මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

Status
Not open for further replies.

Godwilltell

Member
Dec 8, 2020
31
9
3
ei bn mehema wate yanne?

adama uba acc eka makuwa
adama fake eka heduwa. hmmm harima asamanyai

anyway munchee gen ahanna one ne. uba metana kiyapan.
Uba lord pakeer da uba kiana widiyata karanna

Ado mata hina ban uba hethanne mama me boru karanawa kialada

Muu ekka baddege class eke ekama bankuwe wadi una mama!
 

lilman

Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    Mama me RLT4U kiana kena dannawa
    Minihage wisthara nam thanikara boru

    me hutha meka kiyanna ada fake ekak hadala kiyahanko :lol:

    ඕක දීපන් පත්තරේකට. ක්ලය්න්ටල එක්ක ගනුදෙනු මෙහෙම පබ්ලික් දාන්නෙ නෑ කොහොමත්ම මොන ලෙවල් එකකට ගියත්.

    කොහොම උනත් 10000ට වෙබ් හදාගන්න යනකොට දැනගන්න ඕනි ගාණ වගේම අනික් කොලිටීස් අඩුයි කියන එක.

    ඔන්න ඕකයි මම කැමති අඩුවට වෙබ් හදන උන් වැඩි වෙන එකට. මෙව්ව දැක්කම කෙලින්ම හොයන්නෙ කොලිට් එකට වැඩ කරන උන්. ඌ මගෙ ලගට ආවත් එකයි වෙන එකෙක් ගාවට ගියත් එකයි ෆීල්ඩ් එකට සාධාරණය වෙන්නෙ.

    sira ban.clientla mu expose karanawa.aluth ekekta wadak denna bayayi ne.kisima privacy ekak nane.mona hukannekda ban mu ? :oo:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Uba lord pakeer da uba kiana widiyata karanna

    Ado mata hina ban uba hethanne mama me boru karanawa kialada

    Muu ekka baddege class eke ekama bankuwe wadi una mama!

    man lord pakeer unat wedak ne ubata hariyanne gay kollek gen pukshanaya kirima wage wikalpayak.
    mokada uba kopi biwa eka wage hanganawane

    ekko kiyapan. nattan kata piyan palayan
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    @RLT4U den sepada? ubage post eka kiyawaddi hithuna uba hoda ekek kiyala. den wath padamak igenagena thamange wedak karan paduwe hitapan ban anunta udaw karanna yanne nethuwa.

    අනුන්ට උදවු RLT4U උබට කිවුවෙ නැද්ද උ ලග වැඩකරන කොල්ලො 8 දෙනා මොකද කරන්නෙ කියලා , උබලත් හොරුන්ටමයි කඩෙ යන්නෙ බලපන් නදුනා කියලා තියෙන දෙ මුලින් පිටු 8 පස්සෙ RLT4U කියන එකා 10000ක් දිලා පිටු 100ක වැඩ කරගන්න හදපු අදම කාලකන්නියෙක් උබලත් හොරු යකො
     

    Godwilltell

    Member
    Dec 8, 2020
    31
    9
    3
    man lord pakeer unat wedak ne ubata hariyanne gay kollek gen pukshanaya kirima wage wikalpayak.
    mokada uba kopi biwa eka wage hanganawane

    ekko kiyapan. nattan kata piyan palayan
    Kianneth na kata piyan inneth na
    Ai umba meke admin da

    Puke arinna online bane ban.. one nam pm ekak dapan... Eth mata ba oi me haal kali scene walata maraganna.. ba oi kerenne na.. weda tiyenawa
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Rlt4u ගැන කියන්න දන්නේ නැ. උබේ වැඩ ගැන ස්කිල්ස් ගැන කියන්න දන්නෙත් නැ, හැබැයි එකක් උබට කිසිම Personality එකක් නැ. සිංහලෙන් කියනවනම් අර නොජල් ඩයල් එකක්. ඔහොම බිස්නස් කරන්න බැ. උබට client ලට ෆේස් කරන්න බැරි නම් ඒ වැඩ වලට වෙන පොඩි කෙල්ලෙක් කොල්ලෙක් ගනින් මාසෙකට පොඩි ගානක් දීලා. උබේ terms වලට වැඩ කරපන් client එක්ක. client ලා කියන ජාතිය ඔහොම තමයි. උබ දැන ගන්න ඕනි එක manage කර ගන්න. client and වැඩේ දෙකම බේරා ගන්න. මං හිතන්නේ උබට එහෙම skill එකක් නැ මචන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මම කලින් thread එකේත් කිව්වා. ඇග්‍රිමන්ට් එක හරියට ඩොකි‍යුමන්ට් කරපන්. page 8 මේච්චරයි, වැඩිවෙන ඒවට මෙච්චරයි. ෆුල් විස්තරයම දාලා වෙන්න පුලුවන් හැම කේස් එකක්ම ඇග්‍රිමන්ට් එකට දාපන්. අනික ඉස්සරහට වැඩ දෙනවා කිව්වම හිගන ගනන් වලට කරන්න බැරි තරම් වැඩ ගන්න එපා. නිකන් ස්ට්‍රෙස් වෙනවා. අනික තමයි design, content finalize කරනකන් කරන්න එපා. Finalize කලේ නැත්තම් client ට කියපන් උගේ පැත්තේන් බ්ලොක් වේලා තියෙන්නේ කියලා. Changes ඉල්ලන ඉල්ලන පාර දෙන්න එපා බන්. ඇග්‍රිමන්ට් එකට දාපන් changes reveision 3ක් හරි 4 හරි package එකට දෙන්නේ. ආයේ කරන්න ඕනේනම් ගෙවන්න ඕනේ කියලා. නැත්තම් උබට කවදාවත් ඉවර ක‍රන්න වේන්නේ නැ.

