මේකේ තේරුම කියල දියන්කෝ ....

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දැනට පිළිගන්නේ Mordena එක තමයි pfizer එකට වඩා හොඳ කියලා

    https://www.webmd.com/vaccines/covi...head-to-head-study-shows-one-shot-has-an-edge

    එතකොට mordena එකට වඩා pfizer හොඳ වෙන්න හේතු මොනවාද ?
    මචන් මම දන්නවා උඹ මේක ආතල් එකට ගන්නෙ කියලා. මොකද උඹට වැක්සින් ඇලජික් කේස් එකක් තියෙනවා නෙ.. කොහොම වුනත් මම මේක පැහැදිලි කරන්නෙ මේක කියවන අනෙක් අයගෙත් දැණුම පොඩ්ඩක් හරි වැඩිවෙයි මේ වැක්සින් එක ගැන කියලා හිතලා.

    වැක්සින් එකක් හොදයි කියලා කියන්නෙ ගොඩක් දේවල් බලලා. ඒ කියන්නෙ මූලිකවම බලන්නෙ ක්ශනික ප්‍රතිචාර දැක්වීම කෙටිකාලීන ප්‍රතිචාර දැක්වීම සහ දීර්ගකාලීන ප්‍රතිචාර කියන එක ගැන අද්‍යනය කරනවා ඊට පස්සෙ බයලොජිකල් / සයන්ස්ටිෆික් ටෙස්ට් කරනවා අන්තිමටම කරන්නෙ ක්ලිනිකල් ටෙස්ට්. ( මේ ඉතා කෙටියෙන් ). ක්ලිනිකල් ටෙස්ට් එකක් කරලා එලියට දාන්නෙ බීටා වැක්සින් එකක් විදියට. ඒ කියන්නෙ තවමත් 100% සාර්ථක එන්නතක් නෙවෙයි කියන එක තමා.

    ඔන්න ඔය වැක්සින් වලින් මොඩෙර්නා හොදම එන්නත වෙන්න ඇති ( මම දන්නෑ හොදම එන්නත මොකද්ද කියලා.. ලැබෙන ඕනම එන්නතක් හොදයි කියන ප්‍රතිපත්තියේ මම ඉන්නවා ) නමුත් වයස අවුරුදු 18ට අඩු අයට සහ අවුරුදු 5 ට වැඩි අයට සුදුසුම එන්නත කියලා දැනට අනුමත කරලා තියෙන්නෙ ෆයිසර් එන්නත. පරික්ශන කරගෙන යනවා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ගැන.

    සාමාන්‍යෙන් අවුරුද්දක් ඇතුලත එන්නතක් එලියට දානවා කියන්නෙ හාස්කමක් වගේ දෙයක්. විශේශයෙන් නිශ්ටචිතවම හදුනා නොගත් ජාන සැලැස්මක් ඇති වෛරස් එකක් වෙනුවෙන්. ලෝකෙ කිසිම් වයිරස් එකකට බෙහෙත් නෑ. තියෙන්නෙ ඇග ඇතුලෙ වෛරස් වලට එරෙහිව ඇති කරන ප්‍රතිශක්තිය. ඔය ප්‍රතිශක්තිය කොයි තරම් දුරට සාර්තකව ක්‍රියාත්මක වෙනව ද කියන එක මත තමයි ඒ ඒ කාන්ඩයේ හොදම එන්නත කියලා හදුන්වන්නෙ. ෆයිසර් එකට වඩා මොඩෙර්නා හොද වෙන්න හේතුව වත් මොඩෙර්නාට වඩා ෆයිසර් හොද වෙන්න හේතුව වත් මම දන්නෙ නෑ. නමුත් මේ වසංගත තත්වයේ මේ හදිසි අවස්ථාවෙ ජීවිතය බේරා ගැනීමට හැකි ඕනෑම එන්නතක් වෛරසයට විරුද්දව 1% හෝ විරුද්දව සටන් කල හැකි එන්නතක් හොදම එන්නතක් වෙනවා. මොකද ඔබේ ජීවිතය රැදිලා තියෙන්නෙ අර 1% මත වෙන්න පුලුවන්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන් මම දන්නවා උඹ මේක ආතල් එකට ගන්නෙ කියලා. මොකද උඹට වැක්සින් ඇලජික් කේස් එකක් තියෙනවා නෙ..
    නාහෙන් අඬන්න එපා හරිය ...
    කොහොම වුනත් මම මේක පැහැදිලි කරන්නෙ මේක කියවන අනෙක් අයගෙත් දැණුම පොඩ්ඩක් හරි වැඩිවෙයි මේ වැක්සින් එක ගැන කියලා හිතලා.

