සියල්ල දත් කියල හිතාගෙන ඉන්න උන් මනුස්සයෙක්ගෙ බැරි අමාරුකම් තේරෙන්නෙ නෑ.
තැලෙන යක්ඩෙ උඩ පැන පැන තලන්න තමා උන් දන්නෙ. උන්ටත් කවද හරි මෙහෙම වෙන්නම ඕනෙ තේරෙන්නෙ.
මේක දැන්නම් එපාම වෙලා තියෙන්නෙ. ඉස්සර හිටිය හොද උන් එකෙක්වත් නෑ. ඔක්කොම ඉන්නෙ ජරාම උන්.

මං අනික ෆේක් දෙක තුනක් හැදුවෙ කාවවත් කොටවන්න නෙමේ.