මේකි මාර කෙල්ලෙක්නේ ...!!!

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    පුරුෂ නිමිත්ත ඇඹරීම මගින් එම ගතිගුණ යටපත් කල හැකිය.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    එක්කෝ මොකක් හරි පුද්ගලික අවුලක් නිසා මල පැනල ඉන්නේ. stress එකේ ඉන්නේ..
    එක්කෝ social නැති කෙල්ලෙක් ? එහෙම නැත්තන් මෙන්ටල් අවුලක්..

    අපෙ අක්ක කෙනෙකුත් හිටියා. එයත් ඔහොමයි. ලමයි හම්බුනම stress වැඩි වෙනවනේ කොහොමත්. එත් මෙයාට සෑහෙන්න මල පනින්න ගත්තා ලමයි එක්කත්.
    එයාට දැන් බේත් දෙනවා. දැන් අවුලක් නෑ.
    එයට තේරුම් කරවල දීලා මෙන්ටල් ඩොකෙක් ගාවට එක්කන් ගියා බැදපු අයියා.
    සදා කාලිකව බේත් බොනවා ඉතින්.බේත් කීවේ මේ චුට්ටන් පෙත්තක් එක වේලකට.රස්සා කරන් නෑ. බේත් නැතුව ටික කලක් ගියහම.. කම්මැලි ගතියයි.. මල පනින සීන් එකයි ආයෙත් එනවා.

    ඔය උබෙ කෙල්ලට රස්ස කරන්න දුන්නොත් නම් stress වැඩි වෙලා ලමයින්ගෙ වැඩයි උබෙ වැඩයි එක්ක පිස්සු කෙලීද දන් නෑ. කේන්දර ගලපවලත් බලහන්. :D

    හිතහන්කෝ උබම කියනවනේ ඇති උන තත්වෙ. ඔහොම ගෙදර ඇවිත් අඩන් නෑ නෙ බං සාමන්ය කෙල්ලෙක්.
    එයාටම කොන්ට්‍රෝල් නැතුව ඇති. උබටස් කරගහන්න ඕනි නම්. කෙල්ලගේ අනිත් ගුන සේරම හොදයි නං. අවුල මල පනින එක විතරම නම්..
    ඩොකෙක් චැනල් කරහන් අනිවා.. හැබැයි උන්ගෙ පවුලෙ අයට හොරෙන්.
     
    පිටසක්වල ජීවීන්ගේ බලපෑමක් නිසා අපේ අක්ක කෙනෙක්ට ඔහොම උනා. පස්සේ ජෝන්ටුමා තමයි සනීප කලේ.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    :baffled::baffled:

    කෙල්ලට කේන්ති යනව නම් ඉතින් femdom sex කරන්න තියෙන්නෙ. :yes:

    කෙල්ලට මලපැන්න වෙලාවට ආතල් එකත් වෙනව නම් පුකට වේවැල් පාරවල් කීපයක් කන්නවෙයි. :yes:

    මචන් femdom sex කියන්නෙ මොකක්ද?
     
    • Like
    Reactions: DjAtrocity

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    marry කරලා මාසයක් යන්න කලින් හිරොශිමාවට පරමාණු බොම්බ දානවා වගේ පටන් ගයි .
    සමහර විට හොදින් ඉදී.
    කියන්න අමාරැයි .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    ඔය ගොඩක් කේන්ති යන අයගේ පපුව හොදයි මචන්..... හිත ටක් ගාල උණු වෙනවා..

    මෙන්න මේකනන් ඇත්ත බන්... මම අත්දැකීමෙන් දන්නව..එයාලට තරහ ගිය වෙලාවට කියන ඒවා එයාලවත් දන්නෙ. දවසකට විතර පස්සෙ තමයි සොරි කියන්නෙ..

    උබේ කෙල්ල ඔච්චරටම උබේ පස්සෙ එන්නෙ උබට ආදරේ හින්ද වෙන්න ඇතිනෙ. ඒක හින්ද අත අරින්න එපා ඒකිව. කවුන්සලින් පලයන් උබල දෙන්න..ඒ වගේම උබත් කෙල්ල ගැන දන්න නිසා එයාට තරහ ගියාම ඉවසීමෙන් වැඩ කරන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    කොහොමත් බන් ඔය සීන් එක කෙල්ලොන්ගෙ 80% කට විතර තියෙනව ලන්කාවෙ. උබලට ෆිට් යාලු කෙල්ලො ඉන්නව නන් දන්නව ඇතිනෙ.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි

    :lol::lol::lol::lol::lol::lol::angry::angry:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    oka bedal harigiye neththan ubat sada dukin inna wenne.anthimata eka ubatath hari ne.arakitath hari nehe.uba kohom hari plan krl uba maha walaththayek kiyal pennapan.thawa kellek karan yanawa kiyan eka pennapn.eube dewal kellage gedara denagaththama kella kemathi unath ubata kellawa badinna dena ekak ne.
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Ammo dan ohoma nam issarahata yakek wage randu wenawa. Eka nam 100% Sure.
    Ekige gathi guna hoda nam ubama theranaya karapan eka ekagen ahan nathuwa.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    marry කරලා මාසයක් යන්න කලින් හිරොශිමාවට පරමාණු බොම්බ දානවා වගේ පටන් ගයි .
    සමහර විට හොදින් ඉදී.
    කියන්න අමාරැයි .
    :lol::lol::rofl::rofl: