මූ අපි දන්න කාලෙම ඉදලා එක එක ආයතන වල ලොක්කා.. ඔලිම්පික්, ලංකා බැංකුව තව මතක නෑ.. ඇයි මේ වගේ හොර නාකියෝ තියාගෙන නලවන්නේ එලවන්නෙ නැතුව.. මූත් අර රාජිත වගේ තමයි මොන ආණ්ඩුවෙත් ගේම ගහනවා...
තැපැල් අමාත්‍යංශ ලේකම්
ඔලිම්පික් එකේ ලංකාවේ ලොක්කා
මහජන බැංකුවේ සභාපති
BOI ලොක්කා
ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී
දැන් ආරක්ෂක ලේකම්
මේ මං දන්න තරමින් පොර හිටපු ප්ලේස්... මොකක්හෝ හේතුවකට මොන ආණ්ඩුවක් ආවත් පොරට ලොකු පුටුවක් අනිවා ශුවර්
