මේකෙන් ගොඩ එන විදිහ

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දේශපාලන ස්ථාවරත්වය නැතුව ආර්ථික ස්ථාවරත්වයක් ඇතිවෙන්නේ නෑ.
    දේශපාලන ස්ථාවරභාවය ඇතිකරන්න පුළුවන් එකම ක්‍රමය මහ මැතිවරණයකට යාමයි.

    හේතු

    මේකට යන්නෙ මිලියන 15 ක් වගේ ( පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්) ලංකාවෙ අනික් ව්යදම් එක්ක බලද්දි මේක ලොකු ගාණක් නෙවේ

    දැනට පාර්ලිමේන්තුව ඇතුලේ නියෝජනයයි එළියෙ ජන මතයයි අතර සෑහෙන වෙනසක් තියෙනවා. මිනිස්සු එළියට බැහැලා කියන්න හදන්නෙ 69 නෑ කියලා. මේ මිනිස් කැළඹීම සමනය කරගන්න පුළුවන් ජනමතය නියෝජනය කරන ආණ්ඩුවක් ආවම

    ජාත්‍යන්තරයට IMF එකට පණිවිඩයක් යනවා ස්ථාවර, ජනමතය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදීව පත් උණු අළුත් ආණ්ඩුවක් ආවා කියන එක. මේ තියෙන කොයි වෙලේ කඩා වැටෙයිද දන්නැති රෙද්ද එක්ක මොළේ තියෙන එකෙක් සාකච්චාවට එයිද.

    වෙන විකල්පයක් නෑ. චන්දයක් තිබ්බා නම් චන්දෙ මාසෙකින් ඉවර උනාම හරි මේක ස්ථාවර වෙනවා. මේ යන විදිහට මේක විසදෙන දවසක් පේන තෙක් මානෙක නෑ. පාර්ලිමේන්තුවෙන් මේක විසදෙන පාටකුත් නෑ. මේක ඇදෙන දවසක් ගානෙ ආර්ථික අර්බුධය තීවෘ වෙනවා. කට්ටිය මේකට අකමැති පොහොට්ටු චන්ද ඊළග මැතිවරණෙදි නාය ගිහිං පාර්ලිමේන්තුඑන්න බැරිවෙන හින්දා
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Saralawama, Pohottu chanda kedenawa, but ewwa JVP or other party yanne ne = Sajith President :lol:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    278932816_1134113957425994_8114196363582669269_n.jpg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් ඡන්දයක් තිබ්බොත් අරගල කරන තරුණයොන්ට හරි කණ්ඩායමක් නායකයෙක් හදාගන්ඩ වෙලාවක් නැතුව යයි..225ම එපා කිව්වට වෙන්නෙ සජබෙට වාසියක් වෙන එක.
     
    • Like
    Reactions: siri_ayya

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවේ දැන් ජීවතුන්අතර ඉන්න කිසි කෙනෙක්ට මැරෙනකන් මේකෙ සුගතියක් දකින්න ලැබෙන් නෑ. ලොකුවට හිතලා ස්ට්‍රෙස් නොවී තමන්ට පවුලට දෙයක් කරගන්න. ඒකෙන් පොඩි හරි උදව්වක් ‍රටට වෙයි.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මිලියන 10000ක් විතර යනව. ඕක තමයි කියන්නෙ ඉස්කෝලෙ කාලෙ ගණන් පීරියඩ් එක කට් කරන්න එපා කියල 😂