මේකෙන් උඹලගෙ වැඩ වලට සපෝට් එකක් එයි
Windows ගත්තම ගොඩක් දේවල් තියෙන්නෙ හැංඟිලා
Super Administrator කියන්නෙත් ඒ වගේ දෙයක් තමා..
දැං බලනව ඇති තියෙන Administrator Account එක මොකද්ද කියල. මේ සුපර් ඇඩ්මිනිස්ට්‍රේටර් එකෙන් ඊට වඩා දෙයක් කරන්ඩ පුලුවං. දැනට තියෙන ඇඩ්මිනිස්ට්‍රේටර් එකවුන්ට් එකට වඩා..
කොහොමද මේක ඇක්ටිවේට් කරන්නෙ..
මෙහෙමයි
“Win + R” ඔබල රන් එකට ගිහින් lusrmgr.msc ටයිප් කරන්ඩ (මේ තියෙන්නෙ සිම්පල් එල් අකුර)
එතකොට අපිට පුලුවන් Local Users and Groups window එකට යන්ඩ. එතන තමා වැඩේ තියෙන්නෙ
පහළ තියෙන විදියට වින්ඩෝ එකේ වම් පැත්තෙ තීරුවෙ Users ක්ලික් කරාම දකුණු පැත්ත ඔය විදියට එනව.
පෙන්නල තියෙන විදියට Administrator උඩ රයිට් ක්ලික් කරල ප්‍රොපටීස් යන්ඩ. දැං මෙහෙම එනව
දැං “Account is disabled” කියන එක අන්චෙක් කරන්ඩ (ටික් මාක් එක අයින් කරන්ඩ)
ඊට පස්සෙ Ok කරන්ඩ. දැං හරි
මතක තියාගන්ඩ දිගටම මේ විදියට තියන්ඩ එපා. ඒ කිව්වෙ දිගටම Super Administrator Account එක ඇක්ටිවේට් කරල තියන්ඩ එපා. අවශ්‍ය වැඩේ කරගෙන කලිං තිබුණ විදියටම තියන්ඩ
ඒක ඔයාගෙ කම්පියුටරේට ගන්න ආරක්ෂිත පියවරක්. තව ඔය කියන්නෙ නෝමල් දැනට තියෙන ඇඩ්මිනිස්ට්‍රේටර් එකවුන්ට් එකවත් පාවිච්චි කරන්ඩ එපා කියල. ඒ ආරක්ෂාවට