    වැක්සින් එකක් හොදයි කියලා කියන්නෙ ගොඩක් දේවල් බලලා. ඒ කියන්නෙ මූලිකවම බලන්නෙ ක්ශනික ප්‍රතිචාර දැක්වීම කෙටිකාලීන ප්‍රතිචාර දැක්වීම සහ දීර්ගකාලීන ප්‍රතිචාර කියන එක ගැන අද්‍යනය කරනවා ඊට පස්සෙ බයලොජිකල් / සයන්ස්ටිෆික් ටෙස්ට් කරනවා අන්තිමටම කරන්නෙ ක්ලිනිකල් ටෙස්ට්. ( මේ ඉතා කෙටියෙන් ). ක්ලිනිකල් ටෙස්ට් එකක් කරලා එලියට දාන්නෙ බීටා වැක්සින් එකක් විදියට. ඒ කියන්නෙ තවමත් 100% සාර්ථක එන්නතක් නෙවෙයි කියන එක තමා.

    ඔන්න ඔය වැක්සින් වලින් මොඩෙර්නා හොදම එන්නත වෙන්න ඇති ( මම දන්නෑ හොදම එන්නත මොකද්ද කියලා.. ලැබෙන ඕනම එන්නතක් හොදයි කියන ප්‍රතිපත්තියේ මම ඉන්නවා ) නමුත් වයස අවුරුදු 18ට අඩු අයට සහ අවුරුදු 5 ට වැඩි අයට සුදුසුම එන්නත කියලා දැනට අනුමත කරලා තියෙන්නෙ ෆයිසර් එන්නත.
    ඒක අනුමත කරපු මූලාශ්‍රය දාන්න බලන්න
    පරික්ශන කරගෙන යනවා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ගැන.

    සාමාන්‍යෙන් අවුරුද්දක් ඇතුලත එන්නතක් එලියට දානවා කියන්නෙ හාස්කමක් වගේ දෙයක්. විශේශයෙන් නිශ්ටචිතවම හදුනා නොගත් ජාන සැලැස්මක් ඇති වෛරස් එකක් වෙනුවෙන්. ලෝකෙ කිසිම් වයිරස් එකකට බෙහෙත් නෑ.
    ඒ වුණාට මේ වෛරස් එකෙන් හැදෙන්නෙ හෙම්බිරිස්සාව කියල දොස්තරලගෙ පොත් වලම නෙ තියෙන්නේ.

    හෙම්බිරිස්සාවට අමුතුවෙන් අළුතෙන් බේත් ඕන නෑනේ.
    තියෙන්නෙ ඇග ඇතුලෙ වෛරස් වලට එරෙහිව ඇති කරන ප්‍රතිශක්තිය. ඔය ප්‍රතිශක්තිය කොයි තරම් දුරට සාර්තකව ක්‍රියාත්මක වෙනව ද කියන එක මත තමයි ඒ ඒ කාන්ඩයේ හොදම එන්නත කියලා හදුන්වන්නෙ. ෆයිසර් එකට වඩා මොඩෙර්නා හොද වෙන්න හේතුව වත් මොඩෙර්නාට වඩා ෆයිසර් හොද වෙන්න හේතුව වත් මම දන්නෙ නෑ. නමුත් මේ වසංගත තත්වයේ මේ හදිසි අවස්ථාවෙ ජීවිතය බේරා ගැනීමට හැකි ඕනෑම එන්නතක් වෛරසයට විරුද්දව 1% හෝ විරුද්දව සටන් කල හැකි එන්නතක් හොදම එන්නතක් වෙනවා. මොකද ඔබේ ජීවිතය රැදිලා තියෙන්නෙ අර 1% මත වෙන්න පුලුවන්
    කුස්සියේ මේ වෛරස් එකට 100%ක් සාර්ථක බේත් තියෙද්දි 1%ක් හොඳ වෙන එන්නතක් ගහගන්න ඕනෑ වෙන විද්‍යාව මොකක්ද ?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නාහෙන් අඬන්න එපා හරිය ...

    ඒක අනුමත කරපු මූලාශ්‍රය දාන්න බලන්න

    උඹ හොයා ගනින්. 🤭 🤭
    ඒ වුණාට මේ වෛරස් එකෙන් හැදෙන්නෙ හෙම්බිරිස්සාව කියල දොස්තරලගෙ පොත් වලම නෙ තියෙන්නේ.

    ආසාදනයෙ එක්තරා රෝගලක්ශනයක් තමා හෙම්බිරිස්සාව කැස්ස උණ කියන්නෙ. රෝග ලක්ශන සහ ආසාදන පටලවා ගන්න එපා අප්පුවා

    හෙම්බිරිස්සාවට අමුතුවෙන් අළුතෙන් බේත් ඕන නෑනේ.

    උබ මොකක් හරි ගුලියල් තම්බන් බීපන්... බෙහෙත් ඕන උන්ට බෙහෙත් දෙයි

    කුස්සියේ මේ වෛරස් එකට 100%ක් සාර්ථක බේත් තියෙද්දි 1%ක් හොඳ වෙන එන්නතක් ගහගන්න ඕනෑ වෙන විද්‍යාව මොකක්ද ?
    කුස්සියේ තියෙන බෙහෙත හොයාගෙන පේටන්ට් එක අරගෙන සල්ලි කාරයෙක් වෙයන්. එලකිරියෙ කියෙව්වට වැඩක් නෑ 🤭
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹ හොයා ගනින්. 🤭 🤭
    තමුන් නෙ කිව්වෙ අනුමත කළාය කියල, ඒක ඔප්පු කරන්න ඕනෙත් තමුන් මයි.
    ආසාදනයෙ එක්තරා රෝගලක්ශනයක් තමා හෙම්බිරිස්සාව කැස්ස උණ කියන්නෙ. රෝග ලක්ශන සහ ආසාදන පටලවා ගන්න එපා අප්පුවා
    එහෙම එපැයි කියල තමුන්ට කියන්න බෑනේ - මොකද රෝග ලක්ෂණ අනුව නේ දොස්තරලා බේත් දෙන්නෙත්, විශේෂයෙන් කොරෝනා හෙම්බිරිස්සාවෙ උණට පැරසිටමෝල් බොන්න කියන්නේ , වෛරස් එක හිංදා නෙවෙයි නෙ , උණ හිංදා නේ.
    උබ මොකක් හරි ගුලියල් තම්බන් බීපන්... බෙහෙත් ඕන උන්ට බෙහෙත් දෙයි
    වෛරස් වලට බේත් නෑ කිව්වෙ එහෙනම් - එතකොට බේත් ඕන අයට බේත් නෙවෙයිද දෙන්නේ ?
    කුස්සියේ තියෙන බෙහෙත හොයාගෙන පේටන්ට් එක අරගෙන සල්ලි කාරයෙක් වෙයන්. එලකිරියෙ කියෙව්වට වැඩක් නෑ 🤭
    බේත් තියෙන්නේ බිස්නස් කරන්න නෙවෙයි නේ, ලෙඩ්ඩු සනීප කරන්නයි.

    ලෙඩ්ඩුන්ව බිස්නස් එකට ගන්න කුජීත වැඩ නෑ අපි ගාව 😊
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තමුන් නෙ කිව්වෙ අනුමත කළාය කියල, ඒක ඔප්පු කරන්න ඕනෙත් තමුන් මයි.
    මගේ දැනුමට මම හොයා ගත්තා.. තමුන්ගෙ දැනුමට ඕන නම් තමුන් හොයා ගන්න ඕන 🤭 🤭

    එහෙම එපැයි කියල තමුන්ට කියන්න බෑනේ -

    මට කොහොමත් කියන්න බෑ.. මොකද මිනිස්සුන්ට ලෙඩ උනාම මගෙන් බෙහෙත් අහන්නෑ නෙ කවුරුත්..

    මොකද රෝග ලක්ෂණ අනුව නේ දොස්තරලා බේත් දෙන්නෙත්, විශේෂයෙන් කොරෝනා හෙම්බිරිස්සාවෙ උණට පැරසිටමෝල් බොන්න කියන්නේ , වෛරස් එක හිංදා නෙවෙයි නෙ , උණ හිංදා නේ.

    ඔව් ඉතින්.. බොන්න කිව්ව නම් බොන්න ඕන

    වෛරස් වලට බේත් නෑ කිව්වෙ එහෙනම් - එතකොට බේත් ඕන අයට බේත් නෙවෙයිද දෙන්නේ ?

    වෛරස් වලට බෙහෙත් නෑ. වෛරස් වලට එරෙහිව සටන් කරන්න තමා වැක්සින් දෙන්නෙ.

    ලෙඩ්ඩුන්ව බිස්නස් එකට ගන්න කුජීත වැඩ නෑ අපි ගාව 😊
    සන්තෝසයි.. හොද පුතා !
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් උඩ print කරල තියෙන්නේ 18ට අඩු අයට සුදුසු නෑය කියලා... ඒ මොකෝ ?

    ලමා පැනඩෝල් තියෙන්නෙ ලමයින්ට උනාට 18 ට අඩු ඉස්කෝලේ යන ළමයින්ට ලමා පැනඩෝල් දෙනවද? අන්න ඒ වගේ තමයි. 🤭

    උඹ නං හැබැයි තාමත් ලමා පැනඩෝල් බොන එකෙක් ෂුවර් එකටම 🤭
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අප්පුව බොර දියේ මාළු බානවා වගේ තේරෙනවා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලමා පැනඩෝල් තියෙන්නෙ ලමයින්ට උනාට 18 ට අඩු ඉස්කෝලේ යන ළමයින්ට ලමා පැනඩෝල් දෙනවද? අන්න ඒ වගේ තමයි. 🤭

    උඹ නං හැබැයි තාමත් ලමා පැනඩෝල් බොන එකෙක් ෂුවර් එකටම 🤭
    පැරසිටමෝල් සහ mRNA දෙක එකම ද ?