මේකෙන් යා යුතුයි. 🖤

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩකමට කියවීමක් තනිකර, කැමතිනම් ගියාට කමකුත් නැ ඉතින් මක්කට තෙර්ඩ් දදා ඉන්නවද
     
    • Love
    Reactions: nlasasatha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kenyawa chora kiyala thama ahalanam thiyenne, kalu unge ratakne, crimes wadi athi sahenna.... bro inne nam Suddo-Indian neighbourhood ekaka wennathi neda

    යුරෝප්නේ බ්‍රෝ. සැපේ ඉන්නේ. කව්රුත් කියන්නේ නෑ මිට්ටෝ ඇවිත් කයි කියලා බයේ🤐
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    මෝඩකමට කියවීමක් තනිකර, කැමතිනම් ගියාට කමකුත් නැ ඉතින් මක්කට තෙර්ඩ් දදා ඉන්නවද
    මේ දැක්කනෙ රටේ අයිතිකාරයත් මෙහෙම කියනකොට මට නම් යන්නමයි බන් හිතෙන්නෙ මගුල.😏
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Skyline ගන්න බැහැ ඕයි ලක්ෂ 35ට කොහේවත්. හැබැයි කතාව ඇත්ත. Thailand වලත් R32 GTR එකක් රුපියල් වලින් ලක්ෂ 120 විතර වෙනව (very high demand).
    හැබැයි 2015 Lancer එකක් නම් රුපියල් ලක්ෂ 10-14 ගන්න පුළුවන්
    ow , api hithamu used ekak kiyala. GTR gena katha nokara imu,

    මටත් මේක කල්පනා වෙලා දැන් ටිකක් කල්.... අනිත් එක බලපන් මචන් අපිට අපි ඉපදුනු රට දාල යන්න හිතෙන තැනටම පත් වෙලා ඉවරයිනෙ දැන් ... මේක තව දුරටත් ජිවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි ... කවුරුහරි පිට රටකට යන්න හිතන්නෙ සාමාන්‍යයෙන් නම් ඉගෙන ගන්න, ජොබ් එකකට, එහෙම නැත්නම් සංචාරය වගේ එකකට හරි වෙනත් තමන්ගේ උවමනාවකට නේ ... ඒ උනාට බලපන් අපිට...:confused: ඉතියෝපියාවට හරි යන්න හිතිලා තියෙන්නෙ මේ රට ජිවත් වෙන්න සුදුසු නැති නිසා ... මොන තරම් කාලකන්නිකමක්ද ...:no::no:
    duka thamai
    ------ Post added on May 26, 2021 at 6:08 PM

    මටත් මේක කල්පනා වෙලා දැන් ටිකක් කල්.... අනිත් එක බලපන් මචන් අපිට අපි ඉපදුනු රට දාල යන්න හිතෙන තැනටම පත් වෙලා ඉවරයිනෙ දැන් ... මේක තව දුරටත් ජිවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි ... කවුරුහරි පිට රටකට යන්න හිතන්නෙ සාමාන්‍යයෙන් නම් ඉගෙන ගන්න, ජොබ් එකකට, එහෙම නැත්නම් සංචාරය වගේ එකකට හරි වෙනත් තමන්ගේ උවමනාවකට නේ ... ඒ උනාට බලපන් අපිට...:confused: ඉතියෝපියාවට හරි යන්න හිතිලා තියෙන්නෙ මේ රට ජිවත් වෙන්න සුදුසු නැති නිසා ... මොන තරම් කාලකන්නිකමක්ද ...:no::no:
    :(

    මිට්ටෝ ටික ෆෝම් වෙලා. :ROFLMAO: :ROFLMAO: හැබැයි පරක්කු වැඩියි.😶
    thaama parakku ne sahodaraya

    matath oya tikama hithuna dan tikakata issella
    yana eka thami visanduma peena vidiyata
    ow , wena wisandumak nehe

    Thopi yai mathurata... 😂
    :sorry:

    සැප තමයි. වැඩිය කියන්නේ නෑ. මිට්ටො ෆෝම් කරලා වස් වැදිලා අකුලෝලා යයි කියලා බයයි.
    :dull:

    hama ekatama yannath ba bung ithing
    ekath prashnayak thamai

    පුලු පුලුවන් එවුන් පැනගනිල්ලා, ඉට්ස් නෙවර් ටූ ලේට්!
    etta

    The reason for buddi galanaya
    :yes:

    ජී. ටී. ලොක්කා කියල තියෙනව දැක්ක මෙහෙ තරම් ආතල් එකට ජීවත් වෙන්න පුළුවන් රටක් නෑ කියල. ඇත්තට ම මන් රට වල් වල ඇවිදල නැති කෙනෙක්. ඒ නිසා එ රටවල තත්වෙ දන්නෙ නෑ.

