මේකි ඉන්න තිබ්බේ ලංකාවේ නෙවෙයි ඉන්දියාවේ ...must watch

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උමාරියා වගේ පුම්බපු හිස් බැලුන් වගේද මේවා ...පව් වැඩේ industry එක වැඩක් ගත්තේ නැහැ ...මෙච්චර ඩයල් එකක් කියල අද දන්නේ ...සුපර් ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් එන එවුන් කොච්චර තටමනවද සින්දුවක් කියාගන්න ...

    ඇයට හිමි තැන පිළිබද ඇත්තටම දුකක් දැනුන

    ඉන්දියාවේ හිටියනම් සුපර් ස්ටාර් කෙනෙක්

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ කෙල්ල ඉතාම දක්ශයි තමයි. ඒත් උමාරියා වගේ අයටත් වෙනම දක්ශතාවක් තියනවා. පුම්බපු බැලුන් කියන එකනං හොඳ නෑ මචෝ.
    එක එක්කෙනා එක එක විදිහ නේද?
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේ කෙල්ල ඉතාම දක්ශයි තමයි. ඒත් උමාරියා වගේ අයටත් වෙනම දක්ශතාවක් තියනවා. පුම්බපු බැලුන් කියන එකනං හොඳ නෑ මචෝ.
    එක එක්කෙනා එක එක විදිහ නේද?

    ගූ සුවදයි කිව්වොත් ඔයා - ඒක හරිද ...මචන් ලස්සන කැත කියල දෙයක් තියනව මිසක් " මොකක්හරි ලස්සනක් " කියල එකක් නැහැ එව්වා තියෙන්නේ FB එකේ නිසදැස් වල ...සුබානිගේ ටැලන්ට් එකත් එක්ක උමාරියට හැරෙන්නවත් පුලුවන්ද බලපන් සුබානිගේ වොයිස් එක උමාරියට තියෙන්නේ නිකන් ගෑනු වොයිස් එකක් ...ඒකෙන් මම කිව්වේ ලංකාවේ music industry එක ගැන
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැඩක් ගත්තෙ නැත්තේ මොකද ඔය මනුස්සය කොච්චර කල් ඉඳන්ද ෂෝ වල සින්දු කියන්නේ :baffled: අනික තැනක් නැත්තං දෙරණට එන්න කියයියැ සින්දු කියන්න.
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    අඩෝ මට ඔය ප්‍රෝගෑම් බැලෙන්නේම නෑ සමාන්යෙන්.. කන්න ගියපු වෙලාවක මේක ටීවී එකේ දැකලා සිරාවට මම හිතුවේ ඉන්දියාවේ සින්ගර් කෙනෙක් කියලා.. පට්ටම පට්ට.. ❤️❤️
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    වැඩක් ගත්තෙ නැත්තේ මොකද ඔය මනුස්සය කොච්චර කල් ඉඳන්ද ෂෝ වල සින්දු කියන්නේ :baffled: අනික තැනක් නැත්තං දෙරණට එන්න කියයියැ සින්දු කියන්න.

    මම කිව්වේ ෂෝ වල සින්දු කියන්න ගියාම බෑන්ඩ් එකේ උන්දැල මෙයාගෙන් ගත්ත වැඩ ගැන නෙවෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    කවුරුත් පුම්බලා බලෙන් වැඩක් ගන්නේ නෑ බන්. තමන් දැන ගන්න ඕනේ ඉස්සරහට යන්න. උමාරියා ඔය හොදට සින්දු කියන්නේ බන්. :rofl:
    මම මෙයාගේ අහල තියෙන්නේ ලාබසිනා විතරයි . දැන් එයා අඩුවෙන් සින්දු කියන එකට අපිද පලි ?
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    ගූ සුවදයි කිව්වොත් ඔයා - ඒක හරිද ...මචන් ලස්සන කැත කියල දෙයක් තියනව මිසක් " මොකක්හරි ලස්සනක් " කියල එකක් නැහැ එව්වා තියෙන්නේ FB එකේ නිසදැස් වල ...සුබානිගේ ටැලන්ට් එකත් එක්ක උමාරියට හැරෙන්නවත් පුලුවන්ද බලපන් සුබානිගේ වොයිස් එක උමාරියට තියෙන්නේ නිකන් ගෑනු වොයිස් එකක් ...ඒකෙන් මම කිව්වේ ලංකාවේ music industry එක ගැන
    Lassana katha kiyana eka eka ekkenata wenas wenwa, oyata lassana de wena knkta lassana nathi wenna puluwan . It's related to the things that we compare.

