මේකෙන් උඹලගෙ වැඩ වලට සපෝට් එකක් එයි

AnuradhaRa

Well-known member
  • මේකෙන් උඹලගෙ වැඩ වලට සපෝට් එකක් එයි

    Windows ගත්තම ගොඩක් දේවල් තියෙන්නෙ හැංඟිලා
    Super Administrator කියන්නෙත් ඒ වගේ දෙයක් තමා..

    දැං බලනව ඇති තියෙන Administrator Account එක මොකද්ද කියල. මේ සුපර් ඇඩ්මිනිස්ට්‍රේටර් එකෙන් ඊට වඩා දෙයක් කරන්ඩ පුලුවං. දැනට තියෙන ඇඩ්මිනිස්ට්‍රේටර් එකවුන්ට් එකට වඩා..

    කොහොමද මේක ඇක්ටිවේට් කරන්නෙ..
    මෙහෙමයි
    “Win + R” ඔබල රන් එකට ගිහින් lusrmgr.msc ටයිප් කරන්ඩ (මේ තියෙන්නෙ සිම්පල් එල් අකුර)

    super-admin-run-command.png

    එතකොට අපිට පුලුවන් Local Users and Groups window එකට යන්ඩ. එතන තමා වැඩේ තියෙන්නෙ

    පහළ තියෙන විදියට වින්ඩෝ එකේ වම් පැත්තෙ තීරුවෙ Users ක්ලික් කරාම දකුණු පැත්ත ඔය විදියට එනව.

    super-admin-user-properties.png

    පෙන්නල තියෙන විදියට Administrator උඩ රයිට් ක්ලික් කරල ප්‍රොපටීස් යන්ඩ. දැං මෙහෙම එනව

    super-admin-enable.png

    දැං “Account is disabled” කියන එක අන්චෙක් කරන්ඩ (ටික් මාක් එක අයින් කරන්ඩ)
    ඊට පස්සෙ Ok කරන්ඩ. දැං හරි

    මතක තියාගන්ඩ දිගටම මේ විදියට තියන්ඩ එපා. ඒ කිව්වෙ දිගටම Super Administrator Account එක ඇක්ටිවේට් කරල තියන්ඩ එපා. අවශ්‍ය වැඩේ කරගෙන කලිං තිබුණ විදියටම තියන්ඩ
    ඒක ඔයාගෙ කම්පියුටරේට ගන්න ආරක්ෂිත පියවරක්. තව ඔය කියන්නෙ නෝමල් දැනට තියෙන ඇඩ්මිනිස්ට්‍රේටර් එකවුන්ට් එකවත් පාවිච්චි කරන්ඩ එපා කියල. ඒ ආරක්ෂාවට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    මේ සුපර් ඇඩ්මිනිස්ට්‍රේටර් එකෙන් ඊට වඩා දෙයක් කරන්ඩ පුලුවං. දැනට තියෙන ඇඩ්මිනිස්ට්‍රේටර් එකවුන්ට් එකට වඩා..

    මොනාද බන් කරන්න පුළුවන් දේවල්?
    පොඩ්ඩක් විස්තර කරපන්කෝ
     
    AnuradhaRa

    Well-known member
  • Api eda indan Admin thama puthee ;)

    8.1 vala Admin gaththama thava sellan tikak danna venava.nathnam amarui putheee :D

    එහෙනං ඔය අයිය කියල දෙන්ඩ මට මේක. දැන්නැති නිසයි අහන්නෙ :)
    මම දවසක් පස්සෙ ආයෙ Import කරන්ඩ හිතාගෙන, මුළු (මුලු නෙමේ ;)) රෙජිස්ට්‍රියම බැකප් කළා. පස්සෙ ඉම්පෝට් කරන්ඩ යනකොට ඒක කරන්ඩ දෙන්නෑ. මොනාද මැසේජ් එකක් වැටෙනව. මට මතක විදියට මම Owner වෙනස් කරල පර්මිෂනුත් වෙනස් කළා.. ඒත් බෑ. :baffled:
    මොකද ඒ ?
     
    • Like
    Reactions: grand1

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,950
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එහෙනං ඔය අයිය කියල දෙන්ඩ මට මේක. දැන්නැති නිසයි අහන්නෙ :)
    මම දවසක් පස්සෙ ආයෙ Import කරන්ඩ හිතාගෙන, මුළු (මුලු නෙමේ ;)) රෙජිස්ට්‍රියම බැකප් කළා. පස්සෙ ඉම්පෝට් කරන්ඩ යනකොට ඒක කරන්ඩ දෙන්නෑ. මොනාද මැසේජ් එකක් වැටෙනව. මට මතක විදියට මම Owner වෙනස් කරල පර්මිෂනුත් වෙනස් කළා.. ඒත් බෑ. :baffled:
    මොකද ඒ ?
    :baffled::baffled::baffled::baffled:
    mmmm uba config eka venama gaththe nadda??
    registry files tika vitharak export karala madi.config ekath venama export karanna one bn
    uba monava hari export kalata passe machine ekata kalada??e kiyanne mokak hari labbak install kalada?

    ehema kalama registry venas venava bn.ita passe backup karagaththa eka import karaddi current config ekath ekka compare karagenada koheda bn inport venne.ehema current config eka kalin export karala merge kale nathnam,aluth config ekak ekka compare venne.ethakota issellama gaththa registry files venas nisa ara msges enna aththe bn

    tho mokatada bola registry files ekka ananmanam danna giye.eka nikan ape snayu ekka sellan karanava vage vadak bola :P
    mn 7 valadi ohoma registry backup kala.e IDM ekata podi jalliyak danna hithagena.ekenam arehema dekak gaththama vade awlk giye na bn
    8.1 vala thava sllan danna oneda dannenam na bn.ekenam mn kale na.mokada sellan karann ahithagena export karala monava hari unata passe aye windows danna unoth ehema andenavane.davasak ivarai.thava data.appooo
    :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සුපර් ඇඩ්මින් ඉන්දැද්දි ඉන්ෆෙක්ට් වුනොත් ඉක්මනට වෝකර් කෙනෙක් වෙනවලු :no: :no: :no:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මොනවද බන් සුපර් ඇඩ්මින්ට කරන්න පුළුවන්, නිකං ඇඩ්මින්ට බැරි වැඩ තියෙන්නේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,062
    8,392
    113
    Kotahena
    Super Admin disable karala thiyenne security purpose ekakataneda? eeka re-enable karana kota ape computers wala arakshawa adu wenawa. thiyena widihata thiyaganna eka angata gunai
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,062
    8,392
    113
    Kotahena
    මොනවද බන් සුපර් ඇඩ්මින්ට කරන්න පුළුවන්, නිකං ඇඩ්මින්ට බැරි වැඩ තියෙන්නේ.
    සුපර් ඇඩ්මින් කියන්නේ නිකන් LTTE එක වගේ.
    නිකං ඇඩ්මින් කියන්නේ, රනිල් වික්‍රමසිංහ, මයිත්රිපාල සිරිසේන වගේ.
    වැඩි දෙයක් කරගන්න බැහැ

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"
    Super Admin කියලා දෙයක් නැ බං,
    Security Reasons හින්දා Built-In Admin Account එක Deactivate කරලා එන්නෙ Windows 7 ,8,8.1 වල, ඒක තමයි ඔය enable කරගන්නෙ.

    ඕක ඇත්තටම ඇරගත්තා කියලා වෙන කිසිම හොදක් නැ නරකක් මිසක්, workstation mechine එකක හරි Server එකක හරි ඕක Active කරනවා කියන්නෙ Security එක නිකම්ම පහල දා ගැනීමක්..

    අපි XP වලදි පාවිච්චි කරපු Administrator account එකම තමයි ඔය, ඒකෙන් ඉද්දි Virus එකක් . Spyware එකක් එහෙම ආවොත් සොරි තමයි, Malware එකට අවශ්‍ය නම් AV Services උනත් නවත්තන්න පුලුවන් එහෙම නැත්නම් Uninstall කරන්නම පුලුවන් Virus Guard එක.

    එහෙම නැත්නම් Host file එක Edit කරලා හෝ ARP Table අවුල් කරලා Virus Guard එකට Update එන එක නවත්තන්නත් පුලුවන්.

    ඕක කරගන්න ඔච්චර වටේ යන්න ඔනි නැ. Command Prompt එකක් Admin open කරලා
    Code:
    net user administrator /active:yes

    ගහලා Enter කරලා Restart කරා නම් හරි,

    සාමන්යෙන් SQL Server එකක වගේ SA Account එක Disable කරන්නත් Windows වල Administrator account එක Disable කරනත් ලොකුම හේතුව Hacking attempt වලින් තියෙන අවදානම අවම කරගන්න, (Username එක දන්නෙ නැතුව Brute force, Dictionary attack දෙන්න අමාරුයි)

    එහෙනං ඔය අයිය කියල දෙන්ඩ මට මේක. දැන්නැති නිසයි අහන්නෙ :)
    මම දවසක් පස්සෙ ආයෙ Import කරන්ඩ හිතාගෙන, මුළු (මුලු නෙමේ ;)) රෙජිස්ට්‍රියම බැකප් කළා. පස්සෙ ඉම්පෝට් කරන්ඩ යනකොට ඒක කරන්ඩ දෙන්නෑ. මොනාද මැසේජ් එකක් වැටෙනව. මට මතක විදියට මම Owner වෙනස් කරල පර්මිෂනුත් වෙනස් කළා.. ඒත් බෑ. :baffled:
    මොකද ඒ ?