    ලොක්කයිය මොකද හිතන්නෙ මේ ගැන?
    @GTRZ
    yaaluwoi, family ekai innawanam ratawal ona tharam. podi kaale indan boru oluwata daala tiyenne.

    123046295_722668295005685_5316160317212202213_n.jpg
    ape sakkilinta eha gedetta yannath prado ekak ona.

    kohoma hari uba apeth epa karana yana neda ? dan cigratte bonawa wage lokka
    pissuda sahodaraya. mama cigarate beelaeht nehe bonneth nehe.
    ------ Post added on May 26, 2021 at 6:14 PM

    මෝඩකමට කියවීමක් තනිකර, කැමතිනම් ගියාට කමකුත් නැ ඉතින් මක්කට තෙර්ඩ් දදා ඉන්නවද
    hari bn ela. mama modaya :lol:

    උබ කොහොමත් ලංකාවේ නෙවේ නේ ඉන්නේ?
    ow machan etta. eth balapan ape sahodara, shadoriyanta yana kala. yaaluwonta yana kala.
    90%kata goda yanna widihak ne. mona saaapayakda bn.

    මේ දැක්කනෙ රටේ අයිතිකාරයත් මෙහෙම කියනකොට මට නම් යන්නමයි බන් හිතෙන්නෙ මගුල.😏
    me wage sakkiliyo thamai edath rata kewe, adath rata kanne. issarahatath kanne.
    ------ Post added on May 26, 2021 at 6:17 PM
     
    • Like
    Reactions: U-tag

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දැක්කනෙ රටේ අයිතිකාරයත් මෙහෙම කියනකොට මට නම් යන්නමයි බන් හිතෙන්නෙ මගුල.😏
    පලයල්ල පලයල්ල මොකට ඉන්නවද කියෝ කියෝ,
     
    • Love
    Reactions: nlasasatha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    OoKa UK inne.. 😂
    දැක්කා වගේ බොරු කියන්න එපා බ්‍රෝ.

    පලයල්ල පලයල්ල මොකට ඉන්නවද කියෝ කියෝ,
    ආ ෆොන්ස්...... උඹේ අම්මා පොලිශි ගිහිං ගෙදර ආවද 🍆💦👄
    ------ Post added on May 26, 2021 at 6:24 PM
     
    • Haha
    Reactions: nlasasatha

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    වැඩක් නෑ ඔවා ගැන කතා කරලා. අඩුම එලකිරියේ එකලග කමෙන්ට් 2ක් දාලා ත්‍රෙඩ් එකක් අප් කරන්ඩවත් නිදහසක් නෑනේ බන්. ඉතින් රටින් යන්ඩ කලින් එලකිරි නෑවිත් ඉන්ඩ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මගෙ නං සොමිබර ඇටිටියුඩ් එක තමයි මේක දාල යන්න තියෙන ලොකුම පරහ. මට හෙන බයයි කොහෙ ගියත් මෙච්චර ආතල් නැති වෙයි කියල.

    අනික බුද්ධිමතුන් ගොඩක් කොවිඩ් ඉවර වුන ගමන් රට පනින සීන් එකක් තියෙන්නෙ. මෝඩ අපි සෙට් එකට මේකෙ ආතල් එකක් දාගෙන කරදරයක් නැතුව ඉන්න පුළුවන්
    😅
    😅
    😅

    මේ රට මගෙ රට මා ඉපදුන රට ...
    මේ ආතල් නම් කොහෙවත් සෙට් වෙන්නේ නෑ. අත්දෑකීමෙන් කියන්නේ.. ලන්කාව තරම් ආතල් එකේ ඉන්න තෑනක් නෑ. ඒත් ළමයින්ට නම් අපි ගත්ත ආතල් ගන්න වෙන්නේ නෑ ලන්කාවේ.. අපේ කාලෙට වඩා දෑන් රට පට්ටම විදිහට වෑටිලා තියෙන්නේ.. 2009 යුද්ධෙන් පස්සෙ ලන්කාව ගොඩ යයි කියලා අපි හිතුවාට එකේ අනිත් පෑත්ත වුනේ.. මේක විනාශම වුනා අනවශ්‍ය විදිහට ණය අරන්
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    The government is considering providing monthly payments of 60,000 yen to single-member households, 80,000 yen to two-person households and 100,000 yen to households composed of three or more people for three months from July, earmarking 50 billion yen from the fiscal 2021 initial budget, the sources said.

