මේකයි_කතාව..

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    ගොඩාක් සිහින ලෝකවල ජීවත් වෙන්න අපිව හුරුකරවල තියෙනව විවිද මාධ්‍ය ඔස්සේ.. ඉතින් අපි පොඩි කාලෙ ඉඳන් එක එක ආස කරන දේවල් ඉල්ලක්ක කරගෙන ඒවා ළගා කරගන්න උත්සහා කරනව.

    උදා:-

    1. ලංකාවේ පිළිගැනීමක් තියෙන හොද රස්සාවක් සොයාගැනීම.
    2. පට්ටම පට්ට සෙක්සි ලූක් එකක් තියෙන කෙල්ලෙක් කසාද බැදීම (මේව ගොඩක් දුරට මෝඩ හින්දි දෙමල චිත්‍රපටිවලින් අපේ ඔලුවල්වලට දාපුව)
    3. පට්ට ලස්සන යකඩ ගොඩක් මිලදී ගැනීම (වාහනයක්)
    4. ගඩොල් ගොඩක හිමිකරුවෙක් වීම (ගෙයක්)
    ඔන්න ඔයටික අමාරුවෙන් කරගත්ත කියමුකෝ.. දැන් හරිද?

    නෑ නේද.. තව තව ඒවා පේනව..

    උදා:-

    1. රූපෙට වශීවෙලා ගත්තු ගෑනිට වඩා අමුතු මනුස්සකම් තියෙන ගෑණු පෙන්න ගන්නව.
    2. මීට වඩා ජොබ් කරන උනුත් ඉන්නවා නේද කියල හිතෙනව.
    3. මේවත් වාහනද කියල හිතෙනව.
    4. මේවත් ගෙවල්ද කියල හිතෙනව.
    මම ආපු ස්ථාවරේ තමයි. තමන්ට ඔය දේවල් යම් පමණකින් ඇත්නම් ඒ පිලිබදව අසීමිතව සතුටුවී සින්දුවක් අහල, වැලක් බලල, ගමනක් ගිහින්, පින් අතේ වැඩක් කරලා සෑහීමකට පත් වෙන්න.

    එතකොට දුවන රේස් ඒක නැවතිලා විදින්න පුළුවන් :)
     
    Last edited:

    fayo

    Banned
    Oct 27, 2017
    368
    19
    0
    uba kiyanne sexy kallakagenui, hampada gahichcha kallakagenui hambenne ekama fun eka kiyalada?
     
    නැහැ. සෙක්සි කෙල්ල සෙක්ස් වලට addict නම් ඔබ වාසනාවන්තයි.
    නමුත් කෙලලා සෙක්සි නොවුන කියල ඒ මත්තෙම මැරෙන්න ඕන නැහැ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    uba kiyanne sexy kallakagenui, hampada gahichcha kallakagenui hambenne ekama fun eka kiyalada?

    ඇයි උබ එන්නදයන්නේ ඌ ගාවට.
    දවසක් කිව්ව නේද උබ කෙල්ලෙක් කියලා.
     
    fayo

    Banned
    Oct 27, 2017
    368
    19
    0
    නැහැ. සෙක්සි කෙල්ල සෙක්ස් වලට addict නම් ඔබ වාසනාවන්තයි.
    නමුත් කෙලලා සෙක්සි නොවුන කියල ඒ මත්තෙම මැරෙන්න ඕන නැහැ.

    dan uba sahalluwenda inne. ehema nam e gana kiyala deepan :)
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    23843585_10154870231762553_84203303220648588_n.jpg
     
    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    dan uba sahalluwenda inne. ehema nam e gana kiyala deepan :)

    ඔව්. උඹ සැහැල්ලුවෙන් නෙමෙයිනම් මෙන්න මේ දේවල් කරපන්.

