අවස්ථාවටත්, තමන්ටත් ගැළපෙන විදිහට කලාට කමක් නෑ කියලයි මට හිතෙන්නේ.![]()
ඇත්ත තමයි
අවස්ථාවටත්, තමන්ටත් ගැළපෙන විදිහට කලාට කමක් නෑ කියලයි මට හිතෙන්නේ.![]()
මෙකප් නැතිව කෙල්ලො ලස්සනද?
ඇයි මෙකප් දාන්නේ?
කව්ද මෙකප් පාවිචි කරන්නේ නැත්තේ
හැමකෙල්ලෙක්ම මේකප් දානව බන්..
බලහන් කෙල්ලොන්ගෙ ඇස්බැමි දිහා..
උපතින් ගේන ඇස්බැමි නෙවෙයි තියෙන්නේ..![]()

ඔය මල මගුල් මුනේ උලන්නේ නැති ගැණු ලමයි ලස්සනයිඑහෙම කෙල්ලෝ ඉන්නවා බන්
![]()




hm hm kathawa attaකෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් උපතින් තියන ලස්සනක් තියනවා.ඉතින් මොකටද නිකන් පිටි උලාගන්නේ.
හැබැයි මෙහෙම පැත්තකුත් තියනවා.මේකප් කලයුතු අවස්ථාවල ලස්සනට ඉන්න කලාට කමක් නැහැ.
හැබැයි කොයි වෙලෙත් මේකප් උලාගෙන.අල්ලපු ගෙදරට යන්න,කඩේට යන්නත් මේකප් දාන එවුන් ගැන මොන කථාද..




![]()
Machan mune paint karanawa wage packs ulanne nathi girls la inna wa eyala lassanai,TV,Films wala inna ayanam makeups walinma thama run karanne!![]()
ඔය මල මගුල් මුනේ උලන්නේ නැති ගැණු ලමයි ලස්සනයිඑහෙම කෙල්ලෝ ඉන්නවා බන්
![]()





ඒක ඇත්ත මචන් කොහේ නැතත් නුවර මං ඕනි තරම් දැකලා තියෙනවා.නැචුරල් බියුටි.ඒක තමයි ගොඩාක් ලස්සන.....