    1+1=2 kiynna eka meheth ekai america walath ekai , eth ehe sinduwak , art ekak ehema compare karanna be
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මම කිව්වේ ෂෝ වල සින්දු කියන්න ගියාම බෑන්ඩ් එකේ උන්දැල මෙයාගෙන් ගත්ත වැඩ ගැන නෙවෙයි
    වැඩ ගන්නව කියල ෂෝ එකකට ඇවිත් සින්දු කියවගන්නව ඇරෙන්න වෙන මොනව කරගන්නද ඉතිං උන් පුළුවන් කාලේ සින්දු කියල හොඳට හම්බුකරගෙන නෙ ඉන්නෙ. හැමදාම එකම විදිහට නෑ අලුත් අය එද්දී පරණ අය යට යනව ඒකට උමාරියට බැනල හරියනවය.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උමාරියා වගේ පුම්බපු හිස් බැලුන් වගේද මේවා ...පව් වැඩේ industry එක වැඩක් ගත්තේ නැහැ ...මෙච්චර ඩයල් එකක් කියල අද දන්නේ ...සුපර් ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් එන එවුන් කොච්චර තටමනවද සින්දුවක් කියාගන්න ...

    ඇයට හිමි තැන පිළිබද ඇත්තටම දුකක් දැනුන

    ඉන්දියාවේ හිටියනම් සුපර් ස්ටාර් කෙනෙක්

    Umaria is having a complete different caliber than her, I find her voice is only second to Madam Nanda Malani, as she is also having her own way of singing so does Umaria. Subani Hansani, Sashika Nisansala are having general voices , nirosha and samitha are having better tones than them. Remember she's the only one from younger generation who had been blessed to sing a duet with late Pandit Amaradeva

    Common grow up
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    කවුරුත් පුම්බලා බලෙන් වැඩක් ගන්නේ නෑ බන්. තමන් දැන ගන්න ඕනේ ඉස්සරහට යන්න. උමාරියා ඔය හොදට සින්දු කියන්නේ බන්. :rofl:
    මම මෙයාගේ අහල තියෙන්නේ ලාබසිනා විතරයි . දැන් එයා අඩුවෙන් සින්දු කියන එකට අපිද පලි ?

    ඇයි උබ එයා සපත්තු මල ලා රතු පාටයි කියනවා අහලා නැද්ද? හම්බන්තොට මූදු වෙරලේ වැලිකැට ගානට කියනවා අහලා නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    ඇයි උබ එයා සපත්තු මල ලා රතු පාටයි කියනවා අහලා නැද්ද? හම්බන්තොට මූදු වෙරලේ වැලිකැට ගානට කියනවා අහලා නැද්ද?
    owa mathk wenwada bn. :lol: sure ekata bus ekedi ahala thiyanwaa.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    owa mathk wenwada bn. :lol: sure ekata bus ekedi ahala thiyanwaa.

    උබ නාන තොටේදී ඉගි පානා අහලත් නැද්ද? එක ආත්මයක අපි දෙන්නා පව් කරලා ඇතී කියලා අහලත් නැද්ද? එකම එක වරක්වත් කියනවා අහලා නැද්ද? :rofl:
     
    • Like
    Reactions: dilann

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    මේ කෙල්ල ඉතාම දක්ශයි තමයි. ඒත් උමාරියා වගේ අයටත් වෙනම දක්ශතාවක් තියනවා. පුම්බපු බැලුන් කියන එකනං හොඳ නෑ මචෝ.
    එක එක්කෙනා එක එක විදිහ නේද?
    අනිවා මචන්..උමාරියා පට්ට ටැලන්ට් කෙල්ල..සුභානිට මෙච්චර හොඳට හින්දි සිංදු කියන්න පුලුවන් කියලා දැනගත්තේ අද..
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    උමාරියා වගේ පුම්බපු හිස් බැලුන් වගේද මේවා ...පව් වැඩේ industry එක වැඩක් ගත්තේ නැහැ ...මෙච්චර ඩයල් එකක් කියල අද දන්නේ ...සුපර් ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් එන එවුන් කොච්චර තටමනවද සින්දුවක් කියාගන්න ...

    ඇයට හිමි තැන පිළිබද ඇත්තටම දුකක් දැනුන

    ඉන්දියාවේ හිටියනම් සුපර් ස්ටාර් කෙනෙක්

    පයිය තමයි.උමාරියාට ගහන්න ලන්කාවේ කාටවත් බැ.ඉරාජ් ටත් උන් හිටිතැන් නැති වුනේ බාතිය සන්තුශ් උමාරියා ගෙනාවාම පස්සේ
    FB_IMG_1604492598607.jpg
     
    • Haha
    Reactions: skymicro