මේකෙ නම මොකක්ද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේකෙ නම මොකක්ද ?

instrument.png

සංගීත භාණ්ඩයක් දැක්කෙ කොහෙදිද මතක නෑ ඔහොම බට ගොඩක් තියෙන්නෙ ඔව්වට මිටියකිං හරි මොකේකිං හරි ගහනව :yes: :yes:
google කලා හම්බුන්නෑ :no: :no:
මේකට කියන නම මොකක්ද කියලයි දැනගන්න ඕනෙ :yes: :yes:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බටනලා පේළිය ..:baffled:

Bump....

පිඹින්න පුලුවන් එකක් නෙමේ පියානෝව වගේ හෙන තඩි එකක් බටත් ලොකුයි මතක විදිහට නං තඩි මිටියකිං වගේ එකකිං ගහනව වගේ තමා දැක්කෙ :yes: :yes:
 

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    nama nm danne na bn ape art circle eke ewun ekak haduwa eka parak
     
    Last edited: