මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    උබ වැරදියි කොල්ලෝ රයන් කියන්නේ මගේ පුතා ඌ ඉපදුන අවුරුද්ද තමයි 2008 ට
    Uber යන්න ලන් උනාම අන්තිම කැමති පත්‍රයෙ දේපල අනම් මනම් එක්ක එලකිරි එකවුන්ට් එකත් පුතාට ලියහන් 😁 username, password අන්තිම කැමති පත්‍රයෙ දාහන්. ඊටපස්සෙ කොල්ලා එතන ඉදන් කරගෙන යයි 😎
     
    • Haha
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Uber යන්න ලන් උනාම අන්තිම කැමති පත්‍රයෙ දේපල අනම් මනම් එක්ක එලකිරි එකවුන්ට් එකත් පුතාට ලියහන් 😁 username, password අන්තිම කැමති පත්‍රයෙ දාහන්. ඊටපස්සෙ කොල්ලා එතන ඉදන් කරගෙන යයි 😎

    වැඩක් නෑ බං ළමයි තුන්දෙනාගෙන් එකෙක්ටවත් සිංහල ලියන්න කියන්න කතාකරන්න බෑ ☹️ උන් ඉපදුනේ මෙහෙ නිසා වයිෆ් හෙන ගේමක් දුන්නා උන්ට සිංහල උගන්නන්න ඒත් උන් සිංහලෙන් කතාකරන්න විදින දුක දැක්කම මමම කිව්වා දන්න ඉංග්‍රීසියෙන්ම කතා කරපන් කියලා 😂😂
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අඩෝ මට මේ අවුරුද්දේ ඔක්තෝම්බර් වලට 20යි; මාර ඉක්මණට වයසට ගිහින්නේ මේ කොවිඩ් මගුල නිසා:(:(
    අවුරුදු 15 ඉදන් miss වුණා වගේ දැනෙනවා; teenage එකේ කරන්න පුලුවන් හැම දේම කරා.

    school period cut කරා, game ගැහුවා, movies/ tv show බැලුවා, රස්තියාදු ගැහුවා, class fees වලට කෙලියා දෙපාරක්, තව ඕන තරම්
    ඒත් දුකයි බන්; පොඩි කාලේ මතක් වෙනවා:(:(

    මේ ළගදි ලොකු අප්පච්චි මූණටම කිව්වා ඔහොම බෑ දැන් 20 කොල්ලෙක්නේ නේ කියලා
    ඒක වැදුණා ඇතුලටම, මාර ඉක්මණට කාලේ යන්නේ :dull: තාමත් වෙලාවකට childish mentality එක තියෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ow dan moko awula
    මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද? කොල්ලෝ කෙල්ලෝ එක්ක කතා කරනකොට උඹලා වයසයි වගේ හැන්ගීමක් දැනෙනවද? අපිත් තව අවුරුදු 10 n විතර ඔය ලෙවල් එකට එන හින්දා අහන්නේ