ගොඩාක් සිහින ලෝකවල ජීවත් වෙන්න අපිව හුරුකරවල තියෙනව විවිද මාධ්‍ය ඔස්සේ.. ඉතින් අපි පොඩි කාලෙ ඉඳන් එක එක ආස කරන දේවල් ඉල්ලක්ක කරගෙන ඒවා ළගා කරගන්න උත්සහා කරනව.
උදා:-
නෑ නේද.. තව තව ඒවා පේනව..
උදා:-
එතකොට දුවන රේස් ඒක නැවතිලා විදින්න පුළුවන්
උදා:-
- ලංකාවේ පිළිගැනීමක් තියෙන හොද රස්සාවක් සොයාගැනීම.
- පට්ටම පට්ට සෙක්සි ලූක් එකක් තියෙන කෙල්ලෙක් කසාද බැදීම (මේව ගොඩක් දුරට මෝඩ හින්දි දෙමල චිත්‍රපටිවලින් අපේ ඔලුවල්වලට දාපුව)
- පට්ට ලස්සන යකඩ ගොඩක් මිලදී ගැනීම (වාහනයක්)
- ගඩොල් ගොඩක හිමිකරුවෙක් වීම (ගෙයක්)
නෑ නේද.. තව තව ඒවා පේනව..
උදා:-
- රූපෙට වශීවෙලා ගත්තු ගෑනිට වඩා අමුතු මනුස්සකම් තියෙන ගෑණු පෙන්න ගන්නව.
- මීට වඩා ජොබ් කරන උනුත් ඉන්නවා නේද කියල හිතෙනව.
- මේවත් වාහනද කියල හිතෙනව.
- මේවත් ගෙවල්ද කියල හිතෙනව.
එතකොට දුවන රේස් ඒක නැවතිලා විදින්න පුළුවන්

Last edited:



