මේකි මාර කෙල්ලෙක්නේ ...!!!

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ

    මලාට ඔය වගේ එකියෙක්වනන් බදින්න එපා... කසාද බැන්ද කියල ඔය වගේ කෙල්ලෙන්ගෙ ගතිගුණ වෙනස් වෙන්නේ නැහැ... ඇහැට දැකපු සිදුවීම් වලින් උබට මේ දේවල් කියන්නේ... ඔබට බදින්නම ඔනෙනන් බැදපන්.. බැදල දවස ගානෙ රණ්ඩු වේවි ඉන්න තමයි වෙන්නේ... තීරණය ඔබ සතුයි.
     

    chathu4742

    Well-known member
  • ඔබ නියම තැනට ඇවිත් නියම ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබෙන අතර....ඔබට මෙහි සිටින බහුශ්‍රැතයින්ගෙන් අවවාද ලැබෙ යැයි විශ්වාස කරනවා...:baffled::baffled::baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ වගේ කාන්තාවක් බැන්දොත් මේ දෙදෙනාගේ ලිංගික ජීවිතය කෙබඳු වේදැයි පිලිබඳව පැහැදිලි කිරීමක් කිරීමට මා මේ අවස්ථාවේ ලිංගික කටයුතු හා fetish පිලිබඳ bsc msc phd omg wtf උපාධිධාරී මහාචාර්ය කසුන් කේ ඩී පී මහතාට ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා :baffled: :baffled:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    kenthiya auto ne ban enne , lesiyata oka hadaganna bari wei , habai okata beheth thiyenawa , Psychiatrist kenek channel karala try ekak dala balapn
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ වගේ කාන්තාවක් බැන්දොත් මේ දෙදෙනාගේ ලිංගික ජීවිතය කෙබඳු වේදැයි පිලිබඳව පැහැදිලි කිරීමක් කිරීමට මා මේ අවස්ථාවේ ලිංගික කටයුතු හා fetish පිලිබඳ bsc msc phd omg wtf උපාධිධාරී මහාචාර්ය කසුන් කේ ඩී පී මහතාට ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා :baffled: :baffled:

    :baffled::baffled:

    කෙල්ලට කේන්ති යනව නම් ඉතින් femdom sex කරන්න තියෙන්නෙ. :yes:

    කෙල්ලට මලපැන්න වෙලාවට ආතල් එකත් වෙනව නම් පුකට වේවැල් පාරවල් කීපයක් කන්නවෙයි. :yes:


     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් ඔහොම එව අත අරිනව. අපෙ office එකෙත් ඔහොම එකක් ඉන්නව. ඩින්ග අත්නම් මල.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled:

    කෙල්ලට කේන්ති යනව නම් ඉතින් femdom sex කරන්න තියෙන්නෙ. :yes:

    කෙල්ලට මලපැන්න වෙලාවට ආතල් එකත් වෙනව නම් පුකට වේවැල් පාරවල් කීපයක් කන්නවෙයි. :yes:



    අතිශයින්ම පෞද්ගලික අත්දැකීම් මත පදනම් වූ 100% නිවැරදි පැහැදිලිකිරීමක් :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අතිශයින්ම පෞද්ගලික අත්දැකීම් මත පදනම් වූ 100% නිවැරදි පැහැදිලිකිරීමක් :baffled:

    ඔව් ඉතින් වැල බලන්නෙ තනියමනෙ ඒක නිසා ඕව "අතිශයින්ම පෞද්ගලික අත්දැකීම්" කියල කියන්නත් පුලුවන්. :rolleyes: