මේකමරැනේ

ඔන්න කස්ටියට දෙන්න යන්නේ වැදගත් මෘදුකාංගයක්.... මේක මම උපුටා ගත් එකක් හොදේ
හැදින්වීම

සුබස ඉඟිය යනු ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) මෘදුකාංගය සඳහා ඈඳිය හැකි, සිංහල ඔබට බොහෝ ප්‍රයෝජනවත් මෘදුකාංගයකි. එමගින් මූලිකව ම සිදු කරනුයේ ඔබ කියවන ඉංග්‍රීසි වෙබ් පිටුවල ඇති නොතේරෙන වදන්හි සිංහල තේරුම අවම ආයාසයකින් බලා ගැනීමට සැලැස්වීමයි. මෙම ඈඳුම ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ හෝ තන්ඩබර්ඩ්හි ස්ථාපිත කිරීමෙන් පසු, ඔබ කළ යුත්තේ ඔබට නොතේරෙන ඉංග්‍රීසි වදන මත මූසික දර්ශකය (mouse pointer) රැඳවීම පමණි. ක්‍ෂණිකව ඉංග්‍රීසි වදනට අදාළ සිංහල තේරුම එම වදනට පහළින් දිස්වෙනු ඇත. ඉංග්‍රීසි වදනින් මූසික දර්ශකය ඉවත් කර ගත් වහා ම තේරුම අදෘශ්‍යමාන වේ. එනම් යම් වෙබ් පිටුවක අන්තර්ගතය කියවීමට කිසිම බාධාවක් නොමැති ව නොතේරන ඉංග්‍රීසි වදන්වල සිංහල තේරුම් බලා ගැනීමට මෙම මෘදුකාංගය ඉඩ ප්‍රස්ථාව සලස්වා දෙයි. ඈඳුම් මෘදුකාංගය ස්ථාපනය කර ගත් දා පටන් අන්තර්ජාලයේ ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටු කියවීමේ දී ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයක් භාවිත කිරීමට අවශ්‍ය නොවේ.

* සරල බව
- මූසිකය රැඳෙන ඉංග්‍රීසි වදන (හෝ වදන්) ක්‍ෂණිකව පරිවර්තනය කිරීම
- වෙබ් පිටුවක තෝරන ලද ඉංග්‍රීසි වදන සිංහලට පරිවර්තනය කිරීම
* ඉංග්‍රීසි වදන්වල වරනැගීම් නොසලකා ප්‍රකෘතියට අදාළ සිංහල තේරුම් පෙන්වීම
* පරිවර්තනය කරන ලද වදන (හෝ වදන්) වෙබ් පිටුව තුළ ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව
* ඉංග්‍රීසි වදන්හි නිවැරදි උච්චාරණය අසා දැන ගැනීමේ හැකියාව
* පුළුල් ආවරණය (විවිධ ක්‍ෂේත්‍රවල යෙදෙන ඉංග්‍රීසි වචන 36000ක් පමණ ඇතුළත් වෙයි.)
* පරිවර්තනය කරන ලද වදන් පෙන්වන පැහැය, ප්‍රමාණය වැනි අංග පරිශීලකයාගේ අභිරුචිය අනුව වෙනස් කර ගත හැකි බව
* පරිශීලකයාගේ අභිරුචිය අනුව සහ මෙහයුම් පද්ධතිය අනුව සිංහල තේරුම් දිස්වන ෆොන්ටය තෝරා ගැනීමේ හැකියාව
* ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩයක (වදන් කිහිපයක) තේරුම බලා ගැනීමේ හැකියාව
* පරිශීලකයාගේ වචන, අර්ථ විග්‍රහ, ශබ්දකෝෂ සහ වචනාවලි සුබස ඉඟියට ඇතුළත් කිරීමේ හැකියාව
* වෙබ් පිටුවල ඇති බොත්තම් වැනි දෑවල අඩංගු ඉංග්‍රීසි වදන් ද ස්වයංක්‍රීයව පරිවර්තනය කිරීම
* පරිවර්තන කටයුතු පහසු කිරීම සඳහා එයට ම උචිත වන අයුරින් සන්දර්භ මෙනුවේ ඉංග්‍රීසි වදනට අදාළ සිංහල තේරුම් පැහැදිලිව දර්ශනය කිරීම
* සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් සඳහා උපරිම සහාය දැක්වීම
* සංයුක්ත බව
* සිංහල ෆයර්ෆොක්ස්/තන්ඩබර්ඩ් සඳහා සහාය දැක්වීම
* සිංහල වදන් ඉංග්‍රීසියට පරිවර්තනය