    නැත්තම් උබ වේබ් ඩිවලොපර් වගේ ජොබක් කරපන්, ප්‍රොජෙක්ට් මැනේජර් client ව බලාගනි, උබ නිදහසේ වැඩ කරලා පඩිය ගනින්.

    ඇග්‍රිමන්ට් හදලා තියෙන්නේ මේක ඒවාට කලින් ගත්ත එකක් මචන් මාස 3 වෙනවා අයනම් අඩුවට කොහොමත් කරන්නේ නෑ මට මුත් එක්ක ආපු තරහා කියනවා නම් ලක්ෂෙට නමේ කොටියට හදන්න හිතිලා තිබ්බේ. පුදුම වද තිස් දෙකක් දුන්නේ thank you උබ කියන විදියට කරලා බලන්නම්
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,537
    113
    pages 86ක් Rs 15000ට හදනවා කියන්නේ පිස්සුවක්නේ .
    ඊටත් බන් මාස 3ක් එකදිගට වැඩ කරල 45000ක් ගන්නවට වඩා ලාබයි රස්සාවකට යන එක .
    Garment වල නොර්මල් worker කෙනෙකුත් දවසකට 10 hours වගේ වැඩ කරලා මාසේ අන්තිමට 35,000ක් විතර ගන්නවා .
     

    Godwilltell

    Member
    Dec 8, 2020
    31
    9
    3
    Nadun kiana eka gena nam man danne na

    Uu kianne wel baila kiala nam therenawa uge hosting gena ..

    Lankawe loku company sahenna ganak mugen nam hosting gannawa wenna ba..
    Hosting ee mattamata karabwabam kari salliyak enne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    sira ban.clientla mu expose karanawa.aluth ekekta wadak denna bayayi ne.kisima privacy ekak nane.mona hukannekda ban mu ? :oo:
    මගෙ ලගත් මේ වෙනකොට තියෙනව බැලැක්ලිස්ට් කරපු ක්ලය්න්ටල සෙට් එකක් උන් තැන තැන ගිහින් කියවනවනන් උට කතා කරල සමරි එකක් දෙනව මගෙ වචනෙන් එතනින් එහාට ඔය වගේ කියවගෙන යනව නන් ලෝයර්ට කියල ලෙටර් එකක් යවනව මේ වෙනකන් එහෙම යන්න උනේ එකයි ඒකත් ලෙටර් එකෙන් නැවතුන. අත්දැකීමෙන් දන්නව ක්ලය්න්ට් කෙනෙක් එක්ක වැඩක් ගොඩක් වෙලාවට ෆේල් වෙන්නෙ අපිට ඇඩ්වාන්ස් එක හරි ප්‍රොජෙකෙට් එක හරි ගන්න තියෙන හදිසියට. හරි ඇම්ඩෙක් ක්ලයන්ට් උනොත් ජීවිත කාලෙම කබුරන්න වෙනව හදිසි වෙලා ඇග්‍රිමන්ට් රික්වයර්මන්ට් ෆනලයිස් වෙන්න කලින් ඕකේ එක දුන්නොත්. මෙහෙම ප්‍රශ්න එන්නෙ දෙපැත්තෙම අඩුපාඩු තියෙන නිසා. ක්ලයන්ට් කොහොම හැසිරුනත් උට මේක එක කේස් එකක් විතරයි. හැබැයි අපිත් මෙහෙම හැසිරුනොත් අපිට වෙන පාඩුව වැඩියි.
    මේව හැන්ඩ්ල් වෙන්නෙ මෙහෙම නන් අලුත් බිස්නස් ගොඩක් කැඩෙනව මුට එන්න තියෙන.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    Kalin account eka kiwwoth meke admin karaya mawa ban karaida? Ethakota utta thawa acc ekak hadanna wenwane bab
    Business na kiala ane manda ban uu ekka ekata wedding giya fb innawa
    Rtl4u kianne fb mama daaana ekada kiana skka OPPU karanna nam mata therenne naha... Eth uge hitha dannawane

    Ado mama ube fb link eka ganna one uba kane oarak gahaouwa kiapu ruchira gen da nattam munchee gen da kagenda ban @RLT4U
    1. ehema ban wenne na
    2. ohoma kiyanna apitath puluwanne bn ewa aththa kiyala faces blur karala hari dapan
    3. ubama kiwwa neda dan redi galawanawa kiyala oppu karagannwath baruwa kohomada redi galawanne :oo:
     

    Godwilltell

    Member
    Dec 8, 2020
    31
    9
    3
    Mama lagadi udawwak widiyata Malaysian cheenek ta tools wagayak haduwa... Mama noramlly advance gane na.. pajatha dial kathawen danna nisa awlak welama na... Habai muu mage 250usd dunneth na daa kathawakith na

    1. ehema ban wenne na
    2. ohoma kiyanna apitath puluwanne bn ewa aththa kiyala faces blur karala hari dapan
    3. ubama kiwwa neda dan redi galawanawa kiyala oppu karagannwath baruwa kohomada redi galawanne :oo:

    Ane manda ban... Mama FB eka dammoth eka uge newe kiala amma palla diwranna kiamu


    Mata nam lankwe eungen mehena wada wela na...
    Una nam naduna wage haminenne na... 20k wiyadam kala nahayen katin le enna gassuwa echcharai..
     
    Status
    Not open for further replies.