මේකේ කියලා තියෙන දේවල් නේද හරියටම වෙන්නේ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අවුරුදු 30-40 විතර පරණ සින්දුවක්




    සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
    මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
    උදේ හවා දෝත නගා එතෙරට වැඳ පුදල්ලා
    කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා

    වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
    බීපු ‍ළිඳේ දිය බොරකර මූදට ආ වඩල්ලා
    දනින් වැටී නළල ඔබා නිළතල අර ගනිල්ලා
    කල දුටු කල වල ඉහගෙන මඩි තර කරගනිල්ලා
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ඔන්න එකෝමත් එක රටක ගායිකාවක් හිටියලු. මෙයාට අලුත් චිත්තරපටියක අලුත් ගායකයෙක් එක්ක සින්දුවක් කියන්න තිබුනලු. ඉතින් මෙයා හරි ලොකුයිනේ. ඒ හින්දා ඒ අලුත් ගායකයා එක්ක සින්දු කියන්න බෑ...... කිව්වලු. ඊට පස්සේ මොකක් හෝ වාසනාවකට ඒ අලුත් ගායකයව කපලා දාන්නේ නැතිව ඒ සින්දුවම වෙනත් ගායිකාවක් එක්ක කිව්වලු. ඒ සින්දුව ජනප්‍රිය වෙලා සින්දුවට සම්මානත් ලැබුනලු.