    1. හිතට එන දේවල් වලට එන්න දීපන්.
    2. හිතින් යන දේවල් වලට යන්න දීපන්.
    3. අනුන්ගේ සාර්ථකත්වය දැකල සතුටුවෙයන්.
    4. එන්ජෝයි කරන්න යමක් හම්බුනාම එන්ජෝයි කරපන්.
    එච්චරයි!
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ගොඩාක් සිහින ලෝකවල ජීවත් වෙන්න අපිව හුරුකරවල තියෙනව විවිද මාධ්‍ය ඔස්සේ.. ඉතින් අපි පොඩි කාලෙ ඉඳන් එක එක ආස කරන දේවල් ඉල්ලක්ක කරගෙන ඒවා ළගා කරගන්න උත්සහා කරනව.

    උදා:-

    1. ලංකාවේ පිළිගැනීමක් තියෙන හොද රස්සාවක් සොයාගැනීම.
    2. පට්ටම පට්ට සෙක්සි ලූක් එකක් තියෙන කෙල්ලෙක් කසාද බැදීම (මේව ගොඩක් දුරට මෝඩ හින්දි දෙමල චිත්‍රපටිවලින් අපේ ඔලුවල්වලට දාපුව)
    3. පට්ට ලස්සන යකඩ ගොඩක් මිලදී ගැනීම (වාහනයක්)
    4. ගඩොල් ගොඩක හිමිකරුවෙක් වීම (ගෙයක්)
    ඔන්න ඔයටික අමාරුවෙන් කරගත්ත කියමුකෝ.. දැන් හරිද?

    නෑ නේද.. තව තව ඒවා පේනව..

    උදා:-

    1. රූපෙට වශීවෙලා ගත්තු ගෑනිට වඩා අමුතු මනුස්සකම් තියෙන ගෑණු පෙන්න ගන්නව.
    2. මීට වඩා ජොබ් කරන උනුත් ඉන්නවා නේද කියල හිතෙනව.
    3. මේවත් වාහනද කියල හිතෙනව.
    4. මේවත් ගෙවල්ද කියල හිතෙනව.
    මම ආපු ස්ථාවරේ තමයි. තමන්ට ඔය දේවල් යම් පමණකින් ඇත්නම් ඒ පිලිබදව අසීමිතව සතුටුවී සින්දුවක් අහල, වැලක් බලල, ගමනක් ගිහින්, පින් අතේ වැඩක් කරලා සෑහීමකට පත් වෙන්න.

    එතකොට දුවන රේස් ඒක නැවතිලා විදින්න පුළුවන් :)

    කරන්න පුලුවන්නම් පට්ට මචං... මම කියවලා තියෙන ආර්ටිකල් වලින් Richard Branson තමයි මගේ හිතට වැදුනු චරිතය ඔය විදිහේ ජීවිතයක් ගත කරනව. virgin කියන බිස්නස් ගෘප් එකේ ප්‍රධානියා තමයි මේ. පුදුම සල්ලි කාරයෙක්. දැන් මිනිහා මිනිහගේ ව්‍යාපාරික කටයුතු වලින් අයින් වෙලා ඒවා සේවකයින්ට බාරදීලා සමාජ සේවයක් කරන් ඉන්නවා කියලා තමයි කියන්නේ. තව තැනක එයා කියලා තියෙනවා මට දැන් ළංකරගන්න දෙයක් නැහැ මට දැන් ඕන තුන් වේල කාලා ඇදලා ළමයි එක්ක ඉන්න විදිහක් විතරක් තිබුනොත් ඇති කියලා. තරගේ දුවන මිනිස්සු යම් තැනකදී තරගෙ වැදගත් කමක් නැහැ කියලා තේරැම් ගන්නවා. හැමෝම නෙමෙයි. මනසින් විදින්න කැමති අය විතරයි එහෙම කරන්නේ.
     
