මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඔව් පොන්න බල්ලගේ මයිලුත් හැලිලා. කබෝහයිඩ්රේට්ද මොනවද වැඩිවෙලා දැන් කන්නෙත් නැ හරියට. ලෙඩ ගොඩයි. ලගදීම බඩු හරි @Solo Rider
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    මේ අවුරුද්දට 31යි

    හප්පට යකෝ අවරුදු 8ක්‌ තරුණ වෙලා නේ. ඇත්ත වයස කියන්න බය ඇයි?
    Old Man Smile GIF by F*CK, THAT'S DELICIOUS
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    කාළය මැවු වෙනසක අරුමේ කියලා හිතෙනවා ඇති. අමරණීය වෙන බෙහෙතක් හොයාගත්තානම් වයස කීය වුනත් කමක් නෑ ආතල් එකේ ඉන්න පුලුවන්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    කාළය මැවු වෙනසක අරුමේ කියලා හිතෙනවා ඇති. අමරණීය වෙන බෙහෙතක් හොයාගත්තානම් වයස කීය වුනත් කමක් නෑ ආතල් එකේ ඉන්න පුලුවන්
    Soon with AI v*^**e puthala
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මට හතලිස් හයක්‌ වෙන්න එනවා දැන් ඒත් උබලා ඔය කියනවා වගේ නාකියි කියලා නම් හිතෙන්නේ නෑ.දවසක් දුවයි මමයි දුවගේ වැඩකට මෙහෙ ඔෆිස් එකකට ගියා ඉතිං දුවගේ නම කතා කරාම එයා ඇතුලට ගියා මම එතන තිබුන පුටුවක වාඩිවෙලා හිටියා. පස්සේ එළියට ආපුවහම දුව කියනවා එයාව එක්කගෙන ගිය ලේඩි කිවුවලු හස්බන්ටත් ඕන නම් ඇතුලට එන්න කියන්න කියලා ඒ පාර දුව හිනාවෙලා කිවුවලු ඒ මගේ Dad කියලා. එහෙම කිවුවම උබලා හිතන්න එපා මම මේ සික්ස් පැක් තියෙන හෙන උසමහත එකෙක් කියලා . කොහොම උනත් ලංකාවේ තමයි තිහ පැන්න ගමන් අපි දැන් වයසයිනේ කියලා හිතන්නේ. ලෝකේ අනිත් රටවල් වල මිනිස්සු ජිවිතේ පටන්ගන්නේ අවුරුදු හතළිහෙන්. කවදාවත් කිසිම දේකට පරක්කුයි කියලා හිතන්න එපා.live your life in your own way.

    1908 ඒකයි රයන් 08 දාන් ඉන්නෙ

    45 වෙන්න තව අවුරුදු 25ක්ම තියනව කියල දැනෙද්දි සතුට ❤️
    ------ Post added on Mar 25, 2024 at 10:19 PM
    උබ වැරදියි කොල්ලෝ රයන් කියන්නේ මගේ පුතා ඌ ඉපදුන අවුරුද්ද තමයි 2008 ට
    ------ Post added on Mar 26, 2024 at 12:43 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    මට හතලිස් හයක්‌ වෙන්න එනවා දැන් ඒත් උබලා ඔය කියනවා වගේ නාකියි කියලා නම් හිතෙන්නේ නෑ.දවසක් දුවයි මමයි දුවගේ වැඩකට මෙහෙ ඔෆිස් එකකට ගියා ඉතිං දුවගේ නම කතා කරාම එයා ඇතුලට ගියා මම එතන තිබුන පුටුවක වාඩිවෙලා හිටියා. පස්සේ එළියට ආපුවහම දුව කියනවා එයාව එක්කගෙන ගිය ලේඩි කිවුවලු හස්බන්ටත් ඕන නම් ඇතුලට එන්න කියන්න කියලා ඒ පාර දුව හිනාවෙලා කිවුවලු ඒ මගේ Dad කියලා. එහෙම කිවුවම උබලා හිතන්න එපා මම මේ සික්ස් පැක් තියෙන හෙන උසමහත එකෙක් කියලා . කොහොම උනත් ලංකාවේ තමයි තිහ පැන්න ගමන් අපි දැන් වයසයිනේ කියලා හිතන්නේ. ලෝකේ අනිත් රටවල් වල මිනිස්සු ජිවිතේ පටන්ගන්නේ අවුරුදු හතළිහෙන්. කවදාවත් කිසිම දේකට පරක්කුයි කියලා හිතන්න එපා.live your life in your own way.
    පොඩි ආතල් එකක් ගත්තෙ.. එකෙම්ම ඔහොම තමයි ඉන්න ඔනෙ..

    @hichchiputha දැක්කෙ නෑ වගේ මාරු වෙලා යන ත්‍රෙඩ්
    ------ Post added on Mar 26, 2024 at 5:43 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ow 44 sirawatama.

    habai. 44 kiyanne අංකල්ලා newei, tharuna wayasa.
    danui badu set wenne ambanaka. samahara ewa skip karala inne leda daganna beri nisa. issara try karapu, issara puka gassan giya kello dan kiyanne, a dawas wala math ekka yalu wela marry karanna thibbalu, a kiyapu ewata dan love karanawa. a madiwata 20 -25 keli set wenawa wedi.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොඩි ආතල් එකක් ගත්තෙ.. එකෙම්ම ඔහොම තමයි ඉන්න ඔනෙ..

    @hichchiputha දැක්කෙ නෑ වගේ මාරු වෙලා යන ත්‍රෙඩ්
    ------ Post added on Mar 26, 2024 at 5:43 AM
    OL liyala korean class yana matane me kiyanneh
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මට හතලිස් හයක්‌ වෙන්න එනවා දැන් ඒත් උබලා ඔය කියනවා වගේ නාකියි කියලා නම් හිතෙන්නේ නෑ.දවසක් දුවයි මමයි දුවගේ වැඩකට මෙහෙ ඔෆිස් එකකට ගියා ඉතිං දුවගේ නම කතා කරාම එයා ඇතුලට ගියා මම එතන තිබුන පුටුවක වාඩිවෙලා හිටියා. පස්සේ එළියට ආපුවහම දුව කියනවා එයාව එක්කගෙන ගිය ලේඩි කිවුවලු හස්බන්ටත් ඕන නම් ඇතුලට එන්න කියන්න කියලා ඒ පාර දුව හිනාවෙලා කිවුවලු ඒ මගේ Dad කියලා. එහෙම කිවුවම උබලා හිතන්න එපා මම මේ සික්ස් පැක් තියෙන හෙන උසමහත එකෙක් කියලා . කොහොම උනත් ලංකාවේ තමයි තිහ පැන්න ගමන් අපි දැන් වයසයිනේ කියලා හිතන්නේ. ලෝකේ අනිත් රටවල් වල මිනිස්සු ජිවිතේ පටන්ගන්නේ අවුරුදු හතළිහෙන්. කවදාවත් කිසිම දේකට පරක්කුයි කියලා හිතන්න එපා.live your life in your own way.

    උබ වැරදියි කොල්ලෝ රයන් කියන්නේ මගේ පුතා ඌ ඉපදුන අවුරුද්ද තමයි 2008 ට
    ------ Post added on Mar 26, 2024 at 12:43 AM
    කොන්ඩේ සුදුවෙලා බඩ ගෙඩියක් ඇවිත් නැත්ද?