මේකෙ නම මොකක්ද ?
සංගීත භාණ්ඩයක් දැක්කෙ කොහෙදිද මතක නෑ ඔහොම බට ගොඩක් තියෙන්නෙ ඔව්වට මිටියකිං හරි මොකේකිං හරි ගහනව

google කලා හම්බුන්නෑ

මේකට කියන නම මොකක්ද කියලයි දැනගන්න ඕනෙ

සංගීත භාණ්ඩයක් දැක්කෙ කොහෙදිද මතක නෑ ඔහොම බට ගොඩක් තියෙන්නෙ ඔව්වට මිටියකිං හරි මොකේකිං හරි ගහනව

google කලා හම්බුන්නෑ

මේකට කියන නම මොකක්ද කියලයි දැනගන්න ඕනෙ

indakin oka google karanna danne naane