මේකෙ ඉන්න හැමෝම 100% සර්වසම්පූර්න අයද?

idalolu hathu

Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    අඩු පාඩු තියන අයව විහිලුවට අරගෙන මානසිකව වට්ටල ආතල් ගන්න උන් ඉන්නෙ.
    තමන්ටම දෙයක් වෙනකන් ඒ වගෙ අයට අඩුපාඩු තියන අය විහිලුවක් විතරයි.
    ලොකු ටෝක් දෙන කීපදෙනෙක්ම ඉන්නව ඉතින්. 😔
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,821
    11,251
    113
    අනුරාධරා එකෙන් ඇවිල්ලම දැම්මනම් තමා ගැම්ම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,351
    113
    ඉඩලොළු හතු වගේ ඒව කමෙන්ට් කරනකොට බලන් ඉන්න බැරි තරමට අසම්පූර්ණයි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කොපමණ ගුණ කලත් - දුදනෝ නොවෙති යහපත්
    කිරි දියෙන් දෙව්වත් - අඟුරු සුදුවන කලෙක් නම් නැත්
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනේ උබේ ඇස් දෙක..අර illustrator එකේ පොඩි අකුරු පේන්නෙත් නෑ.. ඕක ගැන දිවුරල ඇති වැඩක් නෑ. 🥴
    එහෙනං මගෙ බිජ්ජයි ඇට දෙකයි පල්ල
     

    AnuradhaRa

    Well-known member
  • ඕව නම් තියනවද හැලිලද කියල කිසි ශුවර් එකක් නෑ..
    අර ගුගල් එකට වැදිල තිබ්බෙත් නෑ නේ.?
    එහෙනං මගෙ අක්මාවයි ආමාශෙයි හෘද වස්තුවයි මොළෙයි පල්ල
     
    • Wow
    Reactions: Lovtus

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    නෑ. සමාජය කියන්නෙ අහිංසක තැනක් නෙවෙයි. තමාටත් අනික් උන්ගෙ දරුවො ඔ‍ටිසම් වෙන්න කියලා කට ඇරෙනවා නෙ ? තමාට අනුකම්පා කරලා සතපහක් දීපු උන්ටත් බල්ලා මාක් එකට දාලා කතා කරන්න කට ඇරෙනවා නෙ ? ආ... එහෙනම් අයිතියක් නෑ අහිංසක සක සක ටෝක්ස් ඉෂූ කරන්න. Get fucking lost.
     
    • Dislike
    Reactions: idalolu hathu