පවු බන් මූ. මුට හරියන්නේ පට්ට අහිංසක කෙල්ලෙක්.. බැඳපු කෙල්ලට බර පන්තියෙන්ම ඕනෙ බඩුවක්... මුට ඩිවෝස් සෙට් උනේ නැත්නම් ඉන්ජු කියපන්..
පෝරියල් එක අත ලඟ....
mekita den 20 years nm, me relationship ektath awurudu gnknm meki 17di wage muth ekk set unanm, awurudu 14di withra wenna athi kollo ekka set wenna patan gnna atte.යාලුවෙද්දි බයික් එකක්වත් තිබ්බෙ නැති අපේ කතාව
වයස අවෘදු විස්සේ කතාව?? ...
මට මේක සාහිත්‍ය වචන දාලා ලියන්නනම් තේරෙන්නෑහැබැයි ලියන්නම ඕනි කියලා හිතුවා.
අපි දෙන්න හම්බවෙලා මේ වෙද්දි අවෘදු ගානක්. අපි දෙන්නා බැඳල දැන් අවෘද්දකටත් ටිකක් වැඩියි..
මට එයාව හම්බෙද්දි එයා ප්‍රසිද්ද කෙනෙක් තමයි.. හැබැයි හම්බ වුන මුල් කාලේ එයාව දන්නේ මිනිස්සු සීයක්නම් දැන් වෙද්දි එයාව මිනිස්සු ලක්ශයක් දන්නවා.. අන්න ඒ වගේ. ගොඩක් අය අපේ පොටෝස් social media දාපු මුල් කාලේ මට හොඳටම අනම් මනම් කිව්වා..මගෙ පරන සම්බන්දතා ගැන පවා
ඇත්තටම ඔව්.. මගෙ පරන සම්බන්දතා ගැන විතරක් නෙමේ ඒ සම්බන්දතා තිබුන පිරිමි ලමයින්ව පවා මගේ හස්බන් දන්නවා දැකලා තියෙනවා..මම පෙන්වලා තියෙනවා. ඉතිම් එයාගෙත් එහෙමයී.(එයාගෙනම් තිබ්බෙ නෑ වගේ එකක්)
මට එයාව හම්බවෙද්දි එයාට තිබුනේ you tube channel දෙකක් විතරයි..වත්මක් නම් මොකුත් තිබුනෙ නෑ. අඩුම බයික් එකක්වත්
ඉතින් මන් එක්ක යාලුවෙලා ඉද්දිමයි එයාගේ
සල්ලිම නෙමේ මචන් අද කාලේ කෙල්ලොන්ට / ගෑණුනට ඕනේ...කෙල්ලොන්ට උඹ හිතනව වගේ ඇරගන්නම වෙන උන් පස්සෙ යන ආසාවක් නෑ.
උන්ට mainly ඕනෙ love, caring. ඊළඟට උන් ආස දේවල් කරන්න provide කරන එක. ඔය දෙකත් එක්ක Sex ෂේප් එකේ තියෙනවනන් එච්චරයි.
මුන් දෙන්නගෙ වීඩියෝ ටිකක් බලල තියෙනව. උන්ගෙ vibe එකේ නන් කිසි අවුලක් නෑ ගැලපෙනව.
සිරාවටම කිවුවොත් ඒ කෙල්ල කොල්ලට සලකන විදිහ උයල පිහල දෙන විදිහ කතා කරන විදිහ දැක්කම පොඩ්ඩක් ඊරිසියයි එහෙම වයිෆ් කෙනෙක් ඉඳියනන් කියල.
බඳින්න හිතෙනව ඉක්මනට. Lol.
අනික අරූට වාහන දෙකකුයි හොඳ ගේකුයි තියෙනව ඌම අරගත්තුව. ලඟදි ඇඳුම් කඩේකුත් දාලා දුන්න.
තාම අවුරුදු 20 ද කොහෙද.
She's living a good life නෙ. එතකොට වෙන උන් පස්සෙ යන්න උවමනාවක් නෑ.
ඔය පොලු ගිලින එක කෙල්ලගෙන් කෙල්ලට මහ ලොකුවට වෙනස් වෙන එකක් නෙමෙයිනෙ. ඕක ඇවිල්ල සෙට් වෙන culture එක.සල්ලිම නෙමේ මචන් අද කාලේ කෙල්ලොන්ට / ගෑණුනට ඕනේ...