කොන්ඩේ සුදුවෙලා බඩ ගෙඩියක් ඇවිත් නැත්ද?
කොන්ඩේ නම් එක ගහක්වත් සුදුවෙලා නෑ.ඒක මම හිතන්නේ ජාන වලින්ම එන benefit එකක් මොකද අපේ තාත්තගෙත් කොන්ඩේ සුදු උනේ ගොඩක් පහුවෙලා. මම මුණ පුරාම රැවුල වවලා පොඩ්ඩක් ට්රීම් කරලා තියෙන්නේ රැවුල නම් සෑහෙන කොටසක් සුදුයි.ලොකු බඩ ගෙඩියක් නම් නෑ ඒත් බඩ ටිකක් තියෙනවා. කෑම පාලනය කරලා workout කරලා ඒකත් දැන් සෑහෙන දුරට අඩුකරගෙන තියෙන්නේ.

