sinhala bashawe oya wage basic dewal pawa kiyanna wachana naha bng patta boka. 'I Miss you" kiyannawat ba sinhalen, oya nathuwa palui wage hena cringe translation ekak thiyenne
එහෙනම් එක්ස් කණ්ඩායටම් ක්රමයට ෆැන්ටසිය හෙජමොනිය වගේ වචන පාවිච්චි කරහල්ලා.
උඹලත් හරියට ගලිවර්ගේ සුවිසැරියේ කුරුමිට්ටා වගේ.
කට අරින්නේ කෑම කන්නයි බෑ කියන්නයි විතරයි.
මුං වගේ හොරිකඩයෝ ඉඳලත් සිංහල භාෂාව ඉතිරිවී තිබීම අල්ලා දෙවියන්ගේ ප්රාතිහාර්යයක්.
මේ කාලකන්නියට සිංහලෙන් අකුරු ටයිපන්නත් බෑ.
දෙමල භාෂාව ගැන නෙමේ මෙතැන් කතාව යන්නේ.... තව භාෂා තියනවා එකමදේ ලියන්න අකුරු විශාල ප්රමානයක් යන
භාෂාව හසුරවන විදිහෙන්ම පේනවා එක. සන්තෝසයි භාෂාව දියුණු කරන විදිහ ගැන
//දෙමල භාෂාව ගැන නෙමේ මෙතැන් කතාව යන්නේ.... තව භාෂා තියනවා එකමදේ ලියන්න අකුරු විශාල ප්රමානයක් යන//
මට ඕනේ වුනේ මේ කෑල්ල වමාරවා ගන්නයි. මම දන්නවා උඹවගේ එවුන් කොහොමත් දෙමෙල්ලුන්ට පුක දෙනවා කියලා.
ඉතිං බං සිංහල භාෂාවේ දිව උලුක්කුවෙන වචන තිබුනට කමක් නෑ.තව භාෂාවලත් එහෙම තියෙනවා. ඒකට පුරුදුවෙයං.
------
Post added on Jun 5, 2025 at 3:28 PM