මේකේ ඉන්න උන් අතරින් ඉහලම තනතුර දරන එකා කවුද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,017
    153,076
    113
    ආහ්.....මට අමතක වුණා. මහජන චීන සමූහාණ්ඩුවෙ ජනාධිපතිතුමා ඉන්නවා කිරියෙ. 💖

    Xi Jinping


    view
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    පිස්සු යක්කු ටිකක් ඇරෙන්න අනිත් මෙතන ගොඩක් එවුන් පට්ට. ඒ සෙට් එකෙනුත් ටික දෙනෙක් ඉන්නවා මනුස්සකම අතින් උඩින්ම ඉන්න සහ හිටපු අය. 2011 ඉඳන් එන යන තැන.
     

    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    අපේ පල්ලියේ ෆාදර්ස් ලා දෙන්නෙක්ම ඉන්නවා මේකේ @Rontmir @dilann🙏.ජීවමාන දෙවියන්ගේ මාර්ගය පෙන්වීමට අපට බෙහෙවින් උපකාර කරනවා🙏.ඔබත් අදම එකතු වෙන්න🙏.අනයාගමික පවුල් වලට මුදල් දී ආගමට හරවාගන ඔවුන්ට උපකාර කරනවා🙏.ඔබත් අදම එකතු වී දේවපුත්‍රයෙකු වන්න🙏.ජෙරම් ෆර්නෑන්ඩෝ පිහිටයි🙏
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    @Honest killer = 2009 Island First (Maths Stream)
    mu USA neda inne dan?

    superior deluxe ගනයේ එකෙක් ඉන්නවා මේකෙ. උට IQ 500ක් වගේ තියෙනවා. ඌ ලගදී PTE කරලා, උගේ ලකුණු දැනගත්තම එංගලන්තේ රැජින ඇහුවලු ඇවිල්ලා එහෙ උන්ට ඉංගිරීසි කියල දෙන්න බැරිද කියල. දවල් වරුවේ නම් ලැට් වලවල් කපනවා පොර. රෑට නෙට් ලොග් උනාම තමයි ඔය කියපුවා වෙන්නෙ. @hancok
    rajina marunane bn
    ------ Post added on Nov 23, 2023 at 2:59 PM
     
    • Like
    Reactions: NRTG