මේකෙන් හොදම එක මොකක්ද?>>>
මචන්ලා මට මේ Camera දෙකෙන් හොදම එක මොකක්ද කියල කියන්නකො...
Brand එකම වර්ගයේ..
01. Sony DSC-W380
02. Sony DSC-W570
ඉක්මනට කියහල්ල මචන්ල...
මම අද හෙටම ගන්න යන්නෙ...

මචන්ලා මට මේ Camera දෙකෙන් හොදම එක මොකක්ද කියල කියන්නකො...
Brand එකම වර්ගයේ..
01. Sony DSC-W380
02. Sony DSC-W570
ඉක්මනට කියහල්ල මචන්ල...
මම අද හෙටම ගන්න යන්නෙ...