මේකිව_දන්නවාද?

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mama danna wistara kiyanna kalin uba wistara hoyana hethuwa kiyapanko, mokada mama ekiwa dannawa unata ubawa danne nane.

    මට ඒකිගේ විස්තර දැන ගන්න වුමවනාවක් නෑ බං:no: මම හැම විස්තරයක් ම දන්නවා :yes:, මම මේ කතාව උඹලාට තවම කියන්න පටන් ගත්තා විතරයි,:dull: මට දැන ගන්න වුවමනා වුනේ මට වුන මේ සිදු වීම වෙනත් එකෙක්ටත් වේලාද කියලා දැන ගන්නයි:frown:. අනික මට වුන දේ වෙනත් එකෙක්ට වෙන්න දෙන්න හොද නැති හින්දායි දැනුවත් කරන්න හදන්නේ. :dull:මට නම් පෙන්නේ උඹ එකි ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, :frown:බොරුවට බයිලා ගහන්නයි මෙතනට උඹ ඇවිත් ඉන්නේ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    :dull::dull::shocked:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :oo: අපිටත් ඕකෙන් ගන්න දෙයක් තිබ්බොත් ඒක වටින නිසා මොකක්ද උබට වුනේ කියලා කියපන් කෝ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    kollath pani gatayakata ahuwelaa wagee..
    ane machan salli tiyena suttige puthalata poddak danagannat ekka kiyahalla oya case eka.
    mamath 99n beeruna ekakin...

    :oo: අපිටත් ඕකෙන් ගන්න දෙයක් තිබ්බොත් ඒක වටින නිසා මොකක්ද උබට වුනේ කියලා කියපන් කෝ.

    baduwakata love karada ?

    muge boru baila

    මගුලක් කියනවා, වෙන කෙල්ලෝ නැතුවට ද බං මේකිට ලව් කරන්නේ:angry:.
    උඹලා හිතාගෙන ඉන්න විදිය වැරදි, මේ ලව් සීන් එකක් නෙවෙයි :no: වෙනත් කේස් එකක්, උඹලාට කොහොමත් මම කතාව කියනවා, :yes: මම අලුත් එකෙක් නෙවෙයි මේ අඩවියට ඒ හින්දා මේ ප්‍රශ්නෙන් පැනලා යන්නේ නෑ, :dull: කොහොමත් උඹලාට හැම දෙයක් ම පහදලා දෙන්නම්, ඒත් එකෙක් හරි මේකි ගැන දන්නවා කියලා කියන කම් මට නිහඩ වේලා ඉන්න වෙනවා.:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටක්කෙට ම දන්න එකෙක් කෙමිතට කියපල්ලා......
    මේ සංතෑසිය අපිත් දැන ගන්න.....
    මොකක් හරි හුයන්නක් තියනව වගේ අපිට ජීවිතේට ගන්න.....
     
    24vofnk.jpg

    :D:D:D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ටක්කෙට ම දන්න එකෙක් කෙමිතට කියපල්ලා......
    මේ සංතෑසිය අපිත් දැන ගන්න.....
    මොකක් හරි හුයන්නක් තියනව වගේ අපිට ජීවිතේට ගන්න.....