ඉංග්‍රීසි වදන්හි තේරුම් බලා ගැනීම හැරුණු විට වෙබ් පිටු (විශේෂයෙන්ම විකිපීඩියා [Wikipedia], නෝල් [Knol] වැනි විශ්වකෝෂවල ඉංග්‍රීසි ලිපි සිංහලට) පරිවර්තනයට, ඉංග්‍රීසි වදන් ඉගෙන ගැනීමට සහ නිවැරදි උච්චාරණය දැන ගැනීමට මෙය උපකාරී වෙයි. තව ද ඉංග්‍රීසි බස චතුරව හසුරුවන, සිංහල බසට ඇලුම් කරන නමුත් සිංහල බසෙහි නිපුණ නොවන අය සඳහා ඉංග්‍රීසි වදන්වලට අදාළ සිංහල වදන් සහ අරුත් සොයා ගැනීමට ඉමහත් පිටුවහලක් මෙම මෘදුකාංගයෙන් ලැබේ. එමෙන් ම මයික්‍රෝසොෆ්ට් වර්ඩ් සහ එක්සෙල් වැනි ලිපි ගොනු පරිවර්තනයේ දී ගූගල් ඩොක්ස්, (http://docs.google.com/) සෝහෝ (http://www.zoho.com/) වැනි වෙබ් අඩවි හරහා සුබස ඉඟිය ආධාර කර ගත හැකි ය.



logo.png



මෙම ඈඳුම බා ගන්නා ආකාරය සහ ස්ථාපනය කරන පිළිවෙළ පහත දැක්වෙයි.

බා ගැනීම සඳහා ක්ලික් කරන්න

පියවර 1
ingiya2.jpg

පියවර 2
ingiya3.jpg

3 පියවරෙහි සඳහන් පරිදි Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි වෙයි නම් 3 සහ 4 පියවර අනුගමනය කිරීමෙන් පසු 10 පියවර වෙත යොමු වන්න. Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි නොවෙයි නම් 5 වන පියවර වෙත යොමු වන්න.

පියවර 3
ingiya4.jpg

පියවර 4
ingiya5.jpg

පියවර 5
ingiya6.jpg

පියවර 6
ingiya7.jpg

පියවර 7
ingiya8.jpg

පියවර 8
ingiya9.jpg

පියවර 9
ingiya10.jpg

පියවර 10
ingiya11.jpg

පියවර 11
ingiya12.jpg

පියවර 12
ingiya13.jpg


අයිතිය

සුබස ඉඟිය ඈඳුම GPL යටතේ බෙදා හරිනු ලබන අතර එහි අන්තර්ගත වාක්කෝෂය Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 Unported බලපත්‍රයේ සඳහන් කොන්දේසි මත බෙදා හැරේ.


සුබස ඉඟිය

GPL

සුබස අකාරාදිය

Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 Unported


 
  • Like
Reactions: Iron Monger
English වචන ලගට මවුස් එක අරං ගියාම

ඔන්න යාලුවනේ දැක්කද English වචන ලගට මවුස් එක අරං ගියාම සිංහල තේරැම දෙනවා මරැ නේ ......

මේ බලන්නකෝ


01.GIF

02.GIF


 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
http://elakiri.com/forum/showthread.php?t=1156234


This is the post. see this. its working with firefox 5.. mam dala tiyenne

Even firefox 5 final has been released yesterday, there still a lot of person not updating their Firefox 4 to Firefox 5 yet because of the add-on compatibility issue. There are a lot of Firefox 4 add on detected incompatible with Firefox 5 Final. But is it really incompatible? Not at all! I found that most all of addon which work great on Firefox 4 also work great like a charm on Firefox 5 final after I disable the addon compatibility check features.

How to disable the addon compatibility check on Firefox 5 Final? Simply follow these simple steps below:
1. Type about:config into the address bar then hit Enter

2. Click on “I’ll be careful, I promise!” button.

3. Right Click on any blank space than select New -> Boolean

4. A new boolean value popup will appear, enter extensions.checkCompatibility.5.0 as the preference name.

5. In the Boolean value, select false and then click on OK button.

Done! Now try to install or enable add-on that not compatible with your Firefox 5 Final. Your addon would work perfectly now. This could be a solution for you who not update your Firefox 4 to Firefox 5 final because addon compatibility issue. Please note that some of super older add-on might make your Firefox 5 crash or have stability issue. But for addon that works on Firefox 4, it should works great like a charm on Firefox 5 Final. So there is no reasons for you to not updating your Mozilla Firefox browser now.




special thanks goes to Nismok :)