මේකෙ GPS නැද්ද බොලව් ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    මේකෙ GPS නැද්ද බොලව් ?

    ෆෝන් එක Micromax A61
    මේකෙ 3G හදාගන්නෙ කොහොමද ?
    දැනට තියෙන OS එක ඇවිල්ල Android OS, v4.1 (Jelly Bean) - GPS හදාගන්ඩ බැරිද ? :(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    nokia_gps.jpg


    ඔකක් අරගනින්. මගේ ගාවත් එකක් තියනවා. පරන N73 එකක් එක්ක යූස්කරපු.



    LD-3W external GPS
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ෆෝන් එක Micromax A61
    මේකෙ 3G හදාගන්නෙ කොහොමද ?
    දැනට තියෙන OS එක ඇවිල්ල Android OS, v4.1 (Jelly Bean) - GPS හදාගන්ඩ බැරිද ? :(

    කීයටද ගත්තේ :confused:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹ වැරදිලාවත් ජීඑස්මරිනා සයිට් එකේ උඹේ ෆෝන් එකේ රිවිව් නම් කියවන්න එපා
    කලකිරෙනවා
    මාත් ඕක ගැන හෙව්වා යාලුවෙක්ට
    රිවිව් දැක්කම කෑ ගැස්සුනා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    උඹ වැරදිලාවත් ජීඑස්මරිනා සයිට් එකේ උඹේ ෆෝන් එකේ රිවිව් නම් කියවන්න එපා
    කලකිරෙනවා
    මාත් ඕක ගැන හෙව්වා යාලුවෙක්ට
    රිවිව් දැක්කම කෑ ගැස්සුනා

    ඔව් බං ඒකෙ තියෙනව GPS තියෙනව කියල.. ඒ වුණාට අනිත් සයිට් වල GPS නෑ..
    GPS එහෙම වෙනම ඇප් එකකින් ගන්ඩ බෑ නේ... Hardware සපෝට් එකක් ඕන නේ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    කීයටද ගත්තේ :confused:

    3500 යි බං. පාවිච්චි කරපු එකක්. GPS නෑ. බැටරියත් ෆුල් චාර්ජ් වෙන්ඩ මුළු රෑම ගහන්ඩ ඕන :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    දැං කවුරුහරි 3G හදාගන්න හැටි කියල දියල්ලකො
    මොනා හරි සෙටිංස් හදන්ඩ ඕනද ?
    Access Point මොකුත් නෑ..
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Google apps නැද්ද ඕකෙ ඇවිල්ලා? Play store (aka Market), Gmail, Maps, වගේ?
    Data හදාගන්න නම් Mobile Networks, Access point names ගිහිං ඇඩ් කරන්න තියෙන්නෙ access point එකක්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    පැටියා;18590042 said:
    Google apps නැද්ද ඕකෙ ඇවිල්ලා? Play store (aka Market), Gmail, Maps, වගේ?
    Data හදාගන්න නම් Mobile Networks, Access point names ගිහිං ඇඩ් කරන්න තියෙන්නෙ access point එකක්.

    play stores වලින් ඇප් එකක් දාගත්තම GPS හදාගන්ඩ පුලුවන්ද ?

    Access Points වලට ගියාම මොකුත් පෙන්නන්නෙ නෑනෙ... හිස්. ටච් කරන්ඩ බට්න් මොකුත් ඇත්තෙත් නෑ..:confused:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    LOL Gsm arena review
    "
    Anonymous

    Dude.. This phone will turn you into a killer. You'll get so frustrated and angry with this phone that either you'll kill yourself or kill your neighbor. This phone stucks always and even the keyboard doesn't open at times, music player stops."
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    play stores වලින් ඇප් එකක් දාගත්තම GPS හදාගන්ඩ පුලුවන්ද ?

    Access Points වලට ගියාම මොකුත් පෙන්නන්නෙ නෑනෙ... හිස්. ටච් කරන්ඩ බට්න් මොකුත් ඇත්තෙත් නෑ..:confused:
    ඇයි යකො GPS නැත්තම් ඔකේ හාඩ්වෙයාර් නැනේ. ඉතින් ඇප් දැම්මයි කියලා හාඩ්වෙයාර් කොහෙන්ද ඔකට.,.
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    නැ ඇප් තියනවා පොඩ්ඩක් එහේ මෙහේ වෙලා පෙන්නන්නේ මගේ සොනි ජාවා එකටත් වැඩ ඕකට අනවා ඇති ඇන්ඩොර්යිඩ් නේ
     
    • Like
    Reactions: AnuradhaRa