    Last edited:

    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    කරන්න පුලුවන්නම් පට්ට මචං... මම කියවලා තියෙන ආර්ටිකල් වලින් Richard Branson තමයි මගේ හිතට වැදුනු චරිතය ඔය විදිහේ ජීවිතයක් ගත කරනව. virgin කියන බිස්නස් ගෘප් එකේ ප්‍රධානියා තමයි මේ. පුදුම සල්ලි කාරයෙක්. දැන් මිනිහා මිනිහගේ ව්‍යාපාරික කටයුතු වලින් අයින් වෙලා ඒවා සේවකයින්ට බාරදීලා සමාජ සේවයක් කරන් ඉන්නවා කියලා තමයි කියන්නේ. තව තැනක එයා කියලා තියෙනවා මට දැන් ළංකරගන්න දෙයක් නැහැ මට දැන් ඕන තුන් වේල කාලා ඇදලා ළමයි එක්ක ඉන්න විදිහක් විතරක් තිබුනොත් ඇති කියලා. තරගේ දුවන මිනිස්සු යම් තැනකදී තරගෙ වැදගත් කමක් නැහැ කියලා තේරැම් ගන්නවා. හැමෝම නෙමෙයි. මනසින් විදින්න කැමති අය විතරයි එහෙම කරන්නේ.

    මට ලැබුන හොදම Reply එක උඹ ලිව්වේ.
    අනිවා එහෙම වෙන්න හැමදාම පොඩි උත්සාහයක් හරි දරන්න ඕන :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    කරන්න පුලුවන්නම් පට්ට මචං... මම කියවලා තියෙන ආර්ටිකල් වලින් Richard Branson තමයි මගේ හිතට වැදුනු චරිතය ඔය විදිහේ ජීවිතයක් ගත කරනව. virgin කියන බිස්නස් ගෘප් එකේ ප්‍රධානියා තමයි මේ. පුදුම සල්ලි කාරයෙක්. දැන් මිනිහා මිනිහගේ ව්‍යාපාරික කටයුතු වලින් අයින් වෙලා ඒවා සේවකයින්ට බාරදීලා සමාජ සේවයක් කරන් ඉන්නවා කියලා තමයි කියන්නේ. තව තැනක එයා කියලා තියෙනවා මට දැන් ළංකරගන්න දෙයක් නැහැ මට දැන් ඕන තුන් වේල කාලා ඇදලා ළමයි එක්ක ඉන්න විදිහක් විතරක් තිබුනොත් ඇති කියලා. තරගේ දුවන මිනිස්සු යම් තැනකදී තරගෙ වැදගත් කමක් නැහැ කියලා තේරැම් ගන්නවා. හැමෝම නෙමෙයි. මනසින් විදින්න කැමති අය විතරයි එහෙම කරන්නේ.

    උබ ඔටාරා ගැන දන්නෑ වගේ. චේන් වලින් ගැටගහපු අලි ඇත්තු දිහා බලලා කිඹුල් කඳුලු හලලා, බල්ලෙක්ගෙ බෙල්ලට චෙන් එකක් දාලා ඒක අරගෙන ෆැශන් ශෝ වල කැට් වෝල්ක් දානවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    උඹෙ ත්‍රෙඩ් එක මරු බං
    +19

    දැං බලපං මම. ජීවිතේ නතර වෙලා තියෙන්නෙ. අනුන් කරන ඒව බලන් ඔහේ තනියම ඉන්නව. වෙන මොනා කරන්ඩද..
    එක අතකට මෙහෙම උනේ නැත්තං මාත් මෙලහකට හති දාගෙන රේස් එකේ දුවනගමන් :lol:

    මටයි කියල ගෙයක් හදන්ඩ වෙන්නෙ නෑ
    කසාදයක් කරගන්ඩ වෙන්නෙ නෑ
    ළමයි හදල උන්ව දක්කන්ඩ වෙන්නෙත් නෑ

    මම ඉතිං පිනට එක එකාට උදව් කර කර ඉන්නව

    ube demawpiyonta uba gana thiyana akalpaya monawage ekakda? :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    ube demawpiyonta uba gana thiyana akalpaya monawage ekakda? :rolleyes:

    ආකල්පය කියන්නෙ ඉතිං එයාල මම අසනීපයි කියල දන්නව :yes:
    දොස්තරල හොයල කොච්චර බෙහෙත් බිව්වත් හරිගියෙ නෑ බං..
     
    fayo

    Banned
    Oct 27, 2017
    368
    19
    0
    ආකල්පය කියන්නෙ ඉතිං එයාල මම අසනීපයි කියල දන්නව :yes:
    දොස්තරල හොයල කොච්චර බෙහෙත් බිව්වත් හරිගියෙ නෑ බං..

    badina wade poddak balapan.
    hathalis panas ganan walinuth minissu badinawane
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපි අපේ නොවන දේවල් ගොඩක් එකතුකරලා මේ ලොකෙන් යන්න පුදුම ට්‍රයි එකක් දෙන්නේ:),

    හැබැයි මෙහෙමත් හිතෙනවා.අපි ඉපදුනේ රහත් වෙන්නද කියලා. මම නම් දකින්නේ හැම මනුස්සයෙක්ම ජීවිතයේ හැම අදියරක්ම අත්විදින්න ඔනා.:)

    පෙර අරන් තියෙන උදාහරනය රිචඩ්ස් බ්‍රැන්සන් කියන්නේ Saturate ලෙවල් එකට ආපු කෙනෙක්. ඔය ලෙවල් එකට මිනිහෙක් එනව කියන්නේ එගොල්ලන්ට ඇත්තටම මේ ලොකේ භෞතික සම්පත් වලින් වැඩක් නැහැ. එතනින් එහා ගිය ජීවිතයක් තමා හොයන්නේ.

    හැබැයි අපේ කම්මැලිකමට කෙලින්ම අපි එතනයි කියන්නේ මෝඩ කම ..

    මෙක කෙලින්ම මෙතනට අදාල නැහැ. එත් රිචඩ් බ්‍රැන්සන්ව අදාල කරගත්තු නිසා මේක දාන්නම්. මිනිස්සුන්ට එක් එක් අවදියේදී උවමනා වෙන දේවල්

    Whats-the-Point-of-Health1.png

    • Like
    Reactions: ForgottenSand

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    උබ ඔටාරා ගැන දන්නෑ වගේ. චේන් වලින් ගැටගහපු අලි ඇත්තු දිහා බලලා කිඹුල් කඳුලු හලලා, බල්ලෙක්ගෙ බෙල්ලට චෙන් එකක් දාලා ඒක අරගෙන ෆැශන් ශෝ වල කැට් වෝල්ක් දානවා.

    මම Richard Branson ගැන ලියද්දි ඔටාරා ගැනත් මතක් උනා. මම හරියටම දන්නේ නැහැ, නමුත් දන්න විදිහට එයත් තරගයෙන් අත් මිදිලා තමන්ගේ ලාභදායි ව්‍යාපාර විකුනලා දාලා සමාජ සේවයක් කරන් මානසිකව තෘප්තිමත් විදිහට ඉන්න බවක් පේනවා. අපේ ගෙවල් පැත්තේ බල්ලෙක් මැරෙන්න ගිහින් එයාගේ සමාජ සත්කාරයෙන් බල්ලව අපි ගොඩ ගත්තා. එතනදි බෙහෙත් වෛද්‍ය වරැන්ගේ සේවය අපිට නොමිලයේ ලබා දුන්නා. නමුත් එයාගේ සමාජ සත්කාර ගැන හෝ ජීවන තත්ත්වය ගැන 100% දන්නේ නැති නිසා මම ලිවුවේ නැහැ. නමුත් මම හිතන විදිහට අගය කල යුතු දෙයක් කරන කෙනෙක්.
     
    :love: