දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ හෙවණේ.. එකමැ දැයක් වී මහ බලයක් වී.. පෙරටමැ යමු ලංකා.. ලංකා..
N nalin0001 Well-known member Jun 12, 2014 19,973 34,400 113 Nov 17, 2024 #1 දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ හෙවණේ.. එකමැ දැයක් වී මහ බලයක් වී.. පෙරටමැ යමු ලංකා.. ලංකා.. Reactions: emoji diaries, Chimpanzee Putha, hchri and 3 others
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,102 113 Kotte Nov 17, 2024 #2 මදි Reactions: nalin0001
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Nov 17, 2024 #4 මේකත් කා ගත්තොත් නන් ඊලගට එන්නෙ සිවිල් යුද්දයක් Reactions: nalin0001
N nalin0001 Well-known member Jun 12, 2014 19,973 34,400 113 Nov 17, 2024 #5 Solo Rider said: මේකත් කා ගත්තොත් නන් ඊලගට එන්නෙ සිවිල් යුද්දයක් Click to expand... මඩකලපුවෙන්ද පටන් ගන්නේ? Reactions: Solo Rider
Solo Rider said: මේකත් කා ගත්තොත් නන් ඊලගට එන්නෙ සිවිල් යුද්දයක් Click to expand... මඩකලපුවෙන්ද පටන් ගන්නේ?
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,002 113 උඩරට Nov 17, 2024 #6 දකුණ පොඩ්ඩක් නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ හෙවණේ.. එකමැ දැයක් වී මහ බලයක් වී.. පෙරටමැ යමු ලංකා.. ලංකා.. Reactions: Solo Rider
දකුණ පොඩ්ඩක් නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ හෙවණේ.. එකමැ දැයක් වී මහ බලයක් වී.. පෙරටමැ යමු ලංකා.. ලංකා..
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Nov 17, 2024 #7 nalin0001 said: මඩකලපුවෙන්ද පටන් ගන්නේ? Click to expand... නැහ් තනි පක්ස දෙසපාලනෙ ඉවරයි කියල හිතෙනව එක එක ග්ෲප් වලට දේවි
nalin0001 said: මඩකලපුවෙන්ද පටන් ගන්නේ? Click to expand... නැහ් තනි පක්ස දෙසපාලනෙ ඉවරයි කියල හිතෙනව එක එක ග්ෲප් වලට දේවි
Don GasCan Well-known member Nov 3, 2010 43,224 49,579 113 සේදවත්ත Nov 17, 2024 #8 Ramiel said: මුස්ලිම් පැත්ත විතරයි නැත්තෙ Click to expand... ඒ රාමනාසික්කම් , බුවා එල
kinkon Well-known member Aug 5, 2007 115,870 2 115,898 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 17, 2024 #9 Solo Rider said: මේකත් කා ගත්තොත් නන් ඊලගට එන්නෙ සිවිල් යුද්දයක් Click to expand... හවුල් පක්ෂ නෑ..මිනිස්සු 2/3 දුන්නා..හොරු අල්ලල රට හදන්ඩ ලැබෙන අන්තිම අවස්ථාව මේක..මාලිමාවට හරියටම කරන්ඩ වෙනවා.
Solo Rider said: මේකත් කා ගත්තොත් නන් ඊලගට එන්නෙ සිවිල් යුද්දයක් Click to expand... හවුල් පක්ෂ නෑ..මිනිස්සු 2/3 දුන්නා..හොරු අල්ලල රට හදන්ඩ ලැබෙන අන්තිම අවස්ථාව මේක..මාලිමාවට හරියටම කරන්ඩ වෙනවා.