මුගෙ පරණ කෙරුවාවල් නේද ? SBU කාලෙ ඉඳල ඒවද ? මම ටික ටික දැම්මා මූ දාන බයිලා බලාගන ඉන්න බැරිව.. මූ අංශුමාත්‍රයක් තාම හැදිලා නෑ.. ඒ කාලෙ තිබ්බ හිපාටු ගති එහෙම්මමයි...
ඒ සේරම එක්ක ඇත්තටම මුගේ තියෙන අවුල..එක දන්නවා....ලොකු process එකක් කරනවා නම්..මුගේ අම්මත් ගව ගන්න වේවි උදව් කරන්න හදනවා නම් මේකේ කොල්ලෝ
