මේකි මාර කෙල්ලෙක්නේ ...!!!

navaaa

Junior member
  • Nov 30, 2006
    45
    2
    8
    බන්දින්නනම් එපා පුතෝ උඹ ඉවරයි...ඔය ගතිය නවත්තන්න බෑ
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි

    තොපි බැන්දොත් අපි ඉවරයි
    තොපි බැන්දොත් අපි ඉවරයි
    තොපි බැන්දොත් අපි ඉවරයි
    තොපි බැන්දොත් අපි ඉවරයි
    තොපි බැන්දොත් අපි ඉවරයි
    තොපි බැන්දොත් අපි ඉවරයි
    තොපි බැන්දොත් අපි ඉවරයි
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව

    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ


    බඳින්න නම් එපා ඕක කෙස්

    දැනට මචන් ලවු කරන කොට උඹ දවසට පැයක් දෙකක් එකී එක්ක ඉඳීවි.. නමුත් බැන්දට පස්සේ පැය 24 * ලයිෆ් ලයිම් ඉන්න ඕනේ
    හොඳට තේරුම් අරන් වෙන එකක් බන්දපන්
    ඕව හදන්න අමාරුයි
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගෑනු ඔක්කොම එකයි බං මගෙ එකත් ඔයිට දෙවෙනි නෑ හොස්ස ලගින් මැස්ස යන්න බෑ
    ඒත් අපි එයාලව තේරුම් අරන් ඒ විදිහට හැඩගැහෙන්න පුලුවන්නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ අපිත් කැත්තට පොල්ල වගේ හිටියොත් ඉවරයි. ගෑනු පිරිමි බේදයක් නෑ එක්කෙනෙක් නම්‍යශීලී වෙනනම වෙනව ඒ ගෑනු කෙනාද පිරිමි කෙනාද කියන එක අදාල නෑ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ගෑනු ඔක්කොම එකයි බං මගෙ එකත් ඔයිට දෙවෙනි නෑ හොස්ස ලගින් මැස්ස යන්න බෑ
    ඒත් අපි එයාලව තේරුම් අරන් ඒ විදිහට හැඩගැහෙන්න පුලුවන්නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ අපිත් කැත්තට පොල්ල වගේ හිටියොත් ඉවරයි. ගෑනු පිරිමි බේදයක් නෑ එක්කෙනෙක් නම්‍යශීලී වෙනනම වෙනව ඒ ගෑනු කෙනාද පිරිමි කෙනාද කියන එක අදාල නෑ

    ekanam eththa. ape ekkenath ehema thamai :baffled:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගැනුන්ගෙ ඔය ගතිගුන යවන්න බැහැ බන් ...............[/QUOTE]
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    තව ටික දොහක් විමසිල්ලෙන් හිටහඦ , මොකද "තමන්ට" ආදරේ කෙල්ලො හොයන්න බෑ බඦ , තරහ යන එක ටික කාලයක් සිතිවිලි analyze කර කර "සිහියෙන්" ජිවත් වෙද්දි ඉබේටම අඩු වෙලා පුරුදු උන හැකි, ඒථ් බඦ ආදරේ එහෙම බෑ
    අනික කෙල්ලට පුරුදු කරහඦ ලෝකෙටම ආදරෙ කරන්න​, ඒක practise කරද්දි හරි යනව​. දැන් ඉතින් කියයි why go for tailors when there s ready made වගේ සීන්, එත් තමන් දුක් විඳල හදා ගන්නෙකෙත් පොඩි ගතියක් තියෙනව බඦ
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තව ටික දොහක් විමසිල්ලෙන් හිටහඦ , මොකද "තමන්ට" ආදරේ කෙල්ලො හොයන්න බෑ බඦ , තරහ යන එක ටික කාලයක් සිතිවිලි analyze කර කර "සිහියෙන්" ජිවත් වෙද්දි ඉබේටම අඩු වෙලා පුරුදු උන හැකි, ඒථ් බඦ ආදරේ එහෙම බෑ
    අනික කෙල්ලට පුරුදු කරහඦ ලෝකෙටම ආදරෙ කරන්න​, ඒක කරද්දි හරි යනව​. දැන් ඉතින් කියයි why go for tailors when there s ready made වගේ සීන්, එත් තමන් දුක් විඳල හදා ගන්නෙකෙත් පොඩි ගතියක් තියෙනව බඦ

    තරහ යන එක වගේද වටේ යන එකක් සෙට් උනොත්