මේකේ කී ලොගර් දෙන අය ඉන්නවද?

bokka123

Member
May 30, 2011
35
12
0
මේකේ කී ලොගර් දෙන අය ඉන්නවද?

මේකේ කී ලොගර් දෙන අය ඉන්නවද? පොඩ්ඩක් දැනුවත් කරන්නෝ මම මේ සයිට් එකේ ඉද්දි මට කී ලොගර් එකක් එවන්න පුලුවන්ද? අපිව හැක් වෙන්න?මම දැක්කා කී ලොගර් එකක් කවුද දුන්නා කියල දාල තියනවා ඒ කවුද?අපි එයාගෙන් ප්‍රෙව්සම් උනාම හරි නේද?
 
  • Like
Reactions: Hashan dis

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    lol kokatat wediya danne neti aya den link download karanne hari parissamin
    kokatat virus guard eka update eke tiyanna ;)
    eeka disable karala eka eka ewa down load karanna yanna epa :D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    not only elakiri mulu internet ekama not safe so mokak hari download karanna kalin
    podak balanna dena kena trust karanna puluwan kenak da kiyala.