    මේ ආතල් නම් කොහෙවත් සෙට් වෙන්නේ නෑ. අත්දෑකීමෙන් කියන්නේ.. ලන්කාව තරම් ආතල් එකේ ඉන්න තෑනක් නෑ. ඒත් ළමයින්ට නම් අපි ගත්ත ආතල් ගන්න වෙන්නේ නෑ ලන්කාවේ.. අපේ කාලෙට වඩා දෑන් රට පට්ටම විදිහට වෑටිලා තියෙන්නේ.. 2009 යුද්ධෙන් පස්සෙ ලන්කාව ගොඩ යයි කියලා අපි හිතුවාට එකේ අනිත් පෑත්ත වුනේ.. මේක විනාශම වුනා අනවශ්‍ය විදිහට ණය අරන්
    oke depettak tiyenawa ithin. Issara athal tibbata den athal tiyewi kiyala hithanna amarui. Anagathyedi thawath tight wei. Lamayekta lama kaalayak kiyala ekak nehe lankawe. awurudu 3,4 indan kaalakanni race ekak duwannai tiyenne.. kawada wenakam a race eka duwannada? :(
    ------ Post added on May 26, 2021 at 6:44 PM
     
    • Like
    Reactions: malakadss

    atta.. lankawe lamainta life ekak na tama. un mentally awul wenawa nisi wayasata enakota
     
    • Like
    Reactions: nlasasatha

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ ආතල් නම් කොහෙවත් සෙට් වෙන්නේ නෑ. අත්දෑකීමෙන් කියන්නේ.. ලන්කාව තරම් ආතල් එකේ ඉන්න තෑනක් නෑ. ඒත් ළමයින්ට නම් අපි ගත්ත ආතල් ගන්න වෙන්නේ නෑ ලන්කාවේ.. අපේ කාලෙට වඩා දෑන් රට පට්ටම විදිහට වෑටිලා තියෙන්නේ.. 2009 යුද්ධෙන් පස්සෙ ලන්කාව ගොඩ යයි කියලා අපි හිතුවාට එකේ අනිත් පෑත්ත වුනේ.. මේක විනාශම වුනා අනවශ්‍ය විදිහට ණය අරන්
    මම හිතන්නේ නැහැ. මේ රට වැටෙන්නේ නැහැ ඔය කියනවා වගේ. එහෙම වෙනවා නං මේක වැටෙන්නේ 2001 චන්ද්‍රිකා ආණ්ඩුව අවසන් කාලයේ. කොහොම හරි අල්ලන් ඉන්නවා. සිම්බාබ්වේ වගේ වෙන්නේ නැහැ.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    වැඩක් නෑ ඔවා ගැන කතා කරලා. අඩුම එලකිරියේ එකලග කමෙන්ට් 2ක් දාලා ත්‍රෙඩ් එකක් අප් කරන්ඩවත් නිදහසක් නෑනේ බන්. ඉතින් රටින් යන්ඩ කලින් එලකිරි නෑවිත් ඉන්ඩ.
    ෆේක් එකවුන්ට් නැති මනුස්සයෙක් වගේ කතා කරන්න එපා බ්‍රෝ :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Skyline ගන්න බැහැ ඕයි ලක්ෂ 35ට කොහේවත්. හැබැයි කතාව ඇත්ත. Thailand වලත් R32 GTR එකක් රුපියල් වලින් ලක්ෂ 120 විතර වෙනව (very high demand).
    හැබැයි 2015 Lancer එකක් නම් රුපියල් ලක්ෂ 10-14 ගන්න පුළුවන්
    Thailand :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: nlasasatha

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මාතෘභූමිය හදනව වගේ පොයියවල් නොකියා කෙලින්ම රට යන එක නම්බුයි ඒ අතින්. ක්‍රිඩෙන්ෂල්ස් තියාගෙන මේක මත්තෙම නැහෙන උන් ඉන්නෙ ඉතාම ටිකදෙනයි (ඒවගෙ මිනිස්සුන්ව තමයි අපි ඇට දෙක පුදල හරි ආරක්ෂා කරන්ඩ ඕනෙ). එහෙම ගොඩක් අයට ඉන්න පුලුවන් කමකුත් නෑ ඉන්න ඕනෙය කියල දේකුත් නෑ ඉතින්.

    වෙන රටකට ගියාට කමක් නෑ ගිහින් හෝම් සික් ගහල රට හදන්න ගොඩේ බයි ෆිලොසොෆි දෙසන්නැතුව ඉන්නව නම් එච්චරයි. රට ගැන එලියෙ ඉඳන් කතා කරන එක රික්‍රියේෂනල් වැඩක් උනාට ඇතුලෙ ඉන්න උන්ට එහෙම නෑ.