    අනිවාර්යෙන් ම, බොරුවට මේකිව දන්නවා කිව්වාට වැඩක් නෑ, උඹලා මේ කෙල්ල ගැන දන්න කරුණු 3ක් අඩුම කියන්න ඕනේ, හේතුව මම ඕය කරුණු 3ට වැඩිය කරුණු මේකි ගැන දන්නවා, ඒ කරුණු 3 ගැලපුනා නම් මේකිගේ විස්තර මම උඹලාට කියන්නම්, ඒත් දැනටමත් පරක්කු වැඩි ද මන්දා. :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවාර්යෙන් ම, බොරුවට මේකිව දන්නවා කිව්වාට වැඩක් නෑ, උඹලා මේ කෙල්ල ගැන දන්න කරුණු 3ක් අඩුම කියන්න ඕනේ, හේතුව මම ඕය කරුණු 3ට වැඩිය කරුණු මේකි ගැන දන්නවා, ඒ කරුණු 3 ගැලපුනා නම් මේකිගේ විස්තර මම උඹලාට කියන්නම්, ඒත් දැනටමත් පරක්කු වැඩි ද මන්දා. :baffled:
    හැැයි පුතේ අපට කෙළවෙන කේස් එකක් නම් ඔය කරුණු හෙවිල්ල පැත්තක දාල කියපං.....
    නැත්තං උඹ පට්ටංදරේ දිග අරින කොට තව එකෙක් කෙළවගෙන ඉදී.......
    සමහර වෙලාවට මේකෙම එකෙක්.............
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හැැයි පුතේ අපට කෙළවෙන කේස් එකක් නම් ඔය කරුණු හෙවිල්ල පැත්තක දාල කියපං.....
    නැත්තං උඹ පට්ටංදරේ දිග අරින කොට තව එකෙක් කෙළවගෙන ඉදී.......
    සමහර වෙලාවට මේකෙම එකෙක්.............

    එහෙම එකෙක් සෙට් වුනොත් වැඩේ ලේසි:dull:, කෙලින් ම පොලිසියට යන්න පුලුවන් කේස් එකක්,:rofl:. කොහොමත් මේ දාලා තියෙන පින්තුරේ පරණ එකක් අවුරුදු 2කට කලින් ගත්ත එකක් :yes: දැන් මේකි බොලේ වගේ මහත් වේලා:rolleyes:, ඒ පින්තුරේ මම දැම්මේ නෑ, මොනවා වුනත් කෙල්ලෙක් නේ කියලා:rofl:. ඒත් මේකිව ආශ්‍රය කරපු එකෙක්ට මේ පින්තුරය දැක්කාම තේරුම් ගන්න පුලුවන් කවුද මේ ඩයල් එක කියලා.:nerd:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258

    අඩෝ පොලිස් කෙස් එකක්ද? උඹ විස්තර දැනගෙනත් තව උන් අමාරුවේ වැටෙන කන් ඉන්න එපා මචං
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අඩෝ පොලිස් කෙස් එකක්ද? උඹ විස්තර දැනගෙනත් තව උන් අමාරුවේ වැටෙන කන් ඉන්න එපා මචං

    මෙහෙම නේ බං මට විතරක් මේ සීන් එක වේලා තියෙනවා නම්, පොලිසිය ගාණේ රස්තියාදු වෙන එක තේරුමක් නෑ, අපේ පොලිසියේ මහත්තුරුන්ගේ කෙරුවාවල් ඉතින් දන්නවා නේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. ඒත් මොනවා වුනත් කෙල්ලෙක් නේ කියලා මම කිසිම ගේමක් දෙන්නේ නැතිව නිහඩ වේලා ඉන්නේ. ඒත් ඉතින් මට දැන ගන්න වුවමනා වුනේ, මේකි මට දුන්න ගේම වෙනත් එවුන්ටත් දෙනවාද කියලා දැන ගන්නයි. ඒත් මොනවා වුනත් මේකි ගැන දන්න එකෙක් හරි සෙට් වුනොත් උඹලාට මම හැම දෙයක් ම වමාරන්නම්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි බන් කෙල්ලෙක් කියලා නිකම් ඉන්නේ? කෙල්ලෙක්/කොල්ලෙක් මොකෙක් වුනත් ගැහුවොත් රිදෙනවා, අනික කෙල්ලෝ තමයි අනුන් දම්මවලා ගේම් දෙන්නේ, උබට මේකි දම්මවලා ගැස්සුව්වොත් කොහොමද? ඒක නිසා නිකම් ඉන්න එපා බන්, මොනවා හරි කරපන්.
     
    Status
    Not open for further replies.