එච්චර ලස්සනක් නම් මට පේන්නෑ.. අවුලක් නෑ ඔන්න වෝට් කලා.. ලංකාවටනේ ආඩම්බර ඉතිං.. මේකි දිනුවොත්..


ඔය වගෙ උන්ට vote කරාට වැඩක් නෑ මච්ං. මතකනෙ ජකලින්, එයට හරියට ආචර කරෙ නෑ කියල Abance එකෙ වැඩ කරපු දෙන්නෙක් අයින් කරපු හැටි.ඔය තැනට එනකන් ඔනෙ දෙයක් කරයි. උබෙ වැඩෙ මම අගය කරනව.