උමාරියා වගේ පුම්බපු හිස් බැලුන් වගේද මේවා ...පව් වැඩේ industry එක වැඩක් ගත්තේ නැහැ ...මෙච්චර ඩයල් එකක් කියල අද දන්නේ ...සුපර් ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් එන එවුන් කොච්චර තටමනවද සින්දුවක් කියාගන්න ...
ඇයට හිමි තැන පිළිබද ඇත්තටම දුකක් දැනුන
ඉන්දියාවේ හිටියනම් සුපර් ස්ටාර් කෙනෙක්
ඇයට හිමි තැන පිළිබද ඇත්තටම දුකක් දැනුන
ඉන්දියාවේ හිටියනම් සුපර් ස්ටාර් කෙනෙක්
අනික තැනක් නැත්තං දෙරණට එන්න කියයියැ සින්දු කියන්න.