හලෝ මචන්ලා මන් බුකියේ ඉන්න වෙලාවක දැක්කේ හිතුන උබලා එක්කත් share කරන්න , paper clips දන්නවනේ (ඔව් බන් ඔය කොළ අමුණන්න ගන්න ඒවා තමයි
)
අපි හැමෝම ඔකේ හැඩේ වෙනස් කරලා එක එක විකාර දේවල් කරනවනේ
ඊට පස්සේ ආයිත් ඕක තිබ්බ විදිහට හදන්න try කරනවනේ
මන් උබලට කිව්වොත් ඔකේ අපි මොන විදිහට වෙනස් කලත් ඔය ලෝහය auto තිබුන විදිහටම හැරෙනවා කියල පිළිගන්නවද
?(ඒ කියන්නේ උබල ඕක දිග ඇරලා රව්මක් කලත් ඒක නැවත තිබුන විදිහටම පත්වෙනවා
) හැබැයි එකට පොඩි වැඩක් කරන්න වෙනවා .. තරමක් උණුසුම් වතුර භාජනයකට දාන්න වෙනවා
.. මෙන්න බලහන් ඊට පස්සේ වෙන දේ
මේ ගැන දන්නා අයත් ඇති නොදන්නා අයටත් බලන්න දැම්මේ කට්ටිය කරලම බලල කියන්න හොදේ
වැඩි විස්තර මේකේ තියනවා http://sciencealert.com.au/features/20141308-26011-2.html

අපිට ඕය ලෝහය තියෙන එවා හොයාගන්න බැ නෙ අපෙ ෆයිල් කටු නම් ඉතින් දවසෙන් කොලෙත් මලකඩ නෙ