    මුලු Registry එකම ආයෙ Import කරන්න බැ, Windows Run වෙනවා නම්.

    ඒක හරියට දුවන වාහානේක එන්ජිම රෙපෙයාර් කරන්න හදනවා වගේ ගොං වැඩක්. සමහර ඇන කැලො නම් ගලවන්න හොලවන්න පුලුවන් වෙයි, ඒත් දුවන ගමන් සමහර කොටස් ගලවන්න බැ, වගෙම වැරදි කැල්ලක් හෙලෙව්වොත් එන්ජිම නතර වෙනවා හෝ ආයෙ ගොඩගනන් බැරි වෙන්න ඇන්ජිම හිටිනවා,

    registry එකත් ඒ වගෙ තමයි, සමහර Key වලට වෙනස් කම් කරන්න පුලුවන් සමහර Key Value මොනාවත් වෙනස් කරන්න බැ.

    Full Registry එකේ Snapshot එකක් ගන්නවා නම් වින්ඩොස් Offline කරන්න ඕන, ආයෙ Restore කරන්නත් Offline තියෙද්දි කරන්න ඕන,
    Registry Hive එක්ක වැඩ දාන්න යන්නෙ පරිස්සමෙන්.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Super Admin කියලා දෙයක් නැ බං,
    Security Reasons හින්දා Built-In Admin Account එක Deactivate කරලා එන්නෙ Windows 7 ,8,8.1 වල, ඒක තමයි ඔය enable කරගන්නෙ.

    ඕක ඇත්තටම ඇරගත්තා කියලා වෙන කිසිම හොදක් නැ නරකක් මිසක්, workstation mechine එකක හරි Server එකක හරි ඕක Active කරනවා කියන්නෙ Security එක නිකම්ම පහල දා ගැනීමක්..

    අපි XP වලදි පාවිච්චි කරපු Administrator account එකම තමයි ඔය, ඒකෙන් ඉද්දි Virus එකක් . Spyware එකක් එහෙම ආවොත් සොරි තමයි, Malware එකට අවශ්‍ය නම් AV Services උනත් නවත්තන්න පුලුවන් එහෙම නැත්නම් Uninstall කරන්නම පුලුවන් Virus Guard එක.

    එහෙම නැත්නම් Host file එක Edit කරලා හෝ ARP Table අවුල් කරලා Virus Guard එකට Update එන එක නවත්තන්නත් පුලුවන්.

    ඕක කරගන්න ඔච්චර වටේ යන්න ඔනි නැ. Command Prompt එකක් Admin open කරලා
    Code:
    net user administrator /active:yes

    ගහලා Enter කරලා Restart කරා නම් හරි,

    සාමන්යෙන් SQL Server එකක වගේ SA Account එක Disable කරන්නත් Windows වල Administrator account එක Disable කරනත් ලොකුම හේතුව Hacking attempt වලින් තියෙන අවදානම අවම කරගන්න, (Username එක දන්නෙ නැතුව Brute force, Dictionary attack දෙන්න අමාරුයි)

    මුලු Registry එකම ආයෙ Import කරන්න බැ, Windows Run වෙනවා නම්.

    ඒක හරියට දුවන වාහානේක එන්ජිම රෙපෙයාර් කරන්න හදනවා වගේ ගොං වැඩක්. සමහර ඇන කැලො නම් ගලවන්න හොලවන්න පුලුවන් වෙයි, ඒත් දුවන ගමන් සමහර කොටස් ගලවන්න බැ, වගෙම වැරදි කැල්ලක් හෙලෙව්වොත් එන්ජිම නතර වෙනවා හෝ ආයෙ ගොඩගනන් බැරි වෙන්න ඇන්ජිම හිටිනවා,

    registry එකත් ඒ වගෙ තමයි, සමහර Key වලට වෙනස් කම් කරන්න පුලුවන් සමහර Key Value මොනාවත් වෙනස් කරන්න බැ.

    Full Registry එකේ Snapshot එකක් ගන්නවා නම් වින්ඩොස් Offline කරන්න ඕන, ආයෙ Restore කරන්නත් Offline තියෙද්දි කරන්න ඕන,
    Registry Hive එක්ක වැඩ දාන්න යන්නෙ පරිස්සමෙන්.

    මක්කයි බං මේ දෙඩුවේ..?මෙලෝ හත් ඉලව්වක් තේරුනේ නෑ..:no::no:
     
    Similar threads