දේශපාලන ස්ථාවරත්වය නැතුව ආර්ථික ස්ථාවරත්වයක් ඇතිවෙන්නේ නෑ.
දේශපාලන ස්ථාවරභාවය ඇතිකරන්න පුළුවන් එකම ක්‍රමය මහ මැතිවරණයකට යාමයි.
හේතු
මේකට යන්නෙ මිලියන 15 ක් වගේ ( පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්) ලංකාවෙ අනික් ව්යදම් එක්ක බලද්දි මේක ලොකු ගාණක් නෙවේ
දැනට පාර්ලිමේන්තුව ඇතුලේ නියෝජනයයි එළියෙ ජන මතයයි අතර සෑහෙන වෙනසක් තියෙනවා. මිනිස්සු එළියට බැහැලා කියන්න හදන්නෙ 69 නෑ කියලා. මේ මිනිස් කැළඹීම සමනය කරගන්න පුළුවන් ජනමතය නියෝජනය කරන ආණ්ඩුවක් ආවම
ජාත්‍යන්තරයට IMF එකට පණිවිඩයක් යනවා ස්ථාවර, ජනමතය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදීව පත් උණු අළුත් ආණ්ඩුවක් ආවා කියන එක. මේ තියෙන කොයි වෙලේ කඩා වැටෙයිද දන්නැති රෙද්ද එක්ක මොළේ තියෙන එකෙක් සාකච්චාවට එයිද.
වෙන විකල්පයක් නෑ. චන්දයක් තිබ්බා නම් චන්දෙ මාසෙකින් ඉවර උනාම හරි මේක ස්ථාවර වෙනවා. මේ යන විදිහට මේක විසදෙන දවසක් පේන තෙක් මානෙක නෑ. පාර්ලිමේන්තුවෙන් මේක විසදෙන පාටකුත් නෑ. මේක ඇදෙන දවසක් ගානෙ ආර්ථික අර්බුධය තීවෘ වෙනවා. කට්ටිය මේකට අකමැති පොහොට්ටු චන්ද ඊළග මැතිවරණෙදි නාය ගිහිං පාර්ලිමේන්තුඑන්න බැරිවෙන හින්දා