මේකෙ තේරුම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මේ වාක්‍යයේ තෙරුම පොඩ්ඩක් කියල දෙන්ඩ... :)

    “Cleopatra lived closer in time to the Moon landing than to the construction of the Great Pyramid of Giza.“
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ක්ලීයොපැට්‍ර හිටිය කාලයයි පිරමිඩ ගොඩනගපු යුගයයි මිනිසා හදට ගිය කාලයයි සැලකුවාම ක්ලියෝපැට්‍රා ජීවත්වුන කාලයයි ලග මිනිසා හදට ගිය කාලයයි අතර පරතරය, පිරමිඩ ගොඩනගපු කාලයයි ක්ලියොපැට්‍රා ජීවත්වුන කාලයයි අතර පරතරයට අඩුයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    :rofl:

    ඒත් තේරෙන් නෑ බං.. මොකද්ද ඉතිං විශේෂත්වෙ ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තේරෙන්නැත්තං තේරුණා වගේ ඉඳපං :yes:
    අපිත් ඔය ත්‍රෙඩ් එක දැක්කනෙ.. :yes:
    ඒත් තේරුනේ නෑනෙ :no:
    ඒත් බලහං ඔහොම ත්‍රෙඩ් දදා අහන්න යන්නෑනෙ :cool:
    නොතේරුනත් තේරුණා වගේ ඉන්නව ;)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :rofl:

    ඒත් තේරෙන් නෑ බං.. මොකද්ද ඉතිං විශේෂත්වෙ ?

    Pyramids,Most were built as tombs for the country's pharaohs.
    Cleopatra was the last active pharaoh of Ancient Egypt
    .
    Died 30BC (BC=Before Christ)

    pyramid hadala tiyenawa kiyala wishwasa kranne
    2630 BC–2611 BC.

    e kiyanne pyramid Cleopatra hitiya kaleta wada awurudu 3000k witara paranai kiyana eka.

    poddak hari therunada sinahalyo...
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේකේ අදහස ඊජිප්තු රජදනිය කොච්චර කාලෙක ඉදන් තියෙනවද කියල , පිරමිඩ් හැදුවේ මුල් කාලේ , ක්ලියෝපැට්‍රා හිටියේ අවසාන බාගේ (රෝම කාලේ) , කාල පරතර ගත්තම ක්ලියෝපැට්‍රා අපේ කාලෙට ගොඩක් ලගය් පිරමීඩ් හැදුව මුල් කාලෙට වඩා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    තේරෙන්නැත්තං තේරුණා වගේ ඉඳපං :yes:
    අපිත් ඔය ත්‍රෙඩ් එක දැක්කනෙ.. :yes:
    ඒත් තේරුනේ නෑනෙ :no:
    ඒත් බලහං ඔහොම ත්‍රෙඩ් දදා අහන්න යන්නෑනෙ :cool:
    නොතේරුනත් තේරුණා වගේ ඉන්නව ;)

    අනිත්ව තේරෙනව මේක තේරෙන් නෑ.. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    හරි තේරුණ.. ඒ කියන්නෙ ක්ලියෝපැට්ර හිටපු කාලෙත්, මුල්ම පිරිමිඩ හදපු කාලෙත් අතර පරතරය වැඩියි.. ක්ලියෝපැට්රගෙ කාලෙ ඉඳන් මිනිසා හඳට ගිය කාලය දක්වා පරතරයට වඩා....
    හරි තෑන්ක්ස්... :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Pyramids,Most were built as tombs for the country's pharaohs.
    Cleopatra was the last active pharaoh of Ancient Egypt
    .
    Died 30BC (BC=Before Christ)

    pyramid hadala tiyenawa kiyala wishwasa kranne
    2630 BC–2611 BC.

    e kiyanne pyramid Cleopatra hitiya kaleta wada awurudu 3000k witara paranai kiyana eka.

    poddak hari therunada sinahalyo...

    මේකේ අදහස ඊජිප්තු රජදනිය කොච්චර කාලෙක ඉදන් තියෙනවද කියල , පිරමිඩ් හැදුවේ මුල් කාලේ , ක්ලියෝපැට්‍රා හිටියේ අවසාන බාගේ (රෝම කාලේ) , කාල පරතර ගත්තම ක්ලියෝපැට්‍රා අපේ කාලෙට ගොඩක් ලගය් පිරමීඩ් හැදුව මුල් කාලෙට වඩා

    තෑන්ක්ස් දැං තේරෙනව.. ඒ කියන්නෙ ක්ලියෝපැට්ර අපිට තමා අයිති.. :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    If you don't understand great White American English , then you don't deserved to be a good beautiful engineer human being.

    White American Electronic Engineer lords are always in the top of the Engineering profession.

    හෙ හේ.. ඒක තමා.. උඹද මංද කියල තිබුන ඔය ඉන්ජිනියර්ගෙ ලේත් සුදු පාටයි කියල..:baffled: ඒක තමා ප්‍රශ්නෙ..
     
    rathnakumara.shn

    Junior member
  • Jan 12, 2015
    93
    5
    8
    "පිරමිඩ හදන වෙලාවට ක්ලියොපට්‍රා අවනම් ලේසියෙන්ම කලුගල් කුට්ටි ටික උස්සා ගන්න තිබුන"
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    හරි තේරුණ.. ඒ කියන්නෙ ක්ලියෝපැට්ර හිටපු කාලෙත්, මුල්ම පිරිමිඩ හදපු කාලෙත් අතර පරතරය වැඩියි.. ක්ලියෝපැට්රගෙ කාලෙ ඉඳන් මිනිසා හඳට ගිය කාලය දක්වා පරතරයට වඩා....
    හරි තෑන්ක්ස්... :)

    parangiya kotte giya wage umba therum aran thiyenne...
    sarala de sarala widiyata therum ganna oni..:)