මේකිව කුවේට් වලින් පන්නලා 🤣

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    @SLK_sri ගේ වයිෆ් ඔය ඉන්නේ.මූ හම්බයන්ගේ පොලු උරන අතරේ ගෑනි ඕවා කරන්නේ.

    කට බලියගෙන හිනහා උනාට මේ අහිංසක නුගහ් මිනිස්සු රට රටවල බැලමෙහෙවරකම් වලට යන්නෙ ජීවිතේ ගැට ගහගන්න.
    @SLK_sri ඔය වගේ එකෙක්.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    දැන් ඉතින් ලංකාවට ඇවිල්ල tiktok කර කර නාකි හම්පඩ කොරියෙක්ව හොයාගත්ත නම් හරි.
     
    • Haha
    Reactions: Any.key and Cypress

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    කට බලියගෙන හිනහා උනාට මේ අහිංසක නුගහ් මිනිස්සු රට රටවල බැලමෙහෙවරකම් වලට යන්නෙ ජීවිතේ ගැට ගහගන්න.
    පව් බන් ඒ මිනිස්සු. ලංකාවේ මේ ගෑනු කෙනා ක්ලීනින් ජොබ් එකක් කරත් 40000ක් හොයාගන්න පුලුවන් වෙයි. රට ගිය නිසා ඊට වැඩීය හොයනවා ඇති. මේ මිනිස්සු නුගත් උනත් මේ අය නිසයි රටට විදේශ විනිමය එන්නේ. මම අදුරන ඇන්ටියෙක් ඉන්නාවා. එයාගේ පුතාටයි දුවටයි උගන්නන්න සල්ලි නැත්ව එයා රට ගියා. එයා ගිය තැන හොද මුස්ලිම් එකෙක් ඉදලා තියෙන්නෙ. ඒ පොර මෙයාට ගෙදර හදාගන්නත් උදව් කරලා. දැන් හොද ගෙදරකුත් තියනවා. හැම මාසෙම පැස්ටා,චොකලට් වගේ එක එක කෑම ජාති එවනවා. චොකලට් ජාති එහම දැන් වැඩීය එවන්නෙ නෑ ටැක්ස් ගෙවන්න වෙන නිසා. ඒ රටවල්වලට ගිහින් සිම්හලුන් විදියට ලොකු කම් දාන්නෙ නැතුව පාඩුවෙ වැඩ කරගෙන හිටියෝත් ඒ රටේ මිනිස්සු හොදට සලකන්වා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo

    හැබැයි බන් වවුලාගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕනි. මේකි කරන ටික් ටොක් වලට කසපාර නොදී එවපු එක පුදුමයි
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    @SLK_sri ගේ වයිෆ් ඔය ඉන්නේ.මූ හම්බයන්ගේ පොලු උරන අතරේ ගෑනි ඕවා කරන්නේ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය

    ඒ ගෙදර උන් හොඳ නිසා හොඳයි වීසා හදලා දීලා සල්ලිත් දීලා airport එකටම ගෙනත් දාලා.

    ෆුකේ size එක මදිලු !
    උන්ටත් ලෑලි කාන්ත ගෙන් ෆුනුරුදය උදා වෙලා !
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    හැබැයි බන් වවුලාගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕනි. මේකි කරන ටික් ටොක් වලට කසපාර නොදී එවපු එක පුදුමයි

    එහෙනම් යකෝ මේ ධර්වද්වීපයේ උබ කොලු සීන් දාන එකට උබව කටු ඉඹුලෙ නග්ගන්න ඕනේ.. :baffled:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ඒ ගෙදර උන් හොඳ නිසා හොඳයි වීසා හදලා දීලා සල්ලිත් දීලා airport එකටම ගෙනත් දාලා.

    Tiktok නිසා ඉස්සරට ගොඩක් අයගෙ ලයිෆ් අවුල් වෙයි