මේකිට තියෙන Range Rover එක පට්ට නේ බන්.

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ade sirawatama. munge mokak hari majara wadakata help karala nikanwath denda athi okita oka
    ගෝඨාභය ගේ වාහනේ. මේක විකුණන්න දාලා තිබ්බේ. මම දන්නා විදියට වෙන ව්‍යාපාරිකයෙක් අරන් තිබ්බේ. එයා ආයේ විකුනලා දැන් අයිතිකාරියට.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ගෝඨාභය ගේ වාහනේ. මේක විකුණන්න දාලා තිබ්බේ. මම දන්නා විදියට වෙන ව්‍යාපාරිකයෙක් අරන් තිබ්බේ. එයා ආයේ විකුනලා දැන් අයිතිකාරියට.
    ඒ වාහනේ අසුබ ඇති... :lol:
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    වෙන කොහෙන් කියලද හිතන්නෙ ඕවා? මුන් බිස්නස් කරනවා වගේ පෙන්නුවට ඒවට යන එන කවුරුත් උබ අහල දැකල තියේද? ඇරත් මුන් සෙට් එකම චන්දෙ ලන්වෙද්දි කොහොමද හෝදන හේදිල්ල. ඔය ලංකාවෙ සල්ලි කාර ජනප්‍රිය "ගොඩක් උන්" එහෙමයි. ඕක අප්‍රිකාවෙනම් ජයටම යන ව්‍යාපාරයක්. අල් ජසීරා එකේ ඔය ජෙරෝම් කියන තක්කඩියගෙ "ආත්මික පියා" නොහොත් මිරැකල් ඩෝම් නිර්මාතෘ, තවත් කියනවනම් ගෝටා දිනනවා කියල අනාවැකි කියපු ලංකාවෙ ප්‍රබල celebrity පවුල් වල වන්දනාමානයට පාත්‍රවන මිනිහා ගැන උගෙ මනී ලොන්ඩරින් ගැන ඩොක්‍යුමට්‍රි එකක් තියෙනවා. පුලුවන්නම් බලපන්. ලංකාවෙ සිද්ද වෙන දේවල් ගැන අපි නොහිතන පැත්තකින් බලන්න තේරෙයි උබටත්.

    Piumi ta gedara rent eka gewa ganna baruwa hitiya dan aurudu 3-4 kata kalin.
    Balapn munge games. Dan RR padinne.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    Piumi ta gedara rent eka gewa ganna baruwa hitiya dan aurudu 3-4 kata kalin.
    Balapn munge games. Dan RR padinne.
    අර ප්‍රියාන් මැණික්ගෙන් ඕකි ලක්ෂ 6ක් අරන් තාම දීල නැද්ද කොහෙද දැන් ලක්ෂ 800 වාහන පැද්දට..😅
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,343
    16,035
    113
    Colombo
    වෙන කොහෙන් කියලද හිතන්නෙ ඕවා? මුන් බිස්නස් කරනවා වගේ පෙන්නුවට ඒවට යන එන කවුරුත් උබ අහල දැකල තියේද? ඇරත් මුන් සෙට් එකම චන්දෙ ලන්වෙද්දි කොහොමද හෝදන හේදිල්ල. ඔය ලංකාවෙ සල්ලි කාර ජනප්‍රිය "ගොඩක් උන්" එහෙමයි. ඕක අප්‍රිකාවෙනම් ජයටම යන ව්‍යාපාරයක්. අල් ජසීරා එකේ ඔය ජෙරෝම් කියන තක්කඩියගෙ "ආත්මික පියා" නොහොත් මිරැකල් ඩෝම් නිර්මාතෘ, තවත් කියනවනම් ගෝටා දිනනවා කියල අනාවැකි කියපු ලංකාවෙ ප්‍රබල celebrity පවුල් වල වන්දනාමානයට පාත්‍රවන මිනිහා ගැන උගෙ මනී ලොන්ඩරින් ගැන ඩොක්‍යුමට්‍රි එකක් තියෙනවා. පුලුවන්නම් බලපන්. ලංකාවෙ සිද්ද වෙන දේවල් ගැන අපි නොහිතන පැත්තකින් බලන්න තේරෙයි උබටත්.
    Documentary Link dapanko
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,139
    34,724
    113
    ඇයි බං මේ දියුණුයි කියලා පෙන්නන්න යකඩ ගොඩක් බෑක්ග්‍රවුන්ඩ් එකේ තියලා ෆොටො දාන්නේ? අඩු කුලේද?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    හරක් නිදහස් කරන්න අපේ රට හරක් දාපු සල්ලි තමා🤣🤣
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඇයි බං මේ දියුණුයි කියලා පෙන්නන්න යකඩ ගොඩක් බෑක්ග්‍රවුන්ඩ් එකේ තියලා ෆොටො දාන්නේ? අඩු කුලේද?
    Salli tibbata class eka ganna ba kiyanne ekai. Adu kule thamai