මේකම මදි ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,973
    34,400
    113
    දකුණ නැගෙනහිර බටහිර උතුරද
    එක කොඩියේ හෙවණේ..
    එකමැ දැයක්‌ වී මහ බලයක්‌ වී..
    පෙරටමැ යමු ලංකා.. ලංකා..

    Screenshot_20241117-140555.jpg
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මුස්ලිම් පැත්ත විතරයි නැත්තෙ
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    දකුණ පොඩ්ඩක් නැගෙනහිර බටහිර උතුරද
    එක කොඩියේ හෙවණේ..
    එකමැ දැයක්‌ වී මහ බලයක්‌ වී..
    පෙරටමැ යමු ලංකා.. ලංකා..
     
    • Love
    Reactions: Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,902
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකත් කා ගත්තොත් නන් ඊලගට එන්නෙ සිවිල් යුද්දයක්
    හවුල් පක්ෂ නෑ..මිනිස්සු 2/3 දුන්නා..හොරු අල්ලල රට හදන්ඩ ලැබෙන අන්තිම අවස්ථාව මේක..මාලිමාවට හරියටම කරන්ඩ වෙනවා.