මේකිට Vote එකක් දපල්ලකෝ..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    SABRINA HERFT කියන්නෙ සිංහල නමක්ද බං..:dull: එච්චර ලස්සනක් නම් මට පේන්නෑ.. අවුලක් නෑ ඔන්න වෝට් කලා.. ලංකාවටනේ ආඩම්බර ඉතිං.. මේකි දිනුවොත්..:)
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    her fun facts: 2Sabrina has climbed Sigiriya, an ancient rock fortress and palace ruin in Sri Lanka that has been dubbed the “8th” wonder of the world


    :lol:

    anyway yes VOTED :)
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    හැමෝටම ස්තුති එළකිරි වගේ දිගටම වැඩේ කරන්න..එක ip එකෙන් එක email එකෙන් 10ක් vote කරන්න පුළුවන්..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය වගෙ උන්ට vote කරාට වැඩක් නෑ මච්ං. මතකනෙ ජකලින්, එයට හරියට ආචර කරෙ නෑ කියල Abance එකෙ වැඩ කරපු දෙන්නෙක් අයින් කරපු හැටි.ඔය තැනට එනකන් ඔනෙ දෙයක් කරයි. උබෙ වැඩෙ මම අගය කරනව. :)

    මචා ඒ කථාව බොරුවට කියපු කථාවක් කියල අන්තිමේදි හෙලි උනා
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    gros3d84.gif