මේකාලෙ ලංකාවෙ බින්දුවෙ ඉදලා පටන් ගන්න වෙන කොල්ලෙක්ට...

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    හැඩ්වෙයාර් නම් කිසි අවුලක් නෑ ගොඩ දාන්න පුළුවන් කස්ටෝනට ලොකු ලයින් දෙන්නෙ නැත්නම්. රෙදි නම් එහෙම බෑ ලක්‌ එක ඕනෙ.
    රෙදි බිස්නස් එකට ලක් එකට වඩා ඕන කරන්නේ හරියන තැනකුයි, හොද බ්‍රෑන්ඩ් නේම් එකකුයි ෆැෂන් ගැන නොලේජ් එකකුයි ප්‍රාග් ධනයකුයි. ඕව ගොඩක් උන්ට නැහැ. ඔය ඕනම බිස්නස් එකක් බින්දුවේ ඉදන් පටන් ගන්න පුළුවන්. මොලේ තියෙන්න ඕන දියුණු කරන්න.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මේවා ලැබෙන්න ලක්‌ එක ඕනෙ නැද්ද?
    හොඳ තැනක් රෙන්ට් එකට ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නේම් එකත් ඕව හදන ඩයල් එකකට සල්ලි දීල හදාගන්න පුළුවන්. ලක් එක කියල අමුතු දෙයක් නැහැ උත්සාහය කැපවීම උනන්දුව තමයි මම හිතන විදියට සාර්ථකත්වයේ රහස. ෆේල් වෙද්දී දිගටම අල්ලාගෙන යන්න හයිය තියන එකා කවදාහරි දිනනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    එතකොට උකන්නෙ නැද්ද?🤣

    උකන්න බඳින්නෝනයෑ

    තමන්ට කියලා ගෑනියෙක් ලමයෙක් නැතුව ජීවිතේ සම්පූර්ණ නෑ බං මට හිතෙන විදිහට 🥲

    මිනිස්සුන්ගෙ ජීවිතේ කවදාවත් සම්පූර්ණ වෙන්නෑ එකක් එපා වෙනකොට තව එකක් ඕනැ වෙනව. මැරිල යනකොටත් තවත් ටිකක් ඉන්න තිබ්බනං කියල මැරෙන්නෙ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හැඩ්වෙයාර් නම් කිසි අවුලක් නෑ ගොඩ දාන්න පුළුවන් කස්ටෝනට ලොකු ලයින් දෙන්නෙ නැත්නම්. රෙදි නම් එහෙම බෑ ලක්‌ එක ඕනෙ.
    කරෝල බිස්නස් කොහොමද
     
    • Like
    Reactions: Mr UNKNOWN

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    0 ඉඳලා පටන් අරගත්තා කියලා ලස්සන කතා කියන අය හැමෝටම 0 ට වඩා දෙයක් තිබිලා තියෙනවා. එහෙම නැතුව සාධාරණ හොඳ විදියකින් ගොඩ යන්න අමාරුයි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔය හැම එකටම වඩා ලේසි ක්‍රමයක් තියෙනවා :dull:. තට්ටේ ගාලා සිවුරක් දාගෙන රාජපක්ශ නිඛායේ මහන වෙලා සක්කිලි රාජපක්ශ කම්බා හොරුන්ගේ බෙට්ට දිවෙන් ගත්තා නම්, V8 වලින් රට වටේ පිනට ගිහින් පිනට කකා බිබී බඩු , කොල්ලෝ , පොන්නයෝ etc... ගහ ගහ අතට පයට හැමදේම පිනට කරගෙන සැපේ ඉන්න පුළුවන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    පුලුවන් ඔක්කොම රට පැනපල්ල.
    foreign නාකියෙක්ව බැඳල, වකුගඩුවක් rent කරල, පීනල හරි වෙන රටකට පැනපල්ල එච්චරයි
     

    Sen-lu

    Well-known member
  • රෙදි බිස්නස් එකට ලක් එකට වඩා ඕන කරන්නේ හරියන තැනකුයි, හොද බ්‍රෑන්ඩ් නේම් එකකුයි ෆැෂන් ගැන නොලේජ් එකකුයි ප්‍රාග් ධනයකුයි. ඕව ගොඩක් උන්ට නැහැ. ඔය ඕනම බිස්නස් එකක් බින්දුවේ ඉදන් පටන් ගන්න පුළුවන්. මොලේ තියෙන්න ඕන දියුණු කරන්න.
    කමෙන්ට් එකේ මුල කියල තියෙන ඒව තියෙනව නම් 0 වෙන්නෙ නෑනෙ බං.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    කමෙන්ට් එකේ මුල කියල තියෙන ඒව තියෙනව නම් 0 වෙන්නෙ නෑනෙ බං.
    බින්දුවේ ඉදල තමයි ටික ටික ඔය දේවල් ඩිවලොප් කරගන්න ඕන. උදාහරණයක් විදියට ප්‍රාග් ධනයක් නැති එකෙක් නම් සල්ලි එකතු කරලා හරි නයක් අරන් හරි වෙන ක්‍රමයකින් හරි ප්‍රාග්ධනය හදාගන්න ඕන. කිසිම දෙයක් ඉබේ පහල වෙන්නේ නැහැනේ බන් තමන්ගේ මහන්සියේ ප්‍රතිපල තමයි අනිත් එක පියවරෙන් පියවර තමයි දියුණු වෙන්නේ.