මේකිගේ කට මහලද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    ඉතින් අනිත් ඒව්ගෙ තියද
    තමන්ට හම්බෙන පඩිය , විශ්‍රාම වැටුප ත් ඉල්ලගන්න මට්ටමට උන් ගිහින් නෑ .
    මුන් නිකන් උදේට පාර්ලිමේන්තුවට ගාල් කරල උඩ ඉන්න දෙතුන් දෙනෙක්ගේ කැමැත්තට අත උස්සන මේසෙට ගහන වැඩේට ගෙනල්ල හවසට ගිහින් දාන ටයිප් එකේ සෙට් එකක් . කතා කරන්න දෙන්නේ තෝරගත්තු උන්ට විතරයි .
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තමන්ට හම්බෙන පඩිය , විශ්‍රාම වැටුප ත් ඉල්ලගන්න මට්ටමට උන් ගිහින් නෑ .
    මුන් නිකන් උදේට පාර්ලිමේන්තුවට ගාල් කරල උඩ ඉන්න දෙතුන් දෙනෙක්ගේ කැමැත්තට අත උස්සන මේසෙට ගහන වැඩේට ගෙනල්ල හවසට ගිහින් දාන ටයිප් එකේ සෙට් එකක් . කතා කරන්න දෙන්නේ තෝරගත්තු උන්ට විතරයි .
    එකට අනිත් පක්ශ වල ඉන්න උන් . කෙලින්ම කෝටි ගනන් ඉල්ලගන්නෙ :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Kalegana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    meki karapu waradda kiwwe boruwak kiyala piligaththa ekane.. e athin baladdi anurayata wada meki honest :lol:
    ඔව් ඒක නම් ඇත්ත වැරද්දක් කරලා උනත් එකී එක බොරුවක් කියලා කිව්වා නේ
    නැත්නම් තවමත් ජෙප්පෝ උගන්ඩා සල්ලි හොයා හොයා ඉන්නවා 🤣🤣
     
    • Like
    • Haha
    Reactions: Kalegana and Troop

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    මට පෙන්නන්න බෑ මේකිව. පට්ටේසි. වතු ගෑනියෙක්ගෙ හැකර කටක් තියෙන්නේ
     
    • Haha
    Reactions: kinkon

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,817
    2,714
    113
    ඕකුන්ගෙ පක්ෂෙ කිසි ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ..
    හම්බෙන පඩියත් ඉල්ලගන්නව නේ :rofl:
    සිරා කතාව..පජාතන්තවාදේ තියෙන පොහොට්ටුවේ ගැම්ම නැ.. :love: