මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද?

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කොන්ඩේ සුදුවෙලා බඩ ගෙඩියක් ඇවිත් නැත්ද?

    කොන්ඩේ නම් එක ගහක්වත් සුදුවෙලා නෑ.ඒක මම හිතන්නේ ජාන වලින්ම එන benefit එකක් මොකද අපේ තාත්තගෙත් කොන්ඩේ සුදු උනේ ගොඩක් පහුවෙලා. මම මුණ පුරාම රැවුල වවලා පොඩ්ඩක් ට්‍රීම් කරලා තියෙන්නේ රැවුල නම් සෑහෙන කොටසක් සුදුයි.ලොකු බඩ ගෙඩියක් නම් නෑ ඒත් බඩ ටිකක් තියෙනවා. කෑම පාලනය කරලා workout කරලා ඒකත් දැන් සෑහෙන දුර‍ට අඩුකරගෙන තියෙන්නේ.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,059
    113
    ccYtZB1.jpeg
    thu witharak. kiheleth mile. owa kapapiya. anith ewa trim karapiya. piliwalakata hitu.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    බැඳල පවුල් ප්‍රශ්න තියන උන් තමයි වයසයි වගේ පේන්නෙ.. සල්ලි එහෙම හොඳට තියනවනම්, healthy lifestyle එකක් තියන්වනම් 50 උනත් කොල්ලා වගෙ තමයි සමාජෙන් උදාහරණ අරන් බලපන්
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,259
    945
    113
    Reula sudu wenawata mokada ban karanne.. den 1 year sudu wenawa.. colour karana ekath epa wenawa... Bigen bear colour eka 3000/- maseta dekakwath gannawa...
    Onna penwada prashna....konde colour karanawa sinse 10 years..ekath epa wenawa.. konde yanne nam nea
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    මට හතලිස් හයක්‌ වෙන්න එනවා දැන් ඒත් උබලා ඔය කියනවා වගේ නාකියි කියලා නම් හිතෙන්නේ නෑ.දවසක් දුවයි මමයි දුවගේ වැඩකට මෙහෙ ඔෆිස් එකකට ගියා ඉතිං දුවගේ නම කතා කරාම එයා ඇතුලට ගියා මම එතන තිබුන පුටුවක වාඩිවෙලා හිටියා. පස්සේ එළියට ආපුවහම දුව කියනවා එයාව එක්කගෙන ගිය ලේඩි කිවුවලු හස්බන්ටත් ඕන නම් ඇතුලට එන්න කියන්න කියලා ඒ පාර දුව හිනාවෙලා කිවුවලු ඒ මගේ Dad කියලා. එහෙම කිවුවම උබලා හිතන්න එපා මම මේ සික්ස් පැක් තියෙන හෙන උසමහත එකෙක් කියලා . කොහොම උනත් ලංකාවේ තමයි තිහ පැන්න ගමන් අපි දැන් වයසයිනේ කියලා හිතන්නේ. ලෝකේ අනිත් රටවල් වල මිනිස්සු ජිවිතේ පටන්ගන්නේ අවුරුදු හතළිහෙන්. කවදාවත් කිසිම දේකට පරක්කුයි කියලා හිතන්න එපා.live your life in your own way.

    jason wahler mm GIF by The Hills


    මාමන්ඩී..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද? කොල්ලෝ කෙල්ලෝ එක්ක කතා කරනකොට උඹලා වයසයි වගේ හැන්ගීමක් දැනෙනවද? අපිත් තව අවුරුදු 10 n විතර ඔය ලෙවල් එකට එන හින්දා අහන්නේ.
    thama 44