මේකප්(makup)

Sanju_

Member
Nov 6, 2009
82
2
0
අවස්ථාවටත්, තමන්ටත් ගැළපෙන විදිහට කලාට කමක් නෑ කියලයි මට හිතෙන්නේ.:D



ඇත්ත තමයි

sanju.jpg

 

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ape aya awasthawata thamata galapena tharama danne nathi eka thama tikak awula.
    ganu lamayek makeup awashya awasthawakta karata kamak na. mokada makeup eken kellek lassana wenawa. eth ape aya karanne eka aseemithawa use karanawa.
    eka nam marama kathai. nikam mala mini wage. mama nam eeta wada kamathi swabawika lassa penna innawanam...
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    තමන්ට තැනට ගැලපෙන විදිහට කරානම් හොදයි කියලා හිතනවා.........:nerd::nerd:
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    මෙකප් නැතිව කෙල්ලො ලස්සනද?

    ඇයි මෙකප් දාන්නේ?

    කව්ද මෙකප් පාවිචි කරන්නේ නැත්තේ

    හැමකෙල්ලෙක්ම මේකප් දානව බන්..
    බලහන් කෙල්ලොන්ගෙ ඇස්බැමි දිහා..
    උපතින් ගේන ඇස්බැමි නෙවෙයි තියෙන්නේ..
    7.gif
     

    dil

    Member
    Oct 4, 2006
    3,733
    47
    0
    inside me
    හැමකෙල්ලෙක්ම මේකප් දානව බන්..
    බලහන් කෙල්ලොන්ගෙ ඇස්බැමි දිහා..
    උපතින් ගේන ඇස්බැමි නෙවෙයි තියෙන්නේ..
    7.gif

    භැමෝම එභෙම නෑ :rolleyes:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,378
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් උපතින් තියන ලස්සනක් තියනවා.ඉතින් මොකටද නිකන් පිටි උලාගන්නේ.

    හැබැයි මෙහෙම පැත්තකුත් තියනවා.මේකප් කලයුතු අවස්ථාවල ලස්සනට ඉන්න කලාට කමක් නැහැ.
    හැබැයි කොයි වෙලෙත් මේකප් උලාගෙන.අල්ලපු ගෙදරට යන්න,කඩේට යන්නත් මේකප් දාන එවුන් ගැන මොන කථාද..
    hm hm kathawa atta:D:D
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    galapena widiyata seemawa danagagena, thane hatiyata kalata waraddak na ne.. kadeta yanna, igena ganna thanata yanakota ehema karana eka nam wihiluwak.. habai ithin party ekakata, wedding ekakata yanakota lassanata yanna ona ne..anika samaharu karana job eke hatiyatath makeup tikak karanna wenawa..(receptionist, air hostess wage job karana ayata ehema..)

    Habai oya kiwwata hamoma makeup karanneth na..nokarana aya ona tharam innawa..:D:D
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    4jvwae.jpg


    Machan mune paint karanawa wage packs ulanne nathi girls la inna wa eyala lassanai,TV,Films wala inna ayanam makeups walinma thama run karanne!:baffled:

    බුදු අම්මෝ මෝහිනී සහ රෝහිනී......... බේරගනියෝ........ :shocked:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය මල මගුල් මුනේ උලන්නේ නැති ගැණු ලමයි ලස්සනයි :):):):) එහෙම කෙල්ලෝ ඉන්නවා බන් :cool:
    :yes::yes::yes::yes::yes::yes:ඒක ඇත්ත මචන් කොහේ නැතත් නුවර මං ඕනි තරම් දැකලා තියෙනවා.නැචුරල් බියුටි.ඒක තමයි ගොඩාක් ලස්සන.....:):)