මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    එහෙම සවුත්තු කලාම මට ඕනේ උනේ මට පුලුවන් කියලා ඌට පෙන්වන්න අන්න ඒ නිසා වැඩේ බාර ගත්තේ 15000 කියන්නේ Hosting පැකේජ් 15 විකුනුවාම ගන්න ගාන ඕක මට ලොකු නෑ
    මගෙ පළවෙනි බිස්නස් එකට කෙල උනේ ඔය මයින්ඩ් එක නිසා. එකෙක් යනකොට මම හිතුව කමක් නෑ තව එකකින් රිකවර් වෙනවනෙ කියල. මගෙ අඩුපාඩුව බැලුවෙ නෑ. අන්තිමට කෙල උනාම තමා වැරද්ද තේරුණේ.

    P.S - නදුන් ඔයාට නෙවෙයි රිප්ලයි එක දැම්මෙ. වැඩක් ගන්න පුළුවන් එකෙක්ට බලන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Rs10000ට මහන්සි වෙලා website හදනවට වඩා political social media content writer කෙනෙක් වෙන එක ලාභ නැද්ද?
    පක්ෂයේ page වලින් තියන posts වෙන තැන් වල එහෙන් පිටින් දාන්න තියෙන්නේ..
    ඉඳල හිටලා පොඩ්ඩක් Photoshop edit කරලා meme posts හදන්න තියෙන්නේ..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    Recording thiyenawa thiyenawa kiwwata ekakwath nane ban? Umbath hena bailawak neda gahanne? Oya umba kiyapu dewal aththa nam umba waradi na. Eth api kohomada piliganne? RLT4U meke godak kalayak thisse anith aya ekka hondin wada karapu kenek ne.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    මේ යකා හිටපු ගමන් මම සයිට් එක හදපු හැටි හිටං අහනවා. එයා ලෝකල් හොස්ට් සයිට් එක හදනවා මට එහෙම කියපු රෙකෝඩ් තියෙනවා සමහර වෙලාවට Password ඉල්ලනවා

    මම ඌට Bakcup එක දෙනවා තොට අමාරුවෙක් තියෙනවා නම් හදලා දීපන් පකෝ

    මම එක කරේ ඌ මට කිව්වා මට කිසිම දෙයක් බෑ කියල එළකිරි එකේ පොස්ට් එකක් දානවා කියල Orders නැති වෙයි කිව්වා.

    එහෙම සවුත්තු කලාම මට ඕනේ උනේ මට පුලුවන් කියලා ඌට පෙන්වන්න අන්න ඒ නිසා වැඩේ බාර ගත්තේ 15000 කියන්නේ Hosting පැකේජ් 15 විකුනුවාම ගන්න ගාන ඕක මට ලොකු නෑ

    Ube awula uba oka karanne professional vidiyata nemei. Uba ma okkoma karana nisa ubata theren na ube real cost eka mokak da kiyala wath

    Ubama hithapanko uba masa 3k me project eka kara. 15,000k ta. A kiyanne maseta me project ekan 5000i anne. Uba hithapan oita wada hoda nadda me project eka ganne nathuwa masa 3ma nikan ediyath meta wada hodai kiyala.

    1. Ubta tension ekak na
    2. Uba nidi marala anthimata ubata ledath hadei
    3. Ube reputation eka me wage nathi wenneth na

    meta passe project eka ganna one nisa client ge hama condition ekatama agree wenna epa. Uba 500 gane page ekakata agree una nam project eka
    (76 x 500) + 10000 = 48,000/=

    Ubama hithala balapan mona pakata da 15,000/= ta agree une kiyala?

    Dan hithapan uba 48,000/= me project ekata kohoma hari gathhta kiyala 48,000/3 = 16,000/=
    Maseta 16,000i . Eth wadak thiyeawa da kiyala hithapanko.

    Ahenam uba karanna one ekko revision gana adu karala masen me project eka ewara karana eka.

    Ahema nattam client content awan nattam project eka hold karala wena project ekak patan ganna eka. client content awuama apahu project eka patan gannawa.

    Ube lokuma awula uba programming danna nisa ubata ube real cost eka theren na. Uba client kiyana hama dema karanawa. Karata awualk na ube value ekath thiya gena. Anika uba low cost website karanne profile ekak build karanna nam kalin kiypan uba sub karan na. Ube company name eka footer ekata danwa kiyala.

    uba packages 6k hadapan
    3k high cost attribute given packages. site eka dunna. project eka amathaka kara
    3k low cost packages. Profile eka build karanna.

    Man me tika kiuweth uba hoda ekak kiyala hithuna nisa ube first message eka dakka ma. Uba project count eka focus karanna epa. Project ekan ubata hambena amount eka focus karanna

    Uba 10,000 project 5k karoth 50,000i
    Uba 50,000 project 1k karoth 50,000i ubat free time ekak thiyenawa

    Kohoma hari project gannawa kiyana attitude eka wenas karapn ube.

    Project nathi welawata goda yanna 2nd income ekak hada ganin
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    Monawa wunath anthimata kiyanna thiyenne me hadala thiyena site ekata Rs.15,000k nam hondatama madi. Uge mahansiya balala ekata hariyanna sadarana ganak gewanna kiyala.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,170
    27,833
    113
    36
    Mirihana
    alis.alberta.ca
    RLTU ට විරුද්ධව මොනා හරි ඔප්පු කරන්න නම් recording දාන්නම් වෙනවා නදුන්ට.
    මොකද RLTU කියන්නේ එළකිරි එකේ වැදගත් member කෙනෙක් නිසා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    RLTU ට විරුද්ධව මොනා හරි ඔප්පු කරන්න නම් recording දාන්නම් වෙනවා නදුන්ට.
    මොකද RLTU කියන්නේ එළකිරි එකේ වැදගත් member කෙනෙක් නිසා.

    උබලා ආතල් එකක් ගන්න Record අහන්න බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා මචන්ලා
    Record මට ඊයේ දාන්න හිතුණා උගේ තිඩ් එක දැකලා Record දානවා නම් ඒවා පිළිවෙලින් දාන්න බෑ ගොඩක් තියෙනවා ඔකොම දේවල් කතා කරේ Phone එකෙන් නිසා ඒවා හොයාගන්න හෙන වෙලාවක් යනවා මම එකයි නොදැම්මේ

    Monawa wunath anthimata kiyanna thiyenne me hadala thiyena site ekata Rs.15,000k nam hondatama madi. Uge mahansiya balala ekata hariyanna sadarana ganak gewanna kiyala.

    මට 15000 අවුලක් තිබ්බේ නෑ එයාට මම 15000 හදනකොට එයා ටිකක් හිතන්න ඕනේ නේද මචන් මේ සයිට් එක වෙන කෙනක් ට දුන්නා නම් ලක්ෂ ගානක් ගන්නවා (මගේ අදුරන අයත් කිව්වා හදන්න එපා මට පාඩුයි කියලා) මට අවුල උනේ එහෙම අඩුවට එයා ගැන හිතලා කරලා දෙනකොට එයා කලින් හොදයි කියපු දෙයක් දවස් දෙකකට පස්සේ මක මක හදන්න කියන එක එයාට එක හිතක් නෑ එකම දේ මම 7-8 වතාව කරනවා. ඊට පස්සේ හැදුවාම ඒ පිටුව හොදයි කියනවා එයාගේ ගෑනි ලස්සනයි කිව්වා කියනවා සයිට් එක ගොඩක් ලස්සනයි කියනවා. ඔහොම කියපු එයා අය දවස් දෙකකට පස්සේ අය වෙනස් කරන්න කියනවා මම එක පාර හිතලා දන්නා ඕනේ දේවල් කියන්න කිව්වට එයා එවන්නේ නෑ අය ඔකේ දාන්න දෙයක් නෑ කියනවා. ඔහොම හදනකොට මට ගොඩක් මහන්සි අනික 15000 ටනේ හිතට දුකයි 15000 වියදම් වෙයි සතියට මහන්සිය මාස තුනක් මම 15000 කරන්නේ සතියේ සති දෙකේ පිටු 8 සයිට් පිටු 32 කරන්නේ 75000 ට එහෙම කරනකොට මහන්සියක් නෑ නමුත් මම කියන්නේ පිටු ගාන නමේ මෙයා මක මක හදවපු නිසා තමයි මට එපා උනේ කියන එක 15000 වෙන කෙනක් කරන්නේ නැති දෙයක් මම කරනකොට වත් හිතන්න තිබ්බ එයාට මට වද නොදී ඕනේ දේ එක පාර කියල කරගන්න

    මම එක දෙයක් කියන්නම් තව මේ එළකිරියේ ගොඩක් මිනිස්සු හිතං ඉන්නේ මම ගොනෙක් කියලා මානසික ලෙඩක් කියලා අනිත් එක ගොඩයෙක් කියලා අනිත් එක මම දුප්පත් කියලා හිතාගෙන මාව නවලා වැඩ ගන්න මෙයාලා හැම නිතෙරේම එන්නේ හෙන ලෝඩ් වගේ කතා කරන්නේ මාව දෙකේ කොලේට දාලා හැම නිතෙරේම කියනවා එයාට වහාන තියෙනවා කොම්පැනි තියෙනවා Web Design කරන අය හෙන set එකක් ඉන්න ඔපිස් එකක් තියෙනවා කියලා කතා කරන්නේ එයාලා එන විදිය මම දන්නවා මම ගොනෙක් නමේ ඒ උන් උන්ගේ ලොකු කන් කියනකොට මට බයින්න බැනේ මම අහන් ඉන්නවා. අපි දුප්පත් කියලා උන් හිතං ඉන්නේ අපි වැදගෙන උන්ට සයිට් හදලා දෙන්න ඕනේ කියලා මම දුප්පත් නෑ එක ගැන තිඩ් එකක් වේනම් දාන්නම් කෝ
     
    Last edited:
    • Like
    Reactions: HSW

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Rs10000ට මහන්සි වෙලා website හදනවට වඩා political social media content writer කෙනෙක් වෙන එක ලාභ නැද්ද?
    පක්ෂයේ page වලින් තියන posts වෙන තැන් වල එහෙන් පිටින් දාන්න තියෙන්නේ..
    ඉඳල හිටලා පොඩ්ඩක් Photoshop edit කරලා meme posts හදන්න තියෙන්නේ..

    (y)Ara @nicjosh83 karanawa wage...
     
    • Haha
    Reactions: Ragna_SL

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    එල කිරියේ උන්ට සයිට් හදන්නේ නෑ කියලා තීරණය කරලා ඉවරයි මම මොකද මම කලින් මේ වගේ සයිට් එකක් කළා AUS වල සයිට් එකක් Advance නැතුව කරේ තීම් එක ගන්න විතරයි සල්ලි ගත්තේ ඒ මිනිහා මට සල්ලි ප්‍රශනයක් නෑ කියලා 15000 එක පාර දීලා සැරෙන් සැරේ මක මක එකම දේ හැදෙව්වා එයාගේ යාලුවට ඕනේ විදියට එක සැරයයි එයාට ඕනේ විදියට එක සැරයයි සති දෙකකට කලින් මේගේ වදේ එයාගේ වැඩේ එකට ඇවිල්ලා මට එපා වෙලා හිටියේ ජිවිතේ ඉවසලා ඉවසල හැදුවේ දෙන්නාගේ දෙක AUS සයිට් එකේ කෙනත් මෙයා වගේමයි එකම දේ මක මක 12 -15 හදනවා හදලා හොදයි කියනවා. හොදම හොදයි කියනවා එයාගේ යාලුවා හොදම හොදයි කිව්වා කියනවා එහෙම කියල එයත් මෙයා වගේ අය මක මක හදනවා මම එකක් හැදුවේ නෑ කියලා ඌ මට බැන්නා මමත් බැන්නා සති දෙකක් පැය 24 නොකඩවා හදලා එයා සල්ලි ඔකොම ඉල්ලුව්වා මම ඉතින් 15000 එයාට දීලා දැම්මා අන්තිමේ. ඊට පස්සසේ එයා කාටද කියලා ඒ සයිට් එක හදාගෙන තිබ්බ චාටර් ම විදියට එලකිරි කෙනක් එයත් එළකිරි එකේ උන්ට සයිට් ගහන්න ගිහින් මම අනාත උනා මම කලින් ඕනේ තරම් සයිට් හදලා තියෙනවා

    විගණන ආයතන දෙකකට කළා (එළකිරි එකේ කෙනක් ට අයිති එක ආයතනයක් එළකිරි එකෙන් හම්බුනේ එයා මට)

    Campus දෙකකට කළා මේ Client ලා හොදම හොදයි මට හිතෙන විදියට හදලා දෙන්න කිව්වා. මම හැදුවාම ලස්සනයි කිව්වා මට සල්ලි වැඩියෙන් දුන්නා මගේ ලින්ක් එක අයින් කරේ නෑ
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    එල කිරියේ උන්ට සයිට් හදන්නේ නෑ කියලා තීරණය කරලා ඉවරයි මම , bad decision

    mehemayi meke un gana matath sure na

    next time
    Get Advance first before start work
    Get persons personal address and name for legal purpose
    after payment do the work and show
    do not do anything beyond the initial payment
    get the next payment in half before start next pending work
    finish off the work and demo it
    get the last payment

    if not agreed do not proceed with work
     
    :yes:

    එහෙම කරන්නම් මචන් එල

    අරු Web Design Company එකක් කරනවා කියනවා නේ උගේ ලග ගොඩක් කට්ටිය වැඩ කරනවා ලු එහෙනම් ඇයි දන්නේ නෑ ඌට උන්ට කියලා හදා ගන්න බැරි උනේ මගේ යාලුවෙක් කිව්වා. මම 10 හදන එකේ තරහට දුන්න ටිටන් එකක් කියලා Sure එකටම.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උසී උසී...

    මුලු ලෝකෙම උඹව කන්න ඉන්නෙ වගේ පේනවා නං ඒක උඹේ ලෙඩක්...

    @saja මොකෝ බං ඩිස්ලයික් දාල..
     
    Last edited:
    • Dislike
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    Agreement email ekauth yawapan mulinma , oya mage list eka dala , kiyapan uba group ekaka work karanwa , oya eke policy eka kiyala

    customer adi madi karanawa nam , one shot pay karanna kiyapan mulinma , discount ekak dennam kiyapan
    ath customer adi madi karanawa nam , eka karala wadak na

    business adu wage nam , uba job ekakkata dapan ban , ubata skill eke tiye ne
    :yes:

    එහෙම කරන්නම් මචන් එල

    අරු Web Design Company එකක් කරනවා කියනවා නේ උගේ ලග ගොඩක් කට්ටිය වැඩ කරනවා ලු එහෙනම් ඇයි දන්නේ නෑ ඌට උන්ට කියලා හදා ගන්න බැරි උනේ මගේ යාලුවෙක් කිව්වා. මම 10 හදන එකේ තරහට දුන්න ටිටන් එකක් කියලා Sure එකටම.

    elakiriye innna horu nisa (okkoma namyi) ahaka inna ekak ලෙඩක්... kiyala ahanne moko

    uba doctor kenenk namyi ne meke inna una diagnose karanna :D

    උසී උසී...

    මුලු ලෝකෙම උඹව කන්න ඉන්නෙ වගේ පේනවා නං ඒක උඹේ ලෙඩක්...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Thamath me thread eka yanawada bnz.
    HEHEHE!!

    මම Custom Code කරන්න දුන්න එකාගෙන් මු කතා කරලා Backup එක ඉල්ලලා ඊයේ ඌ අම්බන්ල්ගොඩ එකෙක් මම ඌව හොදට අදුරනව. බලු වැඩ කරන්න එපා මිනිහෝ ඔයිට වඩා හොදයි හිගා කාපන් මිනිස්සුගේ මහන්සිය හුරා කරන්න එපා, තෝ මගෙන් Username Password සැරෙන් සැරේ ඉල්ලා ඉල්ලා මන් සයිට් එක හදපු හැටි බල බල උබ වෙනම සයිට් එකක් හදන්න උත්සසා කල කියලා මම දන්නවා මම ලග උබ කියපු ඒවගේ රෙකෝඩ් තියෙනවා. අනිත් එක මු සැරෙන් සැරේ මගෙන් එක එක ඒවා හදපු හැටි ඇහුවා මම ඒවා නොකියා ඉන්නකොට වෙන කෙනක් ට කියලා හදනවා කියලා මු මට කිව්වා මට සවුත්තු වෙන්න බැරි නිසා මම ඒවා ඔකොම හදපු හැටි මුට කිව්වා මම එදා ඉදන් ම දැනගෙන හිටියේ මු වෙනම සයිට් එක ගහනවා ඇති කියලා. උබ මගේ අම්මට කතා කරලා මට මානසික ලෙඩක් තියෙනවා ද කියලා ඇහුවට මානසික ලෙඩේ තියෙන්නේ උබටටි බෙහෙත් ගනින්

    මු තව Custom Code කරන්න දීපු එකාට සයිට් 10 දීලා ලු කරන්න මට ඒවා අදාළ නෑ ඌට මන් කිව්වා උබට වෙන්න මට වෙච දේ තමා පරිසමෙන් කියලා.

    මු content ලියා ගන්න කෙනක් නෑ කියද්දී ඒවා ලියන්න කෙනක් ගේ Phone No දුන්නා එයාට කියලා ලු මට මිට පස්සේ මොනවත් කරන්න එපා එයා ඕනේ තරම් වැඩ දෙන්නම් කියලා.

    අනේ හිගන පකෝ හිගා කාපන් මම අමාරුවෙන් හදපු සයිට් එක තෝ නිකන් ගත්තා නේද උබට හෙන ගහනවා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Ok machan... Good Luck.
    Mama oyage backup ekai refund dekama gaththe na. mama kohomath patan gaththa eka iwara karanawa.
    mata oya nathi una kiyala prashnayak na oya wenuwata mata 100k hoya ganna pulwan nadun.

    Mama comment karanne na kiyala dala thibuna eth anthima parata thamai me comment karanne.
    So ape deal eka iwari bn. Uba ube wadak bala ganna. mama mage wadak bala gannam.
    mata kunu case wala elli elli inna time ekak na bn.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මම Custom Code කරන්න දුන්න එකාගෙන් මු කතා කරලා Backup එක ඉල්ලලා ඊයේ ඌ අම්බන්ල්ගොඩ එකෙක් මම ඌව හොදට අදුරනව. බලු වැඩ කරන්න එපා මිනිහෝ ඔයිට වඩා හොදයි හිගා කාපන් මිනිස්සුගේ මහන්සිය හුරා කරන්න එපා, තෝ මගෙන් Username Password සැරෙන් සැරේ ඉල්ලා ඉල්ලා මන් සයිට් එක හදපු හැටි බල බල උබ වෙනම සයිට් එකක් හදන්න උත්සසා කල කියලා මම දන්නවා මම ලග උබ කියපු ඒවගේ රෙකෝඩ් තියෙනවා. අනිත් එක මු සැරෙන් සැරේ මගෙන් එක එක ඒවා හදපු හැටි ඇහුවා මම ඒවා නොකියා ඉන්නකොට වෙන කෙනක් ට කියලා හදනවා කියලා මු මට කිව්වා මට සවුත්තු වෙන්න බැරි නිසා මම ඒවා ඔකොම හදපු හැටි මුට කිව්වා මම එදා ඉදන් ම දැනගෙන හිටියේ මු වෙනම සයිට් එක ගහනවා ඇති කියලා. උබ මගේ අම්මට කතා කරලා මට මානසික ලෙඩක් තියෙනවා ද කියලා ඇහුවට මානසික ලෙඩේ තියෙන්නේ උබටටි බෙහෙත් ගනින්

    මු තව Custom Code කරන්න දීපු එකාට සයිට් 10 දීලා ලු කරන්න මට ඒවා අදාළ නෑ ඌට මන් කිව්වා උබට වෙන්න මට වෙච දේ තමා පරිසමෙන් කියලා.

    මු content ලියා ගන්න කෙනක් නෑ කියද්දී ඒවා ලියන්න කෙනක් ගේ Phone No දුන්නා එයාට කියලා ලු මට මිට පස්සේ මොනවත් කරන්න එපා එයා ඕනේ තරම් වැඩ දෙන්නම් කියලා.

    අනේ හිගන පකෝ හිගා කාපන් මම අමාරුවෙන් හදපු සයිට් එක තෝ නිකන් ගත්තා නේද උබට හෙන ගහනවා

    ඔය rlt4U කියන එකා අමු බල්ලෙක් උබ ලග උගෙ tp ඇඩ්‍රස් ඩිටෙල්ස් තියෙනවා නම් දාපාන් උ මෙකෙ හිටපු කෙල්ලෙකුට අමු බලු වැඩක් කරා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔය rlt4U කියන එකා අමු බල්ලෙක් උබ ලග උගෙ tp ඇඩ්‍රස් ඩිටෙල්ස් තියෙනවා නම් දාපාන් උ මෙකෙ හිටපු කෙල්ලෙකුට අමු බලු වැඩක් කරා

    Aththada? mokadda karapu balu wade? mama 2006 idala inne ada eye ape ekak newei. one ekek dannawa mama kauda kiyala.
    uba me wenama game k neda gahanne? ay bn ubalata wena wada nadda?
     
    • Like
    Reactions: Ragna_SL
    Status
    Not open for further replies.