Kenyawa chora kiyala thama ahalanam thiyenne, kalu unge ratakne, crimes wadi athi sahenna.... bro inne nam Suddo-Indian neighbourhood ekaka wennathi neda
යුරෝප්නේ බ්‍රෝ. සැපේ ඉන්නේ. කව්රුත් කියන්නේ නෑ මිට්ටෝ ඇවිත් කයි කියලා බයේ![]()

මේ දැක්කනෙ රටේ අයිතිකාරයත් මෙහෙම කියනකොට මට නම් යන්නමයි බන් හිතෙන්නෙ මගුල.මෝඩකමට කියවීමක් තනිකර, කැමතිනම් ගියාට කමකුත් නැ ඉතින් මක්කට තෙර්ඩ් දදා ඉන්නවද
ow , api hithamu used ekak kiyala. GTR gena katha nokara imu,Skyline ගන්න බැහැ ඕයි ලක්ෂ 35ට කොහේවත්. හැබැයි කතාව ඇත්ත. Thailand වලත් R32 GTR එකක් රුපියල් වලින් ලක්ෂ 120 විතර වෙනව (very high demand).
හැබැයි 2015 Lancer එකක් නම් රුපියල් ලක්ෂ 10-14 ගන්න පුළුවන්
duka thamaiමටත් මේක කල්පනා වෙලා දැන් ටිකක් කල්.... අනිත් එක බලපන් මචන් අපිට අපි ඉපදුනු රට දාල යන්න හිතෙන තැනටම පත් වෙලා ඉවරයිනෙ දැන් ... මේක තව දුරටත් ජිවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි ... කවුරුහරි පිට රටකට යන්න හිතන්නෙ සාමාන්‍යයෙන් නම් ඉගෙන ගන්න, ජොබ් එකකට, එහෙම නැත්නම් සංචාරය වගේ එකකට හරි වෙනත් තමන්ගේ උවමනාවකට නේ ... ඒ උනාට බලපන් අපිට...ඉතියෝපියාවට හරි යන්න හිතිලා තියෙන්නෙ මේ රට ජිවත් වෙන්න සුදුසු නැති නිසා ... මොන තරම් කාලකන්නිකමක්ද ...
![]()
මටත් මේක කල්පනා වෙලා දැන් ටිකක් කල්.... අනිත් එක බලපන් මචන් අපිට අපි ඉපදුනු රට දාල යන්න හිතෙන තැනටම පත් වෙලා ඉවරයිනෙ දැන් ... මේක තව දුරටත් ජිවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි ... කවුරුහරි පිට රටකට යන්න හිතන්නෙ සාමාන්‍යයෙන් නම් ඉගෙන ගන්න, ජොබ් එකකට, එහෙම නැත්නම් සංචාරය වගේ එකකට හරි වෙනත් තමන්ගේ උවමනාවකට නේ ... ඒ උනාට බලපන් අපිට...ඉතියෝපියාවට හරි යන්න හිතිලා තියෙන්නෙ මේ රට ජිවත් වෙන්න සුදුසු නැති නිසා ... මොන තරම් කාලකන්නිකමක්ද ...
![]()

thaama parakku ne sahodarayaමිට්ටෝ ටික ෆෝම් වෙලා.![]()
හැබැයි පරක්කු වැඩියි.
![]()
ow , wena wisandumak nehematath oya tikama hithuna dan tikakata issella
yana eka thami visanduma peena vidiyata
Thopi yai mathurata...![]()

සැප තමයි. වැඩිය කියන්නේ නෑ. මිට්ටො ෆෝම් කරලා වස් වැදිලා අකුලෝලා යයි කියලා බයයි.

ekath prashnayak thamaihama ekatama yannath ba bung ithing
ettaපුලු පුලුවන් එවුන් පැනගනිල්ලා, ඉට්ස් නෙවර් ටූ ලේට්!
The reason for buddi galanaya

yaaluwoi, family ekai innawanam ratawal ona tharam. podi kaale indan boru oluwata daala tiyenne.ජී. ටී. ලොක්කා කියල තියෙනව දැක්ක මෙහෙ තරම් ආතල් එකට ජීවත් වෙන්න පුළුවන් රටක් නෑ කියල. ඇත්තට ම මන් රට වල් වල ඇවිදල නැති කෙනෙක්. ඒ නිසා එ රටවල තත්වෙ දන්නෙ නෑ.
ලොක්කයිය මොකද හිතන්නෙ මේ ගැන?
@GTRZ
ape sakkilinta eha gedetta yannath prado ekak ona.
pissuda sahodaraya. mama cigarate beelaeht nehe bonneth nehe.kohoma hari uba apeth epa karana yana neda ? dan cigratte bonawa wage lokka
hari bn ela. mama modayaමෝඩකමට කියවීමක් තනිකර, කැමතිනම් ගියාට කමකුත් නැ ඉතින් මක්කට තෙර්ඩ් දදා ඉන්නවද

ow machan etta. eth balapan ape sahodara, shadoriyanta yana kala. yaaluwonta yana kala.උබ කොහොමත් ලංකාවේ නෙවේ නේ ඉන්නේ?
me wage sakkiliyo thamai edath rata kewe, adath rata kanne. issarahatath kanne.මේ දැක්කනෙ රටේ අයිතිකාරයත් මෙහෙම කියනකොට මට නම් යන්නමයි බන් හිතෙන්නෙ මගුල.![]()
පලයල්ල පලයල්ල මොකට ඉන්නවද කියෝ කියෝ,මේ දැක්කනෙ රටේ අයිතිකාරයත් මෙහෙම කියනකොට මට නම් යන්නමයි බන් හිතෙන්නෙ මගුල.![]()
දැක්කා වගේ බොරු කියන්න එපා බ්‍රෝ.OoKa UK inne..![]()
ආ ෆොන්ස්...... උඹේ අම්මා පොලිශි ගිහිං ගෙදර ආවදපලයල්ල පලයල්ල මොකට ඉන්නවද කියෝ කියෝ,
මේ ආතල් නම් කොහෙවත් සෙට් වෙන්නේ නෑ. අත්දෑකීමෙන් කියන්නේ.. ලන්කාව තරම් ආතල් එකේ ඉන්න තෑනක් නෑ. ඒත් ළමයින්ට නම් අපි ගත්ත ආතල් ගන්න වෙන්නේ නෑ ලන්කාවේ.. අපේ කාලෙට වඩා දෑන් රට පට්ටම විදිහට වෑටිලා තියෙන්නේ.. 2009 යුද්ධෙන් පස්සෙ ලන්කාව ගොඩ යයි කියලා අපි හිතුවාට එකේ අනිත් පෑත්ත වුනේ.. මේක විනාශම වුනා අනවශ්‍ය විදිහට ණය අරන්මගෙ නං සොමිබර ඇටිටියුඩ් එක තමයි මේක දාල යන්න තියෙන ලොකුම පරහ. මට හෙන බයයි කොහෙ ගියත් මෙච්චර ආතල් නැති වෙයි කියල.
අනික බුද්ධිමතුන් ගොඩක් කොවිඩ් ඉවර වුන ගමන් රට පනින සීන් එකක් තියෙන්නෙ. මෝඩ අපි සෙට් එකට මේකෙ ආතල් එකක් දාගෙන කරදරයක් නැතුව ඉන්න පුළුවන්![]()
![]()
![]()
මේ රට මගෙ රට මා ඉපදුන රට ...
oke depettak tiyenawa ithin. Issara athal tibbata den athal tiyewi kiyala hithanna amarui. Anagathyedi thawath tight wei. Lamayekta lama kaalayak kiyala ekak nehe lankawe. awurudu 3,4 indan kaalakanni race ekak duwannai tiyenne.. kawada wenakam a race eka duwannada?මේ ආතල් නම් කොහෙවත් සෙට් වෙන්නේ නෑ. අත්දෑකීමෙන් කියන්නේ.. ලන්කාව තරම් ආතල් එකේ ඉන්න තෑනක් නෑ. ඒත් ළමයින්ට නම් අපි ගත්ත ආතල් ගන්න වෙන්නේ නෑ ලන්කාවේ.. අපේ කාලෙට වඩා දෑන් රට පට්ටම විදිහට වෑටිලා තියෙන්නේ.. 2009 යුද්ධෙන් පස්සෙ ලන්කාව ගොඩ යයි කියලා අපි හිතුවාට එකේ අනිත් පෑත්ත වුනේ.. මේක විනාශම වුනා අනවශ්‍ය විදිහට ණය අරන්

atta.. lankawe lamainta life ekak na tama. un mentally awul wenawa nisi wayasata enakotaThe government is considering providing monthly payments of 60,000 yen to single-member households, 80,000 yen to two-person households and 100,000 yen to households composed of three or more people for three months from July, earmarking 50 billion yen from the fiscal 2021 initial budget, the sources said.
oke depettak tiyenawa ithin. Issara athal tibbata den athal tiyewi kiyala hithanna amarui. Anagathyedi thawath tight wei. Lamayekta lama kaalayak kiyala ekak nehe lankawe. awurudu 3,4 indan kaalakanni race ekak duwannai tiyenne.. kawada wenakam a race eka duwannada?
------ Post added on May 26, 2021 at 6:44 PM
මම හිතන්නේ නැහැ. මේ රට වැටෙන්නේ නැහැ ඔය කියනවා වගේ. එහෙම වෙනවා නං මේක වැටෙන්නේ 2001 චන්ද්‍රිකා ආණ්ඩුව අවසන් කාලයේ. කොහොම හරි අල්ලන් ඉන්නවා. සිම්බාබ්වේ වගේ වෙන්නේ නැහැ.මේ ආතල් නම් කොහෙවත් සෙට් වෙන්නේ නෑ. අත්දෑකීමෙන් කියන්නේ.. ලන්කාව තරම් ආතල් එකේ ඉන්න තෑනක් නෑ. ඒත් ළමයින්ට නම් අපි ගත්ත ආතල් ගන්න වෙන්නේ නෑ ලන්කාවේ.. අපේ කාලෙට වඩා දෑන් රට පට්ටම විදිහට වෑටිලා තියෙන්නේ.. 2009 යුද්ධෙන් පස්සෙ ලන්කාව ගොඩ යයි කියලා අපි හිතුවාට එකේ අනිත් පෑත්ත වුනේ.. මේක විනාශම වුනා අනවශ්‍ය විදිහට ණය අරන්
ෆේක් එකවුන්ට් නැති මනුස්සයෙක් වගේ කතා කරන්න එපා බ්රෝවැඩක් නෑ ඔවා ගැන කතා කරලා. අඩුම එලකිරියේ එකලග කමෙන්ට් 2ක් දාලා ත්‍රෙඩ් එකක් අප් කරන්ඩවත් නිදහසක් නෑනේ බන්. ඉතින් රටින් යන්ඩ කලින් එලකිරි නෑවිත් ඉන්ඩ.

ThailandSkyline ගන්න බැහැ ඕයි ලක්ෂ 35ට කොහේවත්. හැබැයි කතාව ඇත්ත. Thailand වලත් R32 GTR එකක් රුපියල් වලින් ලක්ෂ 120 විතර වෙනව (very high demand).
හැබැයි 2015 Lancer එකක් නම් රුපියල් ලක්ෂ 10-14 ගන්න පුළුවන්
