මේකේ කොරොනා හැදුන අය නැද්ද?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    :oo: තව මාස හයකින් විතර හැදිච්ච නැති එකෙක් ඉන්නවද කියල අහන්න සිද්ධ වෙන්නත් පුළුවන්
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලංකාවේ කොරොනා 35,000ට අයත් නොවන අය මේකේ ඉන්න සේරම.සමහරු පොසිටිව් ඇති.උන් දන්නේ නෑ රොග ලක්ෂන නැති නිසා හෝ අඩු නිසා.ලංකාවේ PCR එකක් කරගන්නත් ලේසි නෑ
     
    • Like
    Reactions: ChoronaSottiya

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මට හැදුණා ....( ඉන්නේ DUBAI )
    මොනවද දැනගන්න ඕනේ ?