මේකනම් පට්ට

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඕ‍ක‍ බො‍රු‍ව‍ක්‍ බ‍න්‍ ම‍ම‍ අ‍ද‍ ලෝ‍ඩ්‍ ව‍ගෙ‍ ඔ‍ෆි‍ස්‍ එ‍කේ‍ ක‍රා‍ , ම‍ම‍ ප‍ච‍ උ‍නා‍...............
    machan meke tiyana lohayen hadala tiyenne ona bn
    Me lohayen Vehicles haduwa nam happunata aulak naha :dull:
    :D
    :)
    1643589.png
    502879.png
    :cool:
    magic karayo oya metal eka use karana wa
    :yes:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    ඕ‍ක‍ බො‍රු‍ව‍ක්‍ බ‍න්‍ ම‍ම‍ අ‍ද‍ ලෝ‍ඩ්‍ ව‍ගෙ‍ ඔ‍ෆි‍ස්‍ එ‍කේ‍ ක‍රා‍ , ම‍ම‍ ප‍ච‍ උ‍නා‍...............

    bageta balagena redda ussan gihin karalane ithin :D :P :rofl:
    mekata ee alloy ekenma hadapu clips one ban :D :rofl:
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    හලෝ මචන්ලා මන් බුකියේ ඉන්න වෙලාවක දැක්කේ හිතුන උබලා එක්කත් share කරන්න , paper clips දන්නවනේ (ඔව් බන් ඔය කොළ අමුණන්න ගන්න ඒවා තමයි :P)
    s40wg8.jpg

    අපි හැමෝම ඔකේ හැඩේ වෙනස් කරලා එක එක විකාර දේවල් කරනවනේ :rofl:
    ඊට පස්සේ ආයිත් ඕක තිබ්බ විදිහට හදන්න try කරනවනේ :baffled:
    මන් උබලට කිව්වොත් ඔකේ අපි මොන විදිහට වෙනස් කලත් ඔය ලෝහය auto තිබුන විදිහටම හැරෙනවා කියල පිළිගන්නවද :shocked: ?(ඒ කියන්නේ උබල ඕක දිග ඇරලා රව්මක් කලත් ඒක නැවත තිබුන විදිහටම පත්වෙනවා :yes: ) හැබැයි එකට පොඩි වැඩක් කරන්න වෙනවා .. තරමක් උණුසුම් වතුර භාජනයකට දාන්න වෙනවා :eek: .. මෙන්න බලහන් ඊට පස්සේ වෙන දේ :D




    මේ ගැන දන්නා අයත් ඇති නොදන්නා අයටත් බලන්න දැම්මේ කට්ටිය කරලම බලල කියන්න හොදේ :)
    වැඩි විස්තර මේකේ තියනවා
    http://sciencealert.com.au/features/20141308-26011-2.html




    this is no ordinary paper clip kiyala kiyanne ban.oka hadala thiyenne nitanol walin.ape paper clip walata owwa karanna ba
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    bageta balagena redda ussan gihin karalane ithin :D :P :rofl:
    mekata ee alloy ekenma hadapu clips one ban :D :rofl:
    :D
    this is no ordinary paper clip kiyala kiyanne ban.oka hadala thiyenne nitanol walin.ape paper clip walata owwa karanna ba
    ow machan
    සුදු පුතා;17019573 said:
    yakadoo. me lankawe thiyana ewath ohoma wenawada danne nada?
    oke kiyala tiyana lohayen hadapu awa hoya ganna puluwannam karanna puluwan machan
    tfs mchoo
    :)