set ekak athi ban meloke:(:yes:.Dan udaharanayak widihata sharukh wage porak aran balapan uta monawada jiwithe duk wenna kiyala tiyenne? Salli tiyenawa star power eka tiyenawa world famous.kello tawama pissu watila naaki unath:P.minissu deyyekta wage salakanne:shocked::(:yes:
     
    erandawp

    Member
    Sep 12, 2012
    20
    4
    3
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    උබ කියා එකේ ඇත්තක් තියනවා. නමුත් පිස්සු බල්ලෝ වගේ සල්ලි හොයන්න මහන්සි නොවුනොත් වෙන්නේ පාරට වැටිලා ගෑනිටයි ළමයින්ටයි හිඟා කන්න. මිනිහෙක් හම්බ කරන්න පුළුවන් තරුණ ශක්තිමත් වයසේදී උපරිමයෙන් හම්බ කරන්න ඕනේ.

    තරුණ - මැදි වයසේදිවත් ගෙයක් දොරක් වාහනයක් අරගත්තේ නැති නම් වයසට ගිහින් ගන්න බැරි වෙනවා. ළමයිත් දුක් වින්දුනවා.

    අපිට උරුම උන දුක ළමයින්ට උරුම කර නොදිය යුතු වෙනවා.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒ අගය නැති කෙස් එකත් ඇත්ත එත් බන්, එහෙම පැනලා ගිය තුන් දෙනෙක් එක්ක මම කතා කරලා තියෙනවා, එයාලා කියන්නේ සල්ලි කියන්නේ සතුට නෙමෙයි, කාලා ඇදලා ඉන්න තිබුනම ඇති. ගෙදර හිටියට වඩා සතුටකින් තමයි ඉන්නේ, වගේ දෙවල් තමයි, එක කෙල්ලෙක්ගේ ගෙදරින් උන් දෙන්නවම ගන්න කැමති උනා, එත් එකි කියලා තිබුනා, මේ ජිවිතේ තමයි මගේ සතුට තියෙන්නේ අපහු මට ඒ සතුට නැති කරගන්න බැහැ කියලා. තව කෙනෙකුට ගෙයකුයි, වාහනයකුයිත් දුන්නා තව සල්ලි ලක්ෂ 50ක්ද කොහෙද උගේ එකවුන්ට් එකට ට්‍රාන්සර් කරලත් තිබ්බා, එත් ඌ ඒ එකක්වත් භාර ගත්තේ නැහැ, සල්ලි ටික අපහු ගෙදරට ගිහින් දිලා තිබා යලුවෙක් අතේ බෑග් එකක දලා, ඌ ජොබ් එකක් කරනවා, බයික් එකක් තියෙනවා දරු පැටව් දෙන්නෙකුත් ඉන්නවා, හරිම සතුටින් ඉන්නේ, හවසට වැඩ ඇරිලා එනකන් ගෑනියි ලමයි දෙන්නයි බලාගෙන ඉන්නවා ගෙට් එක ලඟ. ඊට පස්සෙ හතර දෙනම බයික් එකේ ටික දුරක් ගිහින් අපහු ගෙදරට එනවා, ඉරිසියා හිතෙන සතුරක් බන් උන් අතර තියෙන්නේ. තාමත් උන්ට ගෙදරින් කතා කරනවා, එත් උන් කවදාවත් එන්නේ නැහැ.

    :yes::yes::):)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Ithin ban dan oya godak evun kiyanne jiwithe maara lassanayi kiyala:P.dan media wala indan ehemane kiyanne:shocked:.mamanan kiyanne api mehema pessimistic hituwata.jeewithe niyama lassana widihata dakina hema athinma saarthaka set ekak athi ban meloke:(:yes:.Dan udaharanayak widihata sharukh wage porak aran balapan uta monawada jiwithe duk wenna kiyala tiyenne? Salli tiyenawa star power eka tiyenawa world famous.kello tawama pissu watila naaki unath:P.minissu deyyekta wage salakanne:shocked::(:yes:

    sharukh khan podi kale amma thattha nethi wela,mumbai wala bench wala ban nidagena idala tiyenne.uta hena konde amaruwak tiyenawa.uge interview balapan uge wede adana eka ammawa matak wela.uta hariyana kale balanna kawuruwath ne kiyala.uge chatr past eka amataka karanna thamai hemadama busy wenne kiyala uma kiyanawa.godak hollywood actorslath ehemai henama chatar past ekak tiyennemun oya kudu gagaha pissu nata nata inne past eka matak wena hinda

    mae balapan mun adana widiya

    Last edited:

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    පුලුවන් තරම් සරල වෙන්න ඕනෙ... ලොකු ගෙයක් නෙමේ තමාට ප්‍රමානවත් පහසුකම් තියන අපාට්මන්ට් ටයිප් එකක් හරි... දැන් තියෙන්නෙ ඕනෙ තරම් හයිබ්‍රිඩ් හෝම් වගේ ඒව (හවුසිං ලොන් නැතුව).. තමාට වියදම් කරන්න පුලුවන් තරමෙ පොඩි වාහනයක්.. (ලීසින් දාන්නෙ නැතුව) තියන විදිහට හොඳට කාල බීල.. ඉඳල හිටල ඇවිදින්න ගිහින්.. හොඳ නින්දක් ලබල.. සැනසීමෙ ජීවත් වෙන්න කෝටි ගනන් ඕනෙ නෑ

    hariyatama hari yaluwa
    api apita puluwan hetiyata jiwath wenna ooni
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    sharukh khan podi kale amma thattha nethi wela,mumbai wala bench wala ban nidagena idala tiyenne.uta hena konde amaruwak tiyenawa.uge interview balapan uge wede adana eka ammawa matak wela.uta hariyana kale balanna kawuruwath ne kiyala.uge chatr past eka amataka karanna thamai hemadama busy wenne kiyala uma kiyanawa.godak hollywood actorslath ehemai henama chatar past ekak tiyennemun oya kudu gagaha pissu nata nata inne past eka matak wena hinda

    Ewath godakma acting wennati ban:rolleyes:.ow hebai sharukhge amma marila tiyenne cancer ekakin taaththanan indiawe hitapu hondama lawyer keneklu.uu podikale godak duk windala tiyenawa mokada taaththa indiawe nidahas satanata involve wechchi major character ekak hinda.hebai ithin utath mba ekak ehema tiyena igenagaththa porak tamai.hebai ithin uta dannan maara jiwithayak tamai tiyenne....
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    aka thai ykoo kynne lamai hadanna epa kyla oya mgula mala wikare hdagttma lokeee nati karadara ganiyk gani sex life only lamai nm hdagathoth anathai ita wadiya hodai bade galak bandagena muhudata panapan

    ඒක අැත්ත,
    පොඩි කාලෙ හුරතලේට හිටියට ඕකුන් ලොකු උනාම දහදුක දෙනව
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Ewath godakma acting wennati ban:rolleyes:.ow hebai sharukhge amma marila tiyenne cancer ekakin taaththanan indiawe hitapu hondama lawyer keneklu.uu podikale godak duk windala tiyenawa mokada taaththa indiawe nidahas satanata involve wechchi major character ekak hinda.hebai ithin utath mba ekak ehema tiyena igenagaththa porak tamai.hebai ithin uta dannan maara jiwithayak tamai tiyenne....

    anuth unge life thamange konen balanna epa mchn godak un apayak wage past ekak tiyena aya.dan kotchara hambunath godak aya suffer karanawa past eka matak wela.api hithanawa anith unge life hodai kiyala api e wage tanakata enna e taram katu kala nethi hinda.katu katu kala ethanata apu unta ewa wedak ne.

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    anuth unge life thamange konen balanna epa mchn godak un apayak wage past ekak tiyena aya.dan kotchara hambunath godak aya suffer karanawa past eka matak wela.api hithanawa anith unge life hodai kiyala api e wage tanakata enna e taram katu kala nethi hinda.katu katu kala ethanata apu unta ewa wedak ne.

    Ow ithin aniwa ekanan ehema tamai katu kaapu taramata tamai sapath tiyenne.kohomath ithin godak sarata katu kapu minihekta podi sapath maara sapak:yes::)
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    sharukh khan podi kale amma thattha nethi wela,mumbai wala bench wala ban nidagena idala tiyenne.uta hena konde amaruwak tiyenawa.uge interview balapan uge wede adana eka ammawa matak wela.uta hariyana kale balanna kawuruwath ne kiyala.uge chatr past eka amataka karanna thamai hemadama busy wenne kiyala uma kiyanawa.godak hollywood actorslath ehemai henama chatar past ekak tiyennemun oya kudu gagaha pissu nata nata inne past eka matak wena hinda

    mae balapan mun adana widiya

    e72c3cadb7c7658089a5d30a74ff53cf.jpg

    රෙද්ද උස්සල සල්ලි හම්බකරන වේසියො
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    පුලුවන් තරම් සරල වෙන්න ඕනෙ... ලොකු ගෙයක් නෙමේ තමාට ප්‍රමානවත් පහසුකම් තියන අපාට්මන්ට් ටයිප් එකක් හරි... දැන් තියෙන්නෙ ඕනෙ තරම් හයිබ්‍රිඩ් හෝම් වගේ ඒව (හවුසිං ලොන් නැතුව).. තමාට වියදම් කරන්න පුලුවන් තරමෙ පොඩි වාහනයක්.. (ලීසින් දාන්නෙ නැතුව) තියන විදිහට හොඳට කාල බීල.. ඉඳල හිටල ඇවිදින්න ගිහින්.. හොඳ නින්දක් ලබල.. සැනසීමෙ ජීවත් වෙන්න කෝටි ගනන් ඕනෙ නෑ

    සෑහෙන්න වටින